Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව ජීමේල් පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව ජීමේල් පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගැනීම

අලුතින් එන ජී මේල් පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගන්න කැමතිද ?

සමහර අයට නම් ඒක ගොඩක් වැදගත් වෙයි...

හැබැයි මේ සඳහා එම්.එම්.එස් පහසුකම සහිත ජංගම දුරකතනයක් තිබිය යුතුයි...

1.  සියලුම නව පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගැනීම...

පලමුව ඔබගේ ජීමේල් ගිණුම වෙත පිවිසෙන්න..

ඉන්පසු දකුණු උඩ කෙලවරේ setting ලින්ක් එක ක්ලික් කරන්න..

එහි Forwarding and POP/IMAP යන්න තෝරන්න...

එහි Forwarding කියන තැන

071xxxxxxx@mms.mobitel.lk

ලෙස ඔබගේ එම්.එම්.එස් ලිපිනය ඇතුලත් කරන්න...

( 071xxxxxxx වෙනුවට ඔබගේ දුරකතන අංකය ඇතුලත් කරන්න..ඩයලොග් ගැන නොදනිමි... )

Send Verification instructions යන්න ක්ලික් කරන්න...

ඔබගේ දුරකතනයේ mms settings නිවැරදි ලෙස තිබේ නම් ඔබට mms පණිවිඩයක් ලැබෙනු ඇත...

එහි ඇති අංකය ඇතුලත් කර verify ක්ලික් කරන්න..

ඉන් පසු පහළ ඇති save changes යන්න ක්ලික් කරන්න..

දැන් ඔබට ලැබෙන සියලුම ජීමේල් පණිවිඩ ජංගම දුරකතනයට ලැබෙනු ඇත.. ( ජීමේල් ඉන්බොක්ස් එකේද නව පණිවිඩ ලෙස පෙන්වයි )

2.  අවශ්‍ය පණිවිඩ පමණක් ජංගම දුරකතනයට ලබා ගැනීම

ඉහත දක්වා ඇති ආකාරයට Forwarding email address එකක් සාදා ගෙන එහි අවසාන පියවරේදී Disable Forwarding යන්න තෝරාගෙන save කරන්න..

ඉන්පසු නැවත settings වල filters යන්න ක්ලික් කරන්න..

එහි ඔබට අවශ්‍ය ලෙස filters ඇතුලත් කරන්න.. ( එක් කොටුවක් පමණක් පිරවීමද ප්‍රමාණවත් වේ... )

Test Search යන්න ක්ලික් කිරීමෙන් ඔබගේ filters සඳහා ඇතුලත් වන කලින් ලැබී ඇති පණිවිඩ දැකගත හැක..

Next Step ක්ලික් කරන්න...

Forward it to යන්න select කර Create Filter ක්ලික් කරන්න...

ඉන්පසු ඔබට අවශ්‍ය පණිවිඩ පමණක් ජංගම දුරකතනයට ලැබෙනු ඇත....

සැලකිය යුතුයි : GPRS ගාස්තු අදාල වේ....

copyright: http://vidusewana.blogspot.com

මට කලින් ලංකාවෙ කෙනෙක් මේ ගැන හොයාගත්තද දන්නෑ...

නමුත් මේක මම හොයාගත්තෙ තනියම...

[QUOTE="spirit89, post: 10480231, member: 149986"] [b]නව ජීමේල් පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගැනීම[/b] [SIZE=4]අලුතින් එන ජී මේල් පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගන්න කැමතිද ? සමහර අයට නම් ඒක ගොඩක් වැදගත් වෙයි... හැබැයි මේ සඳහා එම්.එම්.එස් පහසුකම සහිත ජංගම දුරකතනයක් තිබිය යුතුයි... 1. [/SIZE][SIZE=4][U] [B]සියලුම නව පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගැනීම...[/B][/U] පලමුව ඔබගේ ජීමේල් ගිණුම වෙත පිවිසෙන්න.. [/SIZE][SIZE=4] ඉන්පසු දකුණු උඩ කෙලවරේ [/SIZE][SIZE=4][COLOR=blue]setting[/COLOR][/SIZE][SIZE=4] ලින්ක් එක ක්ලික් කරන්න.. [/SIZE][LEFT][SIZE=4]එහි[/SIZE][SIZE=4][COLOR=blue] Forwarding and POP/IMAP[/COLOR][/SIZE][SIZE=4] යන්න තෝරන්න... [IMG]http://2.bp.blogspot.com/-uuR-ehrZcns/Tgc9qlyOegI/AAAAAAAAAE0/67LzxFlkbKU/s640/3.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [LEFT][SIZE=4]එහි [/SIZE][SIZE=4][COLOR=blue]Forwarding [/COLOR][/SIZE][SIZE=4]කියන තැන [EMAIL="071xxxxxxx@mms.mobitel.lk"]071xxxxxxx@mms.mobitel.lk[/EMAIL][/SIZE][SIZE=4] ලෙස ඔබගේ එම්.එම්.එස් ලිපිනය ඇතුලත් කරන්න... ( [I]071xxxxxxx වෙනුවට ඔබගේ දුරකතන අංකය ඇතුලත් කරන්න..ඩයලොග් ගැන නොදනිමි... )[/I] Send Verification instructions යන්න ක්ලික් කරන්න...[/SIZE] [SIZE=4] ඔබගේ දුරකතනයේ mms settings නිවැරදි ලෙස තිබේ නම් ඔබට mms පණිවිඩයක් ලැබෙනු ඇත... එහි ඇති අංකය ඇතුලත් කර verify ක්ලික් කරන්න.. [IMG]http://2.bp.blogspot.com/-BGGUHkJQq7k/TgdBPxJ5_-I/AAAAAAAAAE8/ECxbj7PUizI/s640/dfg.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [LEFT][SIZE=4]ඉන් පසු පහළ ඇති save changes යන්න ක්ලික් කරන්න.. දැන් ඔබට ලැබෙන සියලුම ජීමේල් පණිවිඩ ජංගම දුරකතනයට ලැබෙනු ඇත.. [I]( ජීමේල් ඉන්බොක්ස් එකේද නව පණිවිඩ ලෙස පෙන්වයි ) [/I] [/SIZE] [/LEFT] [SIZE=4] 2. [/SIZE] [SIZE=4][B][U]අවශ්‍ය පණිවිඩ පමණක් ජංගම දුරකතනයට ලබා ගැනීම[/U][/B] ඉහත දක්වා ඇති ආකාරයට Forwarding email address එකක් සාදා ගෙන එහි අවසාන පියවරේදී Disable Forwarding යන්න තෝරාගෙන save කරන්න..[/SIZE] [SIZE=4] ඉන්පසු නැවත settings වල filters යන්න ක්ලික් කරන්න..[/SIZE] [SIZE=4] එහි ඔබට අවශ්‍ය ලෙස filters ඇතුලත් කරන්න.. [I]( එක් කොටුවක් පමණක් පිරවීමද ප්‍රමාණවත් වේ... )[/I] [/SIZE] [LEFT][SIZE=4]Test Search යන්න ක්ලික් කිරීමෙන් ඔබගේ filters සඳහා ඇතුලත් වන කලින් ලැබී ඇති පණිවිඩ දැකගත හැක.. Next Step ක්ලික් කරන්න... [IMG]http://4.bp.blogspot.com/-97VclIHD2g4/TgdEvW4ylgI/AAAAAAAAAFI/OsF_j9d5ukw/s640/aaaa.jpg[/IMG][/SIZE] [SIZE=4] Forward it to යන්න select කර Create Filter ක්ලික් කරන්න...[/SIZE] [/LEFT] [CENTER][SIZE=4][URL="http://2.bp.blogspot.com/-0g2MUZEDQTI/TgdDIgViUGI/AAAAAAAAAFE/3v5loFMTTvg/s1600/2.jpg"] [/URL][/SIZE][/CENTER] [LEFT][SIZE=4]ඉන්පසු ඔබට අවශ්‍ය පණිවිඩ පමණක් ජංගම දුරකතනයට ලැබෙනු ඇත.... [/SIZE] [/LEFT] [SIZE=4]සැලකිය යුතුයි : GPRS ගාස්තු අදාල වේ.... [/SIZE][URL="http://vidusewana.blogspot.com"][FONT=Comic Sans MS][COLOR=Blue][B][SIZE=4]copyright:[/SIZE][/B] [/COLOR][/FONT][/URL][SIZE=4][URL]http://vidusewana.blogspot.com[/URL][/SIZE] [SIZE=4] . මට කලින් ලංකාවෙ කෙනෙක් මේ ගැන හොයාගත්තද දන්නෑ... නමුත් මේක මම හොයාගත්තෙ තනියම... [/SIZE] [/LEFT] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom