නව තේරීම් කමිටුවක් පත් කරයි

amilamadusanka123

Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    නව තේරීම් කමිටුවක් පත් කරයි

    නව තේරීම් කමිටුවක් පත් කරයි

    ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා විසින් අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු නව තේරීම් කමිටුවක් පත් කර ඇත. සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා ද නව තේරීම් කමිටුවට පත් කර ඇත. ඒ අනුව අද දිනයේ දී T20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සංශෝධනයක් සිදු කිරීමට නියමිතය.

    නව තේරීම් කමිටුව

    අරවින්ද ද සිල්වා
    කුමාර් සංගක්කාර
    රොමේෂ් කළුවිතාරණ
    රංජිත් මධුරසිංහ
    ලලිත් කළුපෙරුම


    In a surprise move nine days from the start of Sri Lanka's World T20 campaign, the country's sports minister Dayasiri Jayasekara has appointed a new set of selectors headed by former captain Aravinda de Silva, relieving the previous selection panel ahead of time. Kumar Sangakkara and Romesh Kaluwitharana are the other major names in the new five-member panel, which also includes former Sri Lanka offspinners Ranjith Madurasinghe and Lalith Kaluperuma.

    The installment of a new selection panel at such short notice suggests that changes to Sri Lanka's World T20 squad may be made on Tuesday - on the very day the team is scheduled to depart to India. The previous selection committee's term was due to be up in early April. Sri Lanka would not have had to name their next team - for the tour of England - until well after their term was over.


    මූලාශ්‍රය - Cricinfo වෙබ් අඩවිය

    http://www.espncricinfo.com/srilanka/content/story/979207.html