නව නිවසක ජනෙල් දොරවල් වලට අවශ්ෂ්‍ය සරනේර&#3540

Sumi84

Junior member
  • Aug 30, 2008
    581
    4
    18
    Marawila

    මචන්ලා මන් අලුතින් හදන ගෙදර ජනෙල් දොරවල් වලට සරනේරු ගන්න යන්නේ ,,,ජනෙල් දොරවල් ඔක්කොම අඩි 7 ඒවා තියෙන්නේ ....
    විස්තර හොයල බලපු විදිහට සරනේරු වල ජාති 2ක් තියනවා ..ඉන්දියන් &ශ්‍රී ලන්කන් ...බාස් කියන්නේ ඉන්දියන් එක ගන්න කියල.එකෙත් බ්‍රෑන්ඩ් 2ක් තියනවා
    MB & melwa මේකෙන් MB එක ගොඩක් ගණන් ජෝඩුව Rs .1950/-ක් විතර වෙනවා ..
    මචන්ලා මේ ගැන දන්න කව්රුහරි ඉන්නවනම් මට පොඩි හෙල්ප් එකක් දෙන්න ,මොකද මන් ලංකාවේ නෙමේ ඉන්නේ ,,අපේ ගෙදර අය ඕව ගැන හරියට දන්නේ නැ ..
    ඔය කියන බ්‍රෑන්ඩ් වල picture ටිකක් ගණන් එක්ක කාට හරි දාන්න පුලුවන්නම් ලොකු හෙල්ප් එකක් මචන්..:yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Gannawanam kiribathgoda chanka Brass eken ganna. un thamay lankawata gennanne. hebey puthe podi wiyadamak newe yanne..lankawe eka tikak upset, quality ne, tika kalayak yaddi dorawal bahiyda kiyala sure ne. indian eka ela.mage ayya kenek den 2 weeks walata kailn okkoma badu gaththa ethanin. wishwasa karanawanam wishwasa karapa eyata saraneeru.. and window lock allana piththala ana (nails) walata witharak giya Rs 30000.lesi ne kollo, den hema ekakma ganan.. ascharye..
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    මචන්ලා මන් අලුතින් හදන ගෙදර ජනෙල් දොරවල් වලට සරනේරු ගන්න යන්නේ ,,,ජනෙල් දොරවල් ඔක්කොම අඩි 7 ඒවා තියෙන්නේ ....
    විස්තර හොයල බලපු විදිහට සරනේරු වල ජාති 2ක් තියනවා ..ඉන්දියන් &ශ්‍රී ලන්කන් ...බාස් කියන්නේ ඉන්දියන් එක ගන්න කියල.එකෙත් බ්‍රෑන්ඩ් 2ක් තියනවා
    MB & melwa මේකෙන් MB එක ගොඩක් ගණන් ජෝඩුව Rs .1950/-ක් විතර වෙනවා ..
    මචන්ලා මේ ගැන දන්න කව්රුහරි ඉන්නවනම් මට පොඩි හෙල්ප් එකක් දෙන්න ,මොකද මන් ලංකාවේ නෙමේ ඉන්නේ ,,අපේ ගෙදර අය ඕව ගැන හරියට දන්නේ නැ ..
    ඔය කියන බ්‍රෑන්ඩ් වල picture ටිකක් ගණන් එක්ක කාට හරි දාන්න පුලුවන්නම් ලොකු හෙල්ප් එකක් මචන්..:yes:

    machn oya ganan magul danda one na kiribathgoda thiyana thanikara saraneru door lock kada digatama..aniga ewa hadanne unmai gage eka and hoda shakthimath widiyata thiyanawa...
     
    Sumi84

    Junior member
  • Aug 30, 2008
    581
    4
    18
    Marawila
    Gannawanam kiribathgoda chanka Brass eken ganna. un thamay lankawata gennanne. hebey puthe podi wiyadamak newe yanne..lankawe eka tikak upset, quality ne, tika kalayak yaddi dorawal bahiyda kiyala sure ne. indian eka ela.mage ayya kenek den 2 weeks walata kailn okkoma badu gaththa ethanin. wishwasa karanawanam wishwasa karapa eyata saraneeru.. and window lock allana piththala ana (nails) walata witharak giya Rs 30000.lesi ne kollo, den hema ekakma ganan.. ascharye..

    thanks machan reply ekata...