නව මුද්දර ගසා 🧭 වැඩ පටන් ගනී

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    @nevermindNevergiveup wren sajithta janadipathikama deela
    9eQRfLT.jpeg
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Tharaha kaarayonge munu daala kadaakappal kaari wada karanna puluwanne ban
    අපහාස වෙන දේවල් කරන්ඩ දෙයි කියල මං හිතන්නෙ නෑ.
    ඒක ලැජ්ජ නැතුව පිලිගත්තු එක හීනමානය...
    ඔය මුද්දර 20 sheet එක විතරයි බං හම්බවෙන්නෙ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    කරන කරන ගොන් ආතල් වැඩ සුද්ද කරන්න යන්න නරකයි බං..

    මෙව්වා නොදැන වෙන වැඩ නම් නෙමෙයි වෙන්න ඕනේ.

    මෙතෙන්ට යනකන් මුන් දන්නෙත් නැත්තම් මුගේ IQ ලෙවල් එක හිතා ගනිල්ලකෝ
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    ‍මේක දැකපු ජපේපගේ අදහස් දැක්වීමකට සවන් දේනන තිබ්බනම් මේ වලොවේ සැනසිල්ලේ නිදාගන්න පුලුවන්. එනිවන් හියර්.
     
    • Like
    Reactions: 2osama

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    තොගෙ බිජ්ජෙ පොටෝ එකක් උනත් දාලා මුද්දරයක් ගහන්න අවස්ථාව තැපැල් දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙන්නෙ
    :lol: :lol:
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    අනුර කුමාරගේ ආන්ඩුවක් යටතේ ලංකාවට කෙල වෙලා නැති බංගස්තානම වේවා.තෙල් ගේන්නෙ ගෑස් ගේන්නවත් ඩොලර් නැති වේවා.නැවත පෝලිම් වල මැරෙන යුගයක් බවට පත්වේවා.
     

    gama22

    Well-known member
  • img_1_1728495764081.jpg

    සිහිවටන වලත් ඒ කොටස විතරක් අරන් නිවුස් කියන්න තරම් හිරු ප@# නිවුස් බංකොලොත් වී ඇති අතර එදාවේල හම්බ කරන් කන කුලී කාක්කෝ එයින් ස්වයං වින්දනයේ යෙදෙති...

    අනුර කුමාරගේ ආන්ඩුවක් යටතේ ලංකාවට කෙල වෙලා නැති බංගස්තානම වේවා.තෙල් ගේන්නෙ ගෑස් ගේන්නවත් ඩොලර් නැති වේවා.නැවත පෝලිම් වල මැරෙන යුගයක් බවට පත්වේවා.
    5000/= මේ ඇතිද?.......
    ------ Post added on Oct 9, 2024 at 11:16 PM