නව රථ වාහන නීති.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    02. ප්‍රදාන වීදුරුවේ අදායම් බලපත්‍රය අනිවාර්යෙන් ඇලවිය යුතුලු. අදායම් බලපත්‍රය හැරුණුවිට කිසිම ආකාරයක දෙයක් හෝ සටහනක් වීදුරුව මත නොතිබිය යුතුය.

    මේක නීති පොතේ තියෙනව. දවසක් කඩුවෙලදි පප්පෙක් නවත්තල මට කිව්වා වීදුරුවේ අලවල් නෑ කියල. මම කිව්වා කාර් එක මගේ වීදුරුව මගේ මම ඔනේ නම් අලවනව නෑත්නම් නෑ කියල. හා මහත්තය යන්නකෝ කිව්වා. මම කෝකටත් කියල ලෝයර් බුවාගෙන් පස්සේ අහල බෑලුවා. යකෝ අලවන්න ඔනේලු. ඌ හරියටම නීතිය දන්නේ නෑති පොලිස් කාරයෙක් වෙන්න ඈති කිව්වා. නෑත්නම් බඩුලු:lol:

    මාවත් හයිවේ එකේ අල්ලලා කිවා ගෙදර ගිහින් අලවා ගන්න කියලා. දඩ නම් ගැහුවේ නෑ රාල හාමි :rolleyes:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මාවත් මේ ලගදි ගාලු පාරේ රෙඩ් සිග්නල් එකක උඩ බලන් ගිහින් අල්ල ගත්ත. 500ක් ඩිල ශේප් වෙලා අවේ

    රෙඩ් සිග්නල් වලට උසවිද? ඌ නන් කිවේ දැම්මකි කියල
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    GREEN GLASS , Photochromic වීදුරු භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්. (දැන් එන BENZ සහ PRADO වල මේවා තියෙනවා) මෙය සියලුම රථ වාහන සදහා අදාලයි.
    .
    .
    මේකට මොකද බං කරන්නේ.? කම්පැණි එවනවනම් කරන්න දෙයක් නැ නේ.. glass එක ගලවන්න යැයි???
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙන්න මේ Bulb එක bike එකේ දාගෙන ගියොත් ඖලද?

    24W 3000LM COB H4 Hi/Lo LED Motorcycle Headlight Bulb Lamp H6 BA20D Motor Light

    HTB11Xq8JVXXXXXzXXXXq6xXFXXXP.jpg

    s-l1600.jpg

    ????
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    05. දෙපැත්තේ දොරවල් වීදුරු මත තිර රෙදි දැමීම සහ ගන SUNBLOCK ඇලවීම සම්පූර්ණයෙන්ම තහනම් - දඩය 150 කොට්ටාව - මහරගම පොලිසිය. තිර රෙදි උන් තියාගන්නවා.

    meka issaraha doors walata vitharada walangu. Pitipasse awlak nadda ?
    :oo:
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63

    02. ප්‍රදාන වීදුරුවේ අදායම් බලපත්‍රය අනිවාර්යෙන් ඇලවිය යුතුලු. අදායම් බලපත්‍රය හැරුණුවිට කිසිම ආකාරයක දෙයක් හෝ සටහනක් වීදුරුව මත නොතිබිය යුතුය. ප්‍රධාන වීදුරුව අදුරු කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. GREEN GLASS , Photochromic වීදුරු භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්. (දැන් එන BENZ සහ PRADO වල මේවා තියෙනවා) මෙය සියලුම රථ වාහන සදහා අදාලයි - දඩයක් නැත පළමු වර අවවාද කරලා යවනවා . දෙවන වර දඩ කිරීම් කරනවලු. ( මහනුවර පොලිසිය සහ COLOMBO )

    එක පාරක් මටත් වුනා... දඩ කොලේ ගන්න ගියහම කියනවා මෙහෙම වැරද්දක් නැහැ කියල.
    ඒ දවස් වලනම් තිබුනේ මෙහෙමයි,

    අදායම් බලපත්‍ර ලග නොතිබීම 500/=
    අදායම් බලපත්‍රය නීති උල්ලංගනය කිරීම 2000/=

    මු කියපි 2000/= ගෙවන්න වෙනවා කියල. මම ආදායම් බලපත්‍රය අතේ තියාගෙනත් 2000/= දඩ කන්න ඕනේ නෑනේ.

    පස්සේ මම ආපහු මට දඩ කොලේ දුන්න පොලිස් කාරය එනකන් ඉදල මිනිහටම කියල තිබුන වැරැද්ද වෙනස් කරගත්ත "අදායම් බලපත්‍ර ලග නොතිබීම" කියල.

    ඔන්න ඔහොමයි ලංකාවේ පොලෝසියේ දඩ ගැහිල්ල....

    :P:P:P
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    මාවත් මේ ලගදි ගාලු පාරේ රෙඩ් සිග්නල් එකක උඩ බලන් ගිහින් අල්ල ගත්ත. 500ක් ඩිල ශේප් වෙලා අවේ

    රෙඩ් සිග්නල් වලට උසවිද? ඌ නන් කිවේ දැම්මකි කියල

    500 hodai, natthan u liwwoth 1100k d kohedo gewanna one :rolleyes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තිර රෙදි උන් තියාගන්නවා.:lol: ගෙදර ජනේලෙට දාන්නද දන් නෑ
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    01. UK වල රෙජිස්ටර් කරපු නම්බර් එකෙන් දුවන එව තියනව නේද ප්‍රශනයක් නැතුව. මෙහෙ රෙජිස්ටර් කරලත් නැත්නම්, ගරාජ් නම්බර් එකකුත් නැත්නම් එහෙම පදින්නෙ කොහොමද
    02. කාර් එකටම එන වීදුරුවෙම තියෙන ටින්ට් එක වෙනස් කරන්න බැනෙ කොහොම කිව්වත්. වීදුරුව මාරු කරන්න බැනෙ. එතකොට මොකද කරන්නෙ. උදාහරනයෙ තියන විදියටම බෙන්ස් එකක වගෙ තියෙන ඒවට මොකද කරන්නෙ

    01.UK NUMBERS වලින් දුවන්න බැහැ . දැන් තියෙන විදියට

    02.නීතියෙන්. ආනයනය කරන්න බැහැ මචන්. නමුත් අවසර ගන්න ක්‍රමයක් ඇති. GREEN GLASS ELECTRIC BENZ එකක් ගෙනල්ල තියෙනවා එකනම් දැන් 1YEAR විතර වෙනවා එකනම් අහුවෙලා නැහැ. . අනේමන්දා බන් මේ මුන්ගේ නීති.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    එක පාරක් මටත් වුනා... දඩ කොලේ ගන්න ගියහම කියනවා මෙහෙම වැරද්දක් නැහැ කියල.
    ඒ දවස් වලනම් තිබුනේ මෙහෙමයි,

    අදායම් බලපත්‍ර ලග නොතිබීම 500/=
    අදායම් බලපත්‍රය නීති උල්ලංගනය කිරීම 2000/=

    මු කියපි 2000/= ගෙවන්න වෙනවා කියල. මම ආදායම් බලපත්‍රය අතේ තියාගෙනත් 2000/= දඩ කන්න ඕනේ නෑනේ.

    පස්සේ මම ආපහු මට දඩ කොලේ දුන්න පොලිස් කාරය එනකන් ඉදල මිනිහටම කියල තිබුන වැරැද්ද වෙනස් කරගත්ත "අදායම් බලපත්‍ර ලග නොතිබීම" කියල.

    ඔන්න ඔහොමයි ලංකාවේ පොලෝසියේ දඩ ගැහිල්ල....

    :P:P:P

    Photocopy එකක් ඇලෙව්වට OK නේද?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    05. දෙපැත්තේ දොරවල් වීදුරු මත තිර රෙදි දැමීම සහ ගන SUNBLOCK ඇලවීම සම්පූර්ණයෙන්ම තහනම් - දඩය 150 කොට්ටාව - මහරගම පොලිසිය. තිර රෙදි උන් තියාගන්නවා.

    meka issaraha doors walata vitharada walangu. Pitipasse awlak nadda ?
    :oo:

    ඉස්සරහට විතරයි වලංගු. නීතියක් තියෙනවලු තමන්ගේ දකුණු උරහිසට උඩින් දකුණු පස පෙන්න ඕන කියලා.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    හතරමන් හන්දියක හෝ තුන්මන් හන්දියක කෙලින්ම ඉදිරියටම යාමේදී hazard lights දාගෙන යන්නේ ඇයි බං මට තාම හිතාගන්න බෑ එක ගැන අහන්නමයි ඉදියේ... දවසක් පොලිස් කාර් එකකුත් ගියා එහෙම :lol::lol::lol:

    මේවා දාන්නේ ධාවනය කරන්න නොහැකි අවස්ථාවල සහ අනතුරකදී හෝ හදිසි නැවතුම් අවස්ථාවල.
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    Machan, dn samahara Wahana walata Fix krna ara Strobe light (VIP Light or Police Light) eke tyna Legal side eka mokakda? Mama danna taramin nm oka Tahanam neda?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    02. ප්‍රදාන වීදුරුවේ අදායම් බලපත්‍රය අනිවාර්යෙන් ඇලවිය යුතුලු. අදායම් බලපත්‍රය හැරුණුවිට කිසිම ආකාරයක දෙයක් හෝ සටහනක් වීදුරුව මත නොතිබිය යුතුය.

    මේක නීති පොතේ තියෙනව. දවසක් කඩුවෙලදි පප්පෙක් නවත්තල මට කිව්වා වීදුරුවේ අලවල් නෑ කියල. මම කිව්වා කාර් එක මගේ වීදුරුව මගේ මම ඔනේ නම් අලවනව නෑත්නම් නෑ කියල. හා මහත්තය යන්නකෝ කිව්වා. මම කෝකටත් කියල ලෝයර් බුවාගෙන් පස්සේ අහල බෑලුවා. යකෝ අලවන්න ඔනේලු. ඌ හරියටම නීතිය දන්නේ නෑති පොලිස් කාරයෙක් වෙන්න ඈති කිව්වා. නෑත්නම් බඩුලු:lol:

    මටත් දඩ ගැහුවා බන් ඕකට නම් එතකොට තමයි මමත් දන්නේ..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Machan, dn samahara Wahana walata Fix krna ara Strobe light (VIP Light or Police Light) eke tyna Legal side eka mokakda? Mama danna taramin nm oka Tahanam neda?

    ඔය LIGHT එක පාවිච්චි කරන්න පුළුවන් POLICE වාහන වලට පමණයි . කෙලින්ම උසවිනේ බන්