නව රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් ද&#3545

May 25, 2018
43
18
0
නව රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් ද&#3545

z3FgS0E.jpg



නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

රාජ්‍ය අමාත්‍යවරු

01- රංජිත් අළුවිහාරේ මහතා - සංචාරක, සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය

02- ලකී ජයවර්ධන මහතා - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය


නියෝජ්‍ය අමාත්‍යවරු

01- අජිත් මාන්නප්පෙරුම මහතා - පරිසර නියෝජ්‍ය අමාත්‍ය

02- අංගජන් රාමනාදන් මහතා - කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

03- කාදර් මස්තාන් මහතා - නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

04- එඞ්වඞ් ගුණසේකර මහතා - අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

05- නලින් බණ්ඩාර ජයමහ මහත - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය