ඔය වයසක ඇගක් නැති එවුන් වහන් ඉන්නවා
ඇග තියෙන එවුන් ඇක්ෂන් දානවා
අපිත් මසල්ස් නැතත් ඇක්ෂන් දාදා හිටියා![]()


ඔය වයසක ඇගක් නැති එවුන් වහන් ඉන්නවා
ඇග තියෙන එවුන් ඇක්ෂන් දානවා
අපිත් මසල්ස් නැතත් ඇක්ෂන් දාදා හිටියා![]()


අපෝ ඔය අලුත් ලයිසන් ලබ්බ ගන්න කාපු කට්ටක්,මෙඩිකල් කියලා ටී ෂර්ට් ගලවලා උඩ පනින්නත් උනා.
![]()
එත් අපිට කිව්වේ අවුරුදු 8 කින් අලුත් කරන්න කියලා, බර වාහන නම් අවුරුදු 4යි,![]()
අපිත් එතන බොඩි බිල්ඩින් දර්ශනයක් පෙන්නුවා ලේඩි ඩොක්ටර්ට![]()
ඔවු බන් අපි ගියාමත් හිටියේ ලේඩි ඩොකෙක් තමයි, එතන එහෙම් පිටින්ම සරඹ සංදර්ශනයක් පෙන්නුවා![]()
ඔය වයසක ඇගක් නැති එවුන් වහන් ඉන්නවා
ඇග තියෙන එවුන් ඇක්ෂන් දානවා
අපිත් මසල්ස් නැතත් ඇක්ෂන් දාදා හිටියා![]()



මට පේන්නේ මේක ආණ්ඩුවේ ලොකු සැලස්මක මිනිස්සුන්ග සෞඛ්‍ය තත්වය නගා සිටවන්න... වාහන ගෙන්න එක අඩු කරනවා... තෙල් වැඩි කරනවා.. වාහන එලවන උන්ට දඩ ගහනවා.. බස් ගාස්ති වැඩි කරනවා.. එතකොට මිනිස්සු පයින් යනවා... එතකොට නිකන්ම ලෙඩ අඩුවෙනවා...![]()


මචෝ මේවා හින්දා පොලිසිය වැඩියෙන් ජරාව ඉල්ලයි නේද
500 මදි වෙයිද මන්දා![]()

ඒ වුනාට මේ ක්‍රමේ හොඳයි අපේ උන් එලවන හැටියට..
විශේෂයෙන් බස් කාරයෝ සහ ත්‍රීවීල් කාරයෝ..
අනික වමට හරවන්න කිව්වම දකුණට හරවල වටරව්ම් වල කැරකෙන අයටත් හොඳයි...![]()


umba kiyanna epai sudda sinhalen SLIIT metro campus eka issaraha inne kiyala magule insurance thanak nokiya
... mama nodanna thanak da oka ? Mr. Kulathungawa hamba wenna kee parak awith adda issara ? 

පිටරටත් ඔය සීන් එක තියනවා

katada badoo 45 ?
balapan malli mala hath ilawwai dan wahana gannath naa thiyena ewwa elawannath dahasak neethi![]()



katada badoo 45 ?
balapan malli mala hath ilawwai dan wahana gannath naa thiyena ewwa elawannath dahasak neethi![]()


hoda post ekak mame , apinam wayasata garu karanawa,
rep +63 wheel yana widiyata giyoth dawasen full pointsලැයිසොන් අරන් ගෙදර ඉන්න තමා වෙන්නේ![]()



oya bas karayonta nam neethi dana eka hondai
kawda do wate karakune ?umba kiyanna epai sudda sinhalen SLIIT metro campus eka issaraha inne kiyala magule insurance thanak nokiya
... mama nodanna thanak da oka ? Mr. Kulathungawa hamba wenna kee parak awith adda issara ?
![]()



