අපිත් ඉතින් නොකිව්වට මේක රිපොස්ට් තමා..චාමිකයද කොහෙද කලින් දාල තිබ්බා..
වයසක කට්ටියගේ හිත රිදවන එක හොඳ නෑනේ..ඒකයි කිව්වේ නැත්තේ..
shok වෙලා කජ්ජ ගැහුවොත් එහෙම..![]()

කෙල්ලෙක්ට හායි කියන්න බෑ මේකෙ ඉන්න ඇඹලයෝ ගොඩ![]()

උබ අයුතු යෝජනා කරනවා කියල දැන් පුසයි,කැපයි එන්නේ නැහැනේ බන්.මොකෝ
![]()

මගේ ගාව තියෙන අර ඩයලොග් සිම් එක වගේ ලයිසන් එකෙත් පොඉන්ට් අඩු කරන්න පුලුවන්ද බන්?

මගේ ගාව තියෙන අර ඩයලොග් සිම් එක වගේ ලයිසන් එකෙත් පොඉන්ට් අඩු කරන්න පුලුවන්ද බන්?
නැත්තම් වයසක අයට අලුතින්ම ලයිසන් එකක් නිකුත් කරනවද?

තව 45 ට වැඩි අයට ලයිසොන් දෙන්නෙත් නෑලු..තරි අංකල් පව්...
ඔන්න ලකුණු..5+
පල යන්න මෙතනින් රී පෝස්ට් නම් !! උඹ වෙන්න ඇති රෙප් කපන්න ඇත්තේ !! යකෝ රී පෝස්ට් නම් රෙප් කපනවද ?![]()

අපිත් ඉතින් නොකිව්වට මේක රිපොස්ට් තමා..චාමිකයද කොහෙද කලින් දාල තිබ්බා..
වයසක කට්ටියගේ හිත රිදවන එක හොඳ නෑනේ..ඒකයි කිව්වේ නැත්තේ..
shok වෙලා කජ්ජ ගැහුවොත් එහෙම..![]()

අපි නම් කැපුවේ නෑ රෙප්..
ලිස්ට් එක බැලුව නම් "ඔන්න ලකුණු" කියල රෙප් දීල ඇති..
අනික අපි රෙප් කපන්නේ නම දාල..![]()

උඹද මුත්තේ ඇඹලයා ? පැණි හලන්න ඇවිත් කජ්ජ ගස්සෝගන්න එපා !!![]()
වයසට ගියාට උබ තමා ලොකුම ඇඹලයා 
උන් බීමත් කමෙන් මිදිලාඋබ අයුතු යෝජනා කරනවා කියල දැන් පුසයි,කැපයි එන්නේ නැහැනේ බන්.![]()