Mage Linces eka 2001 wala gathtye.....dan melo magulak pennaaa................!!! Police ekan alluwoth talk eka dala thamai berenne. oya kiyana kala satana anuwa man renew karanna oney.......වසර 2000 ජනවාරි සිට 2004 දෙසැම්බර් දක්වා නිකුත් කළ රියෑදුරු බලපත්‍ර සඳහා 2013 සැප්තැම්බර් 01 සිට 2014 පෙබරවාරි 28 දක්වාත්
Apoi aniwaren renew karran oney machan.........mara wadayak......!!!


August 30th Machan mang Smart licence eka gatta DMT eken. ID ekai ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නිකුත් කරන වෛද්‍ය සහතිකය deffa onaaa.ආයේමත් මෙඩිකල් එකක් ගන්න ඕනේද???
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නිකුත් කරන වෛද්‍ය සහතිකය DMT ekenma edama ganne puluwan!!. maath gatte etaning. 


oyage thibuna license (akuru mekuna / old) ekada aluth ekata change kare?August 30th Machan mang Smart licence eka gatta DMT eken. ID ekai ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නිකුත් කරන වෛද්‍ය සහතිකය deffa onaaa.ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නිකුත් කරන වෛද්‍ය සහතිකය DMT ekenma edama ganne puluwan!!. maath gatte etaning.
Morning 6.30 withra giyoth wade kereganne lesi. Udema Row eketa set wiyan DMT main gate eka gawa. 7 A.M. withara Security kattiyata adagahanewa Medical certificate nethi aya eyath ekka enne kiyela.
Medical certificate eka Rs.750. Licen eka One day service ekata 1700/=(Light vehical). 12.15 p.m. withara Licen eka issue wenewa. Kisima case ekaak ne.
Ethana enne Kaakannta ahuwenne epa.![]()
August 30th Machan mang Smart licence eka gatta DMT eken. ID ekai ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නිකුත් කරන වෛද්‍ය සහතිකය deffa onaaa.ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නිකුත් කරන වෛද්‍ය සහතිකය DMT ekenma edama ganne puluwan!!. maath gatte etaning.
Morning 6.30 withra giyoth wade kereganne lesi. Udema Row eketa set wiyan DMT main gate eka gawa. 7 A.M. withara Security kattiyata adagahanewa Medical certificate nethi aya eyath ekka enne kiyela.
Medical certificate eka Rs.750. Licen eka One day service ekata 1700/=(Light vehical). 12.15 p.m. withara Licen eka issue wenewa. Kisima case ekaak ne.
Ethana enne Kaakannta ahuwenne epa.![]()
oyage thibuna license (akuru mekuna / old) ekada aluth ekata change kare?
පැරණි රියෑදුරු බලපත්‍ර වෙනුවට ස්මාර්ට් කාඩ්
පැරැණි රියෑදුරු බලපත් ඇති සියලු රියෑදුරුන් සඳහා නව "ස්මාර්ට් කාඩ්" රියෑදුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
රියෑදුරන්ගේ තොරතුරු එකම පරිගණක පද්ධතියකට ලබා ගැනීමේ අරමුණින් මෙම සේවාව ආරම්භ කර ඇති බවත් මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය.
මෙම පහසුකම් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ප්‍රධාන කාර්යාලයෙන් හා හම්බන්තොට සහ අනුරාධපුර යන ප්‍රාදේශීය කාර්යාලවලින් එක් දින සේවාව යටතේ ලබාගත හැකි බවත් ඒ සඳහා එක්දින ගාස්තු අය නොකරන බවත් එම ප්‍රකාශකයා කියා සිටියේය.
ඊට අමතරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාලවලදී මේ සඳහා විශේෂ කවුළුවක් විවෘත කර ඇති බවත් එහිදී ප්‍රමුඛතාව මත මෙම සේවා ලබාදීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම කීය.
නව රියෑදුරු බලවත්ර ලබාගැනීමට පැමිණෙන රියෑදුරන් පැරැණි රියෑදුරු බලපත්‍රය, උප්පැන්න සහතිකය හා ජාතික හැඳුනුම්පතත්, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නිකුත් කරන වෛද්‍ය සහතිකය අනිවාර්යයෙන් රැගෙන ආ යුතු බවත් ඔහු කියා සිටියේය.
ඒ අනුව වසර 2005 සිට 2009 සැප්තැම්බර් දක්වා නිකුත් කළ රියෑදුරු බලපත්‍ර සඳහා 2013 මාර්තු 01 සිට 2013 අගෝස්තු 31 දක්වාත් වසර 2000 ජනවාරි සිට 2004 දෙසැම්බර් දක්වා නිකුත් කළ රියෑදුරු බලපත්‍ර සඳහා 2013 සැප්තැම්බර් 01 සිට 2014 පෙබරවාරි 28 දක්වාත් වසර 2000 පෙර ලබාගත් රියෑදුරු බලපත්‍ර සඳහා වසර 2014 මාර්තු 01 සිට 2014 සැප්තැම්බර් 30 දක්වාත් නව රියෑදුරු බලපත්‍ර නිකුත් කිරීම සිදු කරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
උපුටා ගැනීම දිවයින