නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව අස්ගිරි - මල්ව&#350

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව අස්ගිරි - මල්ව&#350

    නව ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව කියමින් අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරු අද(18) විශේෂ නිවේදනයක් නිකුත් කළහ.

    නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බව මහ නාහිමිවරු අවධාරණය කරති.

    යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්ගේ අනුනායක හිමිවරුන් ප්‍රමුඛ දෙපාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ සභික හිමිවරුන් ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ රන් ආයුද මණ්ඩපයේ දී අද රැස්වූහ.

    සාකච්ඡාව අවසන මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියෝ මෙසේ පැවසූහ.

    ‘නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම පිළිබඳ අප විශේෂයෙන් සාකච්ඡා කළේ මේ සම්බන්ධව විද්වත් මණ්ඩලයක් අපව දැනුවත් කළ නිසයි. මේ ව්‍යවස්ථාවේ භයානක බව, බලතල බෙදීම මුළු පාර්ලිමේන්තුවට නැති බලයක් ප්‍රාදේශිය සභාවලට, පළාත් සභාවලට ලබාදීම මේ ව්‍යවස්ථාවෙන් සිදුවනවා. ඒනිසා මේ ව්‍යවස්ථාව නුසුදුසුයි. අපත් මේ ව්‍යවස්ථාව නුසුදුසු බව තීරණය කළා. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බව අපත් පවසනවා. මේ තිබෙන ව්‍යවස්ථාව අපට හොඳයි. උභය මහා විහාර දෙක වගේම රාමඤ්ඤ අමරපුර නිකායන්හි මහ නායක හාමුදුරුවරුත් දැනුවත් කරලා මුළු රටේම මහා සංඝයා වහන්සේලා දැනුවත් කරලා මහා සංඝයාවහන්සේගේ බලවත් විරෝධය අපි එකතුවෙලා ප්‍රකාශ කරනවා. අපි ආණ්ඩුවට කියනවා මේ ව්‍යවස්ථාව හකුලා ගන්න කියලා. පරණ ව්‍යවස්ථාව අපට හොඳයි.

    ජනාධිපති බලතලත් එලෙසම තිබිය යුතුයි. එත් කොට්ඨාස මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි. රටේ සමස්ත මහා සංඝරත්නයම මේ ව්‍යවස්ථාවට විරුද්ධ විය යුතු බව අප මෙහිදී තීරණය කළා.‘‘

    http://www.lankadeepa.lk/top_story/...බව-අස්ගිරි---මල්වතු-නාහිමිවරු-කියති/10-519188
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    No need of a new Constitution or Amendments - Malwatu & Asgiriya Chapters

    The Karaka Maha Sangha Sabha, of the Malwatu & Asgiriya Chapters today decided that there was no necessity of a new Constitution or amendments to the present Constitution of the country and urged to stop the Constitution drafting process.

    The decision has been taken during a special meeting held at the Dalada Maligawa, Kandy yesterday evening, with the participation by the members of the Karaka Maha Sangha Sabha of the Asgiriya and Malwatu Chapters led by Anunayake of the Malwatte Maha Vihare, Ven. Dimbulkumbure Wimaladharma Thera, Anunayakes of the Asgiriya Maha Vihare Ven. Wedaruwe Upali Thera and Anamaduwe Sri Dammadassi Nayaka Thera.

    Following a two-hour meeting, Anunayake of the Malwatte Maha Vihare, Ven. Dimbulkumbure Wimaladharma Thera told the media that the proposed Constitution was not suitable as it leads to division of power including the assigning of powers to the Provincial Councils and Pradeshiya Sabhas, which were not entertained even by Parliament.

    “We have decided the unsuitability of the proposed Constitution. We say that a new Constitution is not needed. The present Constitution is good for us. We will express protest of the Maha Sangha after briefing the Mahanayakes of the Asgiriya and Malwathu Chapters, Ramannaya and Amarapura Nikayas. We urge the government to stop the drafting process immediately. The present Constitution is better for us. President’s powers should be intact. But a electoral system based on first-past-the- post system also should be there. We decided that the Maha Sangha should oppose the proposed Constitution,” the Thera said.

    http://www.dailymirror.lk/article/N...ndments-Malwatu-Asgiriya-Chapters-138718.html
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,155
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නව ව්‍යවස්ථාවක් ඉල්ලල සිංහලු ඡන්දෙ දුන්නෙ නෑ නේද විධායක ජනාධිපති ක්‍රමේ තමා වෙනස් කරන්ඩ ඕනි කිව්වෙ හිටං එතකොට ඇමති සැට් එකටද අලුත් ව්‍යවස්ථාවක් ඕනි කියන්නෙ..:rolleyes:
     
    • Like
    Reactions: pga

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මම හිතුවේ මේගොල්ලෝ කැමතියි කියල. කවුරුහරි මේක පැහැදිලි කරන්න පුලුවන්ද?

    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නව ව්‍යවස්ථාවක් ඉල්ලල සිංහලු ඡන්දෙ දුන්නෙ නෑ
     
    • Like
    Reactions: pga

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මල්වතු අස්ගිරි තීරණය

    මල්වතු අස්ගිරි තීරණය (සංශෝධිත ලිපිය)

    මල්වතු අස්ගිරි උභය පාර්ශ්වීය කාරක සභාව දහඅටවැනි දා තීරණය කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ මේ අවස්ථාවේ දී අවශ්‍ය නොවන බව. කොහොමටත් ඒ සඳහා ආණ්ඩුවට ජනවරමක් නෑහැ. එමෙන් ම කාරක සභාවේ තීරණය අනුව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වහාම නතර කළ යුතුයි. මේ තීරණ ගැනීම පිළිබඳ ව මල්වතු අස්ගිරි උභය පාර්ශ්වීය කාරක සභාවේ මහානායක අනුනායක ලේඛකාධිකාරි හාමුදුරුවරුන් ඇතුළු සියලු මහා සංඝ රත්නයට අපේ නමස්කාරය හිමි වෙනවා. උන්වහන්සේලා මේ තීරණය ගෙන ඇත්තේ සිංහල බෞද්ධ සම්ප්‍රදාය හා සංස්කෘතිය අනුව ජාතියේ මුරදේවතාවුන් වහන්සේ ලෙස බව පැහැදිලියි.

    මේ තීරණයට අමරපුර හා රාමඤ්ඤ නිකායන් ද එකඟ වනු දැකීම අපේ අභිප්‍රායයි. එවිට එය සමස්ත මහා සංඝ රත්නයේ ම තීරණය වෙනවා. ත්‍රෛනිකායික කාරක සභා එකමුතුව යනු මෙරට සිංහල බෞද්ධ එක්සේසත් රාජ්‍යයේ උපදේශක මණ්ඩලය අද ක්‍රියාත්මක වීමේ දී යොදා ගැනෙන සංඝ සභාවයි. නිකායත්‍රයෙහි ම කාරක සභා එකඟවීමෙන් පසු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී මහා සංඝ සම්මේලනයක් පැවැත්විය හැකියි.

    එකල සිංහල බෞද්ධ රාජ්‍යයේ මහා සංඝයා වහන්සේ රජු හා ජනතාව අතර ත්‍රිකෝණාකාර සම්බන්ධයක් තිබූ බව ට්රෙවෝ ලිං පෙන්වා දී තිබෙනවා. එහෙත් එය ඕනෑම ත්‍රිකෝණාකර සම්බන්ධයකට වඩා සමද්විපාද ත්‍රිකෝණාකාර සම්බන්ධයක් වූ බවයි මගේ වැටහීම. රජු හා මහා සංඝයා වහන්සේ එකම වැදගත්කමක් දැරුවා.

    මෙරට සංඝයා වහන්සේ රජවරුන් පත්කර ගැනීමේ කාර්යයේ දී ද ගැමුණු රජු දවස සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් පසුව රජකු පත්කිරීම දක්වා ම ඇතැම් අවස්ථාවල සහභාගි වී තිබෙනවා. අප 1956 දී ද එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ පවා දැක්කා. පනස්හයේ ජයග්‍රහණය වෙනුවෙන් මහා සංඝයා වහන්සේ කටයුතු කළා. කළ යුතු ව තිබූ පරිදි ම බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අහෝසි කරවීමේ දී උන්වහන්සේ මැදිහත් වුණා. එසේ නොවන්නට සන්ධීය රාජ්‍යය බිහිවීමට තිබුණේ එදා.

    ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ එක් යෝජනාවකට අනුව පාර්ලිමේන්තුවේ සභා දෙකක් ඇති කළ යුතුයි. එයින් වත්මන් පාර්ලිමේන්තුවේ ද බලය අඩපණ වෙනවා. 1947 සිට 1956 රජයෙන් එය අහෝසි කරන තෙක් මෙරට සෙනෙට් සභාවක් තිබුණා. මේ ද්විත්ව සභා එක් අතකින් සංඝ සභාවල බලය නැති කරනවා. පාර්ලිමේන්තු පනතක් නැති වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එසේ සඳහන් නොවුණත් මෙරට සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවට අමතර ව ත්‍රෛනිකායික සංඝ සභාවක් තියෙනවා. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම යන්නට මේ සංඝ සභාවට ඇහුම්කම් දීමත් සම්ප්‍රදායුනුකූල ව අවශ්‍යයි. අපට දැන් බලාගන්න පුළුවන් මෙරට බුද්ධාගමට ප්‍රමුඛස්ථානය තිබෙනවා ද කියා. සිංහල බෞද්ධ සංස්කෘතියට වඩා බටහිර ක්‍රිස්තියානි හා ඉන්දීය හින්දු සංස්කෘතීන්ට වැදගත් තැනක් ඇත් ද යන්න අපට බලාගත හැකියි.

    මෙරට සිංහල බෞද්ධයන්ගෙන් 60%ක් පමණ පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයට. අද වන විට පැහැදිලි ව ම ඒ ප්‍රතිශතය එයට වඩා වැඩියි. ආණ්ඩුව විවිධ හේතු පවසමින් මැතිවරණ කල් දාන්නේ එබැවිනුයි. ආණ්ඩුවට අවශ්‍ය වන්නේ කෙසේ නමුත් ව්‍යවස්ථාව සම්මත කර ගෙන ඉන් පසු මැතිවරණ පැවැත්වීමට. මැතිවරණ කල් දැමීමෙන් ම ආණ්ඩුව තම පරාජය පිළිගෙන තිබෙනවා.

    ආණ්ඩුව සම්ප්‍රදායානුකූල ව කටයුතු නොකර නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඉඩ තිබෙනවා. ජනමත විචාරණයක් මර්දනයකින් තොරව පැවැත්වුවහොත් ආණ්ඩුව පරදිනවා. බටහිරයන් හා ඉන්දියාව මේ ආණ්ඩුව පත්කර ගත්තේ ම මේ සිංහල බෞද්ධ විරෝධී නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට හා රණවිරුවන්ට (රාජපක්‍ෂවරුන් ද ඇතුළුව) දඬුවම් දීමට. ආණ්ඩුවට අද තීරණය කිරීමට ඇත්තේ තමන් ක්‍රියා කරන්නේ බටහිරයන් සහ ඉන්දියාව හා ඔවුන්ගේ අනුග්‍රහය ලබන දෙමළ ජාතිවාදීන් හා පඬියන් කියන විධියට ද නැත්නම් මහා සංඝරත්නයේ අනුශාසනාව පරිදි ද කියායි. සිංහල බෞද්ධයන් අති විශාල බහුතරයක් ඉන්නේ මල්වතු අස්ගිරි තීරණය සමගයි.

    මල්වතු අස්ගිරි තීරණය ඉතා පැහැදිලියි. මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමකින් පවා තොරව පවත්වා ගෙන යා යුතු බව උන්වහන්සේගේ තීරණයයි.එයින් කියැවෙන්නේ පවත්නා ව්‍යවස්ථාව යහපත් කියන එක නොව මේ අවස්ථාවේ එය සංශෝධනය කිරීමක් පවා අයහපත් බවයි. පවත්නා ව්‍යවස්ථාව පසු අවස්ථාවක වෙනස් කර ගත හැකිය යන්න මහා සංඝරත්නයේ අදහස බව පැහැදිලියි.

    එහෙත් මේ ව්‍යවස්ථාව වෙනසක් නොකර පවත්වාගෙන යා යුතුය යන්නෙන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ම ක්‍රියාත්මක කළ යුතු ය යන්න අදහස් වන්නේ නැහැ. මල්වතු අස්ගිරි තීරණයෙන් ගම්‍ය වන්නේ දහතුන මෙතෙක් ක්‍රියාත්මක වූ අන්දමට දිගට ම ක්‍රියාත්මක විය යුතු ය යන්නයි. වෙනත් වචනවලින් කිවහොත් ඉඩම් පොලිස් බලතල පළාත් සභාවලට පැවරීම බලාත්මක නොකළ යුතු ය යන්නයි, උතුරු හා නැගෙනහිර පළාත් එකතු නොකළ යුතු ය යන්නයි. මහා සංඝයා වහන්සේ අනුශාසනා කරන්නේ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ සමස්ත ක්‍රියාවලියෙන් ම ඉවත්විය යුතු ය යන්නයි. ඉතා පැහැදිලි ව උන්වහන්සේ අනුශාසනා කරන්නේ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය අහෝසි කිරීමටයි.

    මෙහි දී ඒකාබද්ධ විපක්‍ෂයට කාර්ය භාරයක් පැවරෙනවා. අද සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් 70%ක් පමණ ඒකාබද්ධ විපක්‍ෂයට හිමි වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයට ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක ඉන්න ජනවරමක් නැහැ. මහා සංඝයා වහන්සේගේ අනුශාසනයත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් විය යුතු බව. ඒකාබද්ධ විපක්‍ෂයට අද ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් වීම හැර වෙනත් විකල්පයක් නැහැ.

    මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
    http://www1.kalaya.org
    නලින් ද සිල්වා
    2017 ඔක්තෝම්බර් 19
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,291
    34,958
    113
    බුදුරජානන් වහන්සේ කොසොල් රජතුමාගේ රාජ්‍ය පාලන වැඩ පිළිවෙලට ඇඟිලි ගහන්න ගියාද? භික්ශුවක් උනාම කළ යුත්තේ ගිහියන්ට අදාල ව්‍යාවස්ථා ගැන තීන්දු ගැනීමද? නැතහොත් වහ වහා ඒ සසර දුක කෙටිකරගැනීමට විදසුන් වැඩීමද? සංවාදයට විවෘතයි. දේශ මාමක හැඟීමට වහල් වෙලා රෙද්ද උස්සගෙන එන්නේ නැතිව බුද්ධිමත් සංවාදයකට වරෙල්ලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    නව ව්‍යවස්ථාවක් ඉල්ලල සිංහලු ඡන්දෙ දුන්නෙ නෑ නේද විධායක ජනාධිපති ක්‍රමේ තමා වෙනස් කරන්ඩ ඕනි කිව්වෙ හිටං එතකොට ඇමති සැට් එකටද අලුත් ව්‍යවස්ථාවක් ඕනි කියන්නෙ..:rolleyes:

    උබ හරි. ජනධිපති ධූරයේ තිබ්බ බල තල ටිකක් කප්පාදු කරලා සංශෝධනය උනා නම් ඇති. 19න් ඒක උනා. කටින් මොනා අහෝසි කරනව කිව්වත් ජනාධිපතිගෙ ප්‍රකාශනෙ ජනමත විමසුම් වලට යන්නෑ කියලා තමයි තියෙන්නෙ. මේ වගේ ව්‍යවස්ථාවකට කොහෙත්ම වරමක් නැහැ. රනිල් නම් 2015 අගෝස්තු වල වරමක් ඉල්ලුවට පා.මේ. බහුතරයක් නොලැබුන නිසා රනිල්ට වරමකුත් නැහැ. මහනායක ස්වාමීන් වහන්සේලාගේ මතයට 100% එකඟයි
     
    • Like
    Reactions: pga

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    බුදුරජානන් වහන්සේ කොසොල් රජතුමාගේ රාජ්‍ය පාලන වැඩ පිළිවෙලට ඇඟිලි ගහන්න ගියාද? භික්ශුවක් උනාම කළ යුත්තේ ගිහියන්ට අදාල ව්‍යාවස්ථා ගැන තීන්දු ගැනීමද? නැතහොත් වහ වහා ඒ සසර දුක කෙටිකරගැනීමට විදසුන් වැඩීමද? සංවාදයට විවෘතයි. දේශ මාමක හැඟීමට වහල් වෙලා රෙද්ද උස්සගෙන එන්නේ නැතිව බුද්ධිමත් සංවාදයකට වරෙල්ලා

    :lol::lol:
    උඹේ සංවාදය බුද්ධිමත් වෙන්නේ සිංහල බවුද්ධ භික්ෂුව දේශපාලනයට උපදෙස් දෙන්න ඕනේ නෑ කියන එක කිව්වොත් විතරයි කියලා මතයක ඉඳල තමා උඹ ඔය පොස්ට් එක දාල තියෙන්නේ. ඒක කිසිසේත්ම විවුර්ත සංවාදයක් නෙමේ.
    :lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තාමත් මෝඩ සිංහලුන්ට තේරෙන්නේ නැති හැටි සිංහලු නොයිල්ලපු දෙමල්ලු සහ හම්බයෝ ඉල්ලපු දේවල් දෙන ඉස්සරහටත් කරන සිංහල විරෝදී ආණ්ඩුවක් මේක යහපාලනේ කියන බුල්ටෝ එකෙන් මෝඩ සිංහලයෝ රවට්ටන ....:cool::sorry::angry::dull:

    මේක තවදුරටත් සිංහලුන්ගේ රටකවත් පාලනයක්වත් නෙමේ මේක පාලනේ කොරන්නේ බදුරුදින් සහ මැදපෙරදිග හම්බ රටවල්

    පන්සලක පිරිතක් දැම්මම හිරේ දානවා සබරගමුවේ ඉස්කෝලවල උදේට ස්පිකර් දාල පන්සිල් ගන්න එක තහනම් කරලා .ඉතිහාසේ විකුර්ති කරලා බුදුපිළිම අයින්කරලා හම්බ මඩු දානවා පකිස්තානෙන් මාල්දිවයිනේඅන් සරණාගතයෝ කියල හම්බයෝ ගෙනත් විල්පත්තුවේ පදින්චී කරනවා
    මියන්මාරේ හාමුදුරුවෝ මරපු පන්සල් කඩපු ත්‍රස්තවාදීන් රෙද්ද අස්සේ දාගෙන ඇතිකරනවා ඉස්කොලවලටත් දාල

    ඊයෙ පෙරේදත් පකිස්තාන් හම්බ සෙට් එකක් ඇවිත් මෙහෙ පදිංචි වෙන්න ...:dull::growl::frown:

    සිංහලු හිතන් ඉන්නවනම හම්බයෝ පැටව ගහල විතරක් මේ රට අල්ලයි කියල උබලට වැරදිලා .:cool:
    එහෙම අල්ලන්නත් උන්ට අඩුම අවුරුදු 15 වත් යයි .

    එත් මේ වෙනරටවල ඉන්න ත්‍රස්තවාදී හම්බයෝ මෙහෙ පවුල් පිටින් ගෙනත් පදිංචි කරනකොට උපරිම අවුරුදු 5-10 වගේ සිංහලුන්ගේ බෙල්ලට හම්බ මන්නේ සෙට්වෙන්න තියෙන්නේ
    රටේ බලවත් තැන ඔක්කොම උන් අල්ලන් ඉන්නේ දැනටත් .උසාවිය පොලිසි අද්යාපනේ වරාය වගේ තැන්
    රනිල් කියන පොන්නයි හිටන් පබයයි පාර්ලිමන්ට් එකේ ඉන්න පක්ෂ විපක්ෂ බහුතරය මුන්ගේ රුකඩ .

    උතුරු නැගෙනහිරේදී මොන පාට දැම්මත් උසාවියත් පොලිසියත් බල්ලෝ වගේ
    එත් දකුණේදී උසාවිය සහ පොලිසිය සිංහයෝ වෙන්නේ සිංහලුන්ට
    කවදාවත් ආයේ සිංහලුන්ට නැගිටීමක් නැ :(
     
    • Like
    Reactions: pga

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරුසිරා;22380129 said:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: pga

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බුදුරජානන් වහන්සේ කොසොල් රජතුමාගේ රාජ්‍ය පාලන වැඩ පිළිවෙලට ඇඟිලි ගහන්න ගියාද? භික්ශුවක් උනාම කළ යුත්තේ ගිහියන්ට අදාල ව්‍යාවස්ථා ගැන තීන්දු ගැනීමද? නැතහොත් වහ වහා ඒ සසර දුක කෙටිකරගැනීමට විදසුන් වැඩීමද? සංවාදයට විවෘතයි. දේශ මාමක හැඟීමට වහල් වෙලා රෙද්ද උස්සගෙන එන්නේ නැතිව බුද්ධිමත් සංවාදයකට වරෙල්ලා

    අනේ මහත්තයෝ නොදන්න බුදු දහම ගැන කතා නොකර ඉන්ඩ...රජුට අර්තයෙන් ධර්මයෙන් අනුශාසනා කරපු එක බුදු හාමුදුරුවොත් කරා....මහා යුද්ධ අතරට වැඩම කරල යුද්ද සසිදෙව්ව...ඔයාගෙ තර්කෙට අනුව ඒකත් වැරදි වෙනව....අනාගතේ මිනිස්සු ගහමරාගෑනීම් වෙනව මේ විවස්තා අටමගුල නිසා..ඒක නතර කරන්ඩ හාමුදුරුවරු කරන මේ අනුසාසනා ආණ්ඩුව වහාම පිලිගන්ඩ ඔනෙ..
     
    • Like
    Reactions: pga

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    බුදුරජානන් වහන්සේ කොසොල් රජතුමාගේ රාජ්‍ය පාලන වැඩ පිළිවෙලට ඇඟිලි ගහන්න ගියාද? භික්ශුවක් උනාම කළ යුත්තේ ගිහියන්ට අදාල ව්‍යාවස්ථා ගැන තීන්දු ගැනීමද? නැතහොත් වහ වහා ඒ සසර දුක කෙටිකරගැනීමට විදසුන් වැඩීමද? සංවාදයට විවෘතයි. දේශ මාමක හැඟීමට වහල් වෙලා රෙද්ද උස්සගෙන එන්නේ නැතිව බුද්ධිමත් සංවාදයකට වරෙල්ලා
    සේරටම ඉස්සෙල්ලා බෞද්ධ ඉතිහාසය කියෝල වරෙන් සංවාද කොරන්න කතා කරනෙ උඹ දන්නවද බදු හාමුදුරුවො ජීවමානව වැඩ වාසය කරන කාලෙ පවා රජුට අවවාද අනුශාසනා කරල තියනවා රාජ ධර්ම ගැන.රජුත් අවශ්‍ය හැමවිටම බුදුන් ඇසුරෙහි ධාර්මිකව රජ්‍ය පාලනය කරල තියනවා.ඉන් පසුවත් එහෙමයි මහාසංඝ රත්නය රජුට අනු ශාසනා කරල තියනවා. ලංකාව බෞද්ධ රටක් නෙමෙයි කියන හරක්ට කියන්න තියන්නෙත් ලංකා ඉතිහාසය ගැන බෞද්ධ මූලාශ්‍ර වලින් හොයල බලන්න කියලා විතරයි. තෙවරක් බුදුන් වැඩි රටක් මේක. ඒ හැම වතාවකම වගේ රටේ පාලකයා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට මේ භූමිය පූජා කරල තියනවා ඒ එක පාරක්වත් බුදුරජානන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරල නෑ. ඉතින් මේ භූමිය බුද්ධ භුමියක් වෙලා ඉවරයි. ඒවට ඇගිලි ගහන්න එන මොකාට උනත් සොබා දහමෙන් සමාවක් නෑ.
     
    • Like
    Reactions: pga

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    https://m.facebook.com/photo.php?fb...set=a.169724874817.122884.733184817&source=56

    යහපාලන 62 අයින් කළත් තව ලක්ෂ 58 ක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඡන්දෙ දීලා තියෙනවා. :oo:

    62+58=120

    මහින්දගේ වියවස්තාවයි යහපාලන වියවස්තාවයි දෙකම එක වගේ ද?
    අනික මහින්ද කියන්නේ හොරෙක්, මිනීමරුවෙක්. මැදමුලන මුර්ගයා ගේන්න ප්ලැන් කරපු වියවස්තාව පරාද කලේ නැත්තන් අපේ රට ලොකු අව්ලක වැටෙන්න තිබ්බා. :lol:
    යහපාලනෙන් ගේන්නේ උගත් බුද්දිමත් වියවස්තාවක්. මහින්ද හොරාගේ වියවස්තාව පරාදයි නෙහ් . අපි ඒක ගැන කතා නොකර ඉමු.
     
    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    සේරටම ඉස්සෙල්ලා බෞද්ධ ඉතිහාසය කියෝල වරෙන් සංවාද කොරන්න කතා කරනෙ උඹ දන්නවද බදු හාමුදුරුවො ජීවමානව වැඩ වාසය කරන කාලෙ පවා රජුට අවවාද අනුශාසනා කරල තියනවා රාජ ධර්ම ගැන.රජුත් අවශ්‍ය හැමවිටම බුදුන් ඇසුරෙහි ධාර්මිකව රජ්‍ය පාලනය කරල තියනවා.ඉන් පසුවත් එහෙමයි මහාසංඝ රත්නය රජුට අනු ශාසනා කරල තියනවා. ලංකාව බෞද්ධ රටක් නෙමෙයි කියන හරක්ට කියන්න තියන්නෙත් ලංකා ඉතිහාසය ගැන බෞද්ධ මූලාශ්‍ර වලින් හොයල බලන්න කියලා විතරයි. තෙවරක් බුදුන් වැඩි රටක් මේක. ඒ හැම වතාවකම වගේ රටේ පාලකයා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට මේ භූමිය පූජා කරල තියනවා ඒ එක පාරක්වත් බුදුරජානන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරල නෑ. ඉතින් මේ භූමිය බුද්ධ භුමියක් වෙලා ඉවරයි. ඒවට ඇගිලි ගහන්න එන මොකාට උනත් සොබා දහමෙන් සමාවක් නෑ.

    කාරණයක් දැනගැනීම සඳහා

    දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ "ඔබ මෙහි අයිතිකරු නොව භාරකරු පමණි" කියලා නේද?
    අයිතිකරු නොවී භාරකාරත්වය දරණ කෙනෙක් කොහොමද ස්ව තිරණයකින් රාජ්‍යය පුජා කරන්නේ :confused:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කාරණයක් දැනගැනීම සඳහා

    දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ "ඔබ මෙහි අයිතිකරු නොව භාරකරු පමණි" කියලා නේද?
    අයිතිකරු නොවී භාරකාරත්වය දරණ කෙනෙක් කොහොමද ස්ව තිරණයකින් රාජ්‍යය පුජා කරන්නේ :confused:

    හොඳ ප්‍රශ්නයක්.
    හැබැයි අයිතිකරු නොවී භාරකාරත්වය දරණ කෙනෙක් ස්ව තිරණයකින් මහ බැංකුව කොල්ල කනවට වඩා ඒක හොඳ නැද්ද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,155
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබ හරි. ජනධිපති ධූරයේ තිබ්බ බල තල ටිකක් කප්පාදු කරලා සංශෝධනය උනා නම් ඇති. 19න් ඒක උනා. කටින් මොනා අහෝසි කරනව කිව්වත් ජනාධිපතිගෙ ප්‍රකාශනෙ ජනමත විමසුම් වලට යන්නෑ කියලා තමයි තියෙන්නෙ. මේ වගේ ව්‍යවස්ථාවකට කොහෙත්ම වරමක් නැහැ. රනිල් නම් 2015 අගෝස්තු වල වරමක් ඉල්ලුවට පා.මේ. බහුතරයක් නොලැබුන නිසා රනිල්ට වරමකුත් නැහැ. මහනායක ස්වාමීන් වහන්සේලාගේ මතයට 100% එකඟයි
    :yes:
     
    Similar threads