නව ව්‍යවස්ථාව

අද දිනයේ ඉන්දියාවේ පල වූ “ද හින්දු” පුවත්පත/ වෙබ් අඩවිය වැදගත් කරුණක් වාර්තා කර තිබුණි.
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා උපුටා දක්වමින් එහි දක්වා තිබුනේ මෙවර අය වැයට පෙර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරි පත් කරන බවයි. සාමාන්‍යයෙන් අය වැය ඉදිරිපත් කරන්නේ නොවැම්බර් දෙවන සතියේ ය. එහි තේරුම තවත් සති 10ක් ඇතුලට නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවයි.

2015 ජනවාරි මාසයෙන් පසු උතුරේ මහා ඇමති විග්නේශ්වරන් හැරුණු විට දෙමළ සන්ධානයේ ඉදිරිපෙළ නායකයන් සියල්ලෝ නිහඩ පිළිවෙතක් අනුගනය කළහ. ඊට හේතුව සිය අභිලාශ සපුරා දෙන බවට ඔවුන්ට ලැබුණු සහතිකයක් බව දැන ගන්නට ලැබුණි. අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාල පනතේ දී රජය සහ ඒකාබද්ධ විපක්ෂය ක්‍රියා කල ආකාරය අනුව ඔවුන් ඉදිරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා යෝජනාවේ දී පාර්ලිමේන්තුවේ කටයුතු කරන ආකාරය සහ ඔවුන්ට ඇති බලය පිලිබඳ අපට අවබෝධයක් ලබා ගත හැකිය. විජාතික බලවේග සීරු මාරුවේ සිය ඉලක්ක වෙත පියවරෙන් පියවර ලගා වෙද්දී ජාතික යැයි පවසන බලවේග කලේ කුමක්ද? එක් පිරිසක් 2020 ජනාධිපතිවරණය ගැන සිහින දකිමින් සිය කැමති කැමති පුද්ගලයන් ජනාධිපති කර තමන් ලබා ගන්නා තනතුරු ගැන සිහින දකිමින් සිටියහ ( “ද හින්දු” පුවතට අනුව නව ආණ්ඩු ක්‍රමය අනුව විධායක අගමැති කෙනෙක් බිහි වේ). තවත් පිරිසක් ජාතික ව්‍යාපාරය තමන්ගේ කර ගැනීමට එකිනෙකා පරයා නැගී සිටීමට නූල් සුත්තර අදිමින්, වෙට්ටු දමමින්, ගල් පෙරලමින් ළදරුවන් සේ හැසිරුණහ. තවත් පිරිසක් වඩාත්ම ජාතියට ආදරේ තමන් බව පෙන්වීමට සෙසු ජාතිකවාදී මතධාරීන් ඛණ්ඩනය කිරීමට දිවා රෑ මුහුණු පොතේ යුද්ධ කළහ.


වැඩි කල් යෑමට පෙර අපට ජනමත විචාරණයකට මුහුණ දීමට සිදු වනු ඇත. කරුණු එකින් එක පෙළ ගැසෙන්නේ අප අපේක්ෂා නොකරන පිළිවෙලකට සහ අපේක්ෂා නොකළ වේගයකිනි. පසුගිය වසරක පමණ කාලයේ එකක් පිටුපස එකක් පැමිණි විජාතික ව්‍යාපෘතිවලට විරුද්ධ වීමෙන් අවංකව ක්‍රියා කළ ජාතිකවාදී පුද්ගලයන් සහ සංවිධාන වෙහෙසට පත්ව ඇත; හති වැටී ඇත. “ද හින්දු” පුවතට අනුව තවත් සති 10ක් ඇතුලත ගෙන එන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටට දැයට එරෙහි, ජාතිය දන ගස්වන, සිංහලයා අතිශය දුර්වල කරන, ජාතිකවාදී කඳවුර දේශපාලන බලයෙන් දශක ගණනාවක් ඈත් කර තබන එකක් බව අවබෝධ කර ගැනීමට අංජනම් එලි බැලීමට අවශ්‍ය නැත. දෙමල සන්ධානයේ ඉවසිලිවන්ත කල් මැරීම ම ඊට ප්‍රමාණවත්ය.
තම කඳවුරේම සිටිනා එකිනෙකා පරයා නැගී සිටීමට, අංචි ඇදීමට, බොරුවළවල් කැපීමට පහල වන සිතුවිලි යටපත් කර මේ විජාතික උගුලෙන් රටත් ජාතියත් බේරා ගන්නා ක්‍රමවේද ගැනම කල්පනා කරමු.​
 
  • Like
Reactions: indikec

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
කොහොමත් ඔය පත්තරේ නම් තාම ජනාදිපති බලලා නැතුව ඇති.. බලපු ගමන් කොමිසමක් පත්කරයි හිටන්.
 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
14192508_966028033543589_5235633768357740176_n.jpg
 

El_Camino

Active member
  • Jul 1, 2016
    262
    112
    43
    අනේ බන් මට නම් දැන් මේ තුප්පහි අසමජ්ජාති රට හරක් රැලට බැනලම ඇති වෙලා බන්. මට පුදුම තරහක් තියෙන්නේ මුන් එක්ක. සාප කරාට මුන්ට වදින්නේත් නෑ කියහන්කෝ. වෙන එවුන් නැතත් මමම සාප කරන කිරිල්ලට මේ වෙනකොට මේකුන්ගේ හතර හන්දි කඩල ගිහින් අබ්බගාත වෙලා ඉන්න ඕනි. අනේ මන්ද බන්. හැබැයි ඉතින් ඔහොම නස්කුනි සීන් දාගෙන එනවා නම් ලංකාවෙන් යන්න බලන් ඉන්න ඕනි ඔය උතුරේ සැට් එක. සිංහල අපිටත් මල පැන්නම ගහනවා ආයේ පකාජිය ගැලවෙන්නම ඕකුන්ගේ. හොඳම උදාහරණේ දර්ගා ටවුන් සිද්ධිය. ඉතුරු කළේ නෑ නේ බයික් එකක් වත් හම්බයන්ගේ.
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    අනේ බන් මට නම් දැන් මේ තුප්පහි අසමජ්ජාති රට හරක් රැලට බැනලම ඇති වෙලා බන්. මට පුදුම තරහක් තියෙන්නේ මුන් එක්ක. සාප කරාට මුන්ට වදින්නේත් නෑ කියහන්කෝ. වෙන එවුන් නැතත් මමම සාප කරන කිරිල්ලට මේ වෙනකොට මේකුන්ගේ හතර හන්දි කඩල ගිහින් අබ්බගාත වෙලා ඉන්න ඕනි. අනේ මන්ද බන්. හැබැයි ඉතින් ඔහොම නස්කුනි සීන් දාගෙන එනවා නම් ලංකාවෙන් යන්න බලන් ඉන්න ඕනි ඔය උතුරේ සැට් එක. සිංහල අපිටත් මල පැන්නම ගහනවා ආයේ පකාජිය ගැලවෙන්නම ඕකුන්ගේ. හොඳම උදාහරණේ දර්ගා ටවුන් සිද්ධිය. ඉතුරු කළේ නෑ නේ බයික් එකක් වත් හම්බයන්ගේ.

    bump

    4+
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉට්කා වගේම තවත් කෙලවන වැඩක් අතලග එහෙනම්
     
    නව ව්‍යවස්ථාවක් මේ රටේ ජනයාට අවශ්‍යව තිබ්බේ නැත.

    මේ රටේ මිනිස්සුන්ට තියන ප්‍රශ්න වෙන සංවර්ධනය, හම්බ අන්තවාදය, රැකියා ප්‍රශ්නය යන සියල්ලටම, පාරේ බ්ලොක් එක, ප්‍රවාහන දියුණුවට කිසිම විදහකින් අළුත් ව්‍යවස්ථාවකින් වැඩක් නැත.
    එතකොට අපිට අළුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන කාරණය සමාජයේ මිනිස්සුන්ගේ ඔළුවට දාලා කවුද මෙහෙම නව ව්‍යවස්ථාවක් ගේන කතාවක් ගෙනාවේ?

    නව ව්‍යවස්ථාවෙන් සිද්ධ වෙන කාරණා කිපයක් ම තියනවා..

    1. මෙය ඇමරිකාව හා ඉන්දියාවට අවශ්‍ය ආකාරයේ ව්‍යවස්ථාවක්
    2. දෙමළ බෙදුම්වාදීන්ට ෆෙඩරල් නමින් නොවන නමුත් ෆෙඩරල් ආකාරයේ ව්‍යවස්ථාවක්
    3. සිංහලයාට ඔවුන්ගෙ නිජබිම අහිමි කරන ව්‍යවස්ථාවක්...

    මේ සියල්ල කරන්නේ මේ රටේ අවශ්‍යතාවය නිසා නොවේ...වෙනත් අයගේ අවශ්‍යතාවයටයි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කුමන්ත්‍රණකාරයන්ට අවශ්‍ය විදියට නැටවෙන පඹයෝ
     

    Similar threads