Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~නව ව්යවස්ථා සංශෝධනය ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~නව ව්යවස්ථා සංශෝධනය ~

නව ව්යවස්ථා සංශෝධනයට අදහස් දක්වපු අය ඉන්නවද කවුරු හරි? නැත්තං ඔක්කොම ඉන්නෙ සම්මත කලයින් පස්සෙ උඩ දාගෙන කෑගහන්නද??

සිංහලෙයි බොදු බලෙයි කිය කිය හිටපු උන් ඉස්ටිකරේ විතරයි වගේ.. දෙමෙල්ලුයි තම්බියි NGO කාරයොයි උන්ගෙ වටිනා අදහස් සෑහෙන්න එකතු කරල කියලයි ආරංචිය  සිහලයාට ආරංචි උනේ ඉතිං කවුරු හරි ගොසිප් එකකින් කියපු අර කොඩියෙන් සිංහයා අයින් කරන යෝජනාව විතරනෙ

ඊට අමතරව සිංහල ජාතිය මුල් තැන ලා සැලකීම ඉවත් කිරීම, බුද්ධාගමට විශේෂ සැලකීමක් නැතිව සියලු එව්වාට සමව සැලකීම වගේ යෝජනා තමා වැඩියක් ඉදිරිපත් කරල තියෙන්නෙ. (දැනට පවතින ව්යවස්ථාවේ සිංහල ජාතියටත් බුද්ධාගමටත් මුල් තැන දී ඇත)

ඒක වෙලා තියෙන්නෙ ඔය සිංහලකම බුද්ධාගම රැක ගන්න පණ දෙන්න කතා කරන එවුන් එකෙක්වත් මේකට සංවිධානාත්මකව අදහස් ප්රකාශ නොකිරීම. උන් දන්නෙ උන්ගෙ මඩිය තර කරගන්න අනික් උන්ව ෆෝම් කරන්න විතරයි වගෙ.

ඒව කතා කරල වැඩක් නෑ.... ඇත්තටම මේකෙ ඉන්නවද මේකට අදහස් දක්වපු සිංහලයෝ ??

අඩු ගානෙ මේ ගැන වැඩි විස්තරයක් කියන්න පුලුවන් කෙනෙක්වත්?

මාර්තු 3, 4, 5 ආයෙ කොළඹදි අදහස් ඉදිරිපත් කරන්න අවසන් වරට අවස්තාවක් තියෙනව කියලා ආරංචියක් ආවා.. ඒ ගැන වැඩි විස්තරයක් දන්නවද?

online අදහස් ඉදිරිපත් කරන්න විදියක් තියෙනවද??

දන්නැත්තං බම්ප් කරන්න සිංහලවරුනි

බුදු සරණයි!

[QUOTE="♥-Aurora-♥, post: 19716028, member: 288242"] [b]~නව ව්යවස්ථා සංශෝධනය ~[/b] [SIZE="3"]නව ව්යවස්ථා සංශෝධනයට අදහස් දක්වපු අය ඉන්නවද කවුරු හරි? නැත්තං ඔක්කොම ඉන්නෙ සම්මත කලයින් පස්සෙ උඩ දාගෙන කෑගහන්නද?? :confused: සිංහලෙයි බොදු බලෙයි කිය කිය හිටපු උන් ඉස්ටිකරේ විතරයි වගේ.. දෙමෙල්ලුයි තම්බියි NGO කාරයොයි උන්ගෙ වටිනා අදහස් සෑහෙන්න එකතු කරල කියලයි ආරංචිය :frown: සිහලයාට ආරංචි උනේ ඉතිං කවුරු හරි ගොසිප් එකකින් කියපු අර කොඩියෙන් සිංහයා අයින් කරන යෝජනාව විතරනෙ :angry: ඊට අමතරව සිංහල ජාතිය මුල් තැන ලා සැලකීම ඉවත් කිරීම, බුද්ධාගමට විශේෂ සැලකීමක් නැතිව සියලු එව්වාට සමව සැලකීම වගේ යෝජනා තමා වැඩියක් ඉදිරිපත් කරල තියෙන්නෙ. (දැනට පවතින ව්යවස්ථාවේ සිංහල ජාතියටත් බුද්ධාගමටත් මුල් තැන දී ඇත) ඒක වෙලා තියෙන්නෙ ඔය සිංහලකම බුද්ධාගම රැක ගන්න පණ දෙන්න කතා කරන එවුන් එකෙක්වත් මේකට සංවිධානාත්මකව අදහස් ප්රකාශ නොකිරීම. උන් දන්නෙ උන්ගෙ මඩිය තර කරගන්න අනික් උන්ව ෆෝම් කරන්න විතරයි වගෙ. ඒව කතා කරල වැඩක් නෑ.... ඇත්තටම මේකෙ ඉන්නවද මේකට අදහස් දක්වපු සිංහලයෝ ?? අඩු ගානෙ මේ ගැන වැඩි විස්තරයක් කියන්න පුලුවන් කෙනෙක්වත්? මාර්තු 3, 4, 5 ආයෙ කොළඹදි අදහස් ඉදිරිපත් කරන්න අවසන් වරට අවස්තාවක් තියෙනව කියලා ආරංචියක් ආවා.. ඒ ගැන වැඩි විස්තරයක් දන්නවද? online අදහස් ඉදිරිපත් කරන්න විදියක් තියෙනවද?? දන්නැත්තං බම්ප් කරන්න සිංහලවරුනි :) බුදු සරණයි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom