Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
(නව ව්‍යාපාර සදහා ණය)New startup Loans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුළුවන්...සල්ලි වැඩි එවුන් ඉන්නවා ඕනේ තරම් ඉන්වෙස්ට් කරන්න බලාගෙන....

කරන්නේ මෙහෙමයි...

ඔය ඔයාගේ concept එකට හොද business ප්රෝපොසල් එකක් හදන්න...colorful විදියට.,...

ඊට කලින් market analysis එකක් කරලා තියෙන්න ඕනේ...audience එක මොකක්ද...ප්රෝෆිට් කොහොමද බලාපොරොත්තු වෙන්නේ....

backup plan මොනවද ...මේ හැම එකක්ම analyse කරලා report හදන්න ඕනේ...

project එකට සම්පුර්ණයෙන්ම යන මුදල හදල බලන්න...ඔයාට කොපමණ මුදලක් දන්නා පුලුවන්ද කියල බලන්න....

ඊට පස්සේ දන්නා කියන අය හරහා....

තමන්ගේ business එකේ ස්වාබව අනුව තමයි investor මොන category එකේ පොරක්ද කියල තීරණය වෙන්නේ..

සල්ලි විතරක් තියෙන අයගෙන් business වලට ඉන්වෙස්ට් කරන්න කියල අහන්න එපා....

e කිව්වේ අපි හිතමුකෝ කවුරු හරි පොරක් ඉන්නවා italy වල ඉදන් ඇවිත් කොටි 2ක් තියෙනවා...පොර ලග ..පොරට ලක්ෂ 50ක් business වෙනුවෙන් ඉන්වෙස්ට් කරන්න පුළුවන් කියල....

මගේ මතය තමයි ...මම නම් කවදාවත් මේ වගේ කෙනෙක්ගෙන් සල්ලි ගන්නේ නැ .....කරන්න දෙයක් ඇතත්තෙම නැත්නම් විතරක් හැරෙන්න...

දැනට business එකක් හෝ දෙකක් run කරන කෙනෙක්ගෙන් අහල බලන්න....බොහෝ දුරට උන් ඉන්වෙස්ට් කරනවා...

තමන්ගේ category එකේ ආසනයෙන් ඉන්න කෙනෙක්ගෙන් අහල බලන්න මතක තිය ගන්න...

e කිව්වේ ...ඔය healthcare sector එකේ project එකක් පටන් ගන්න...දැනට service center එකක්....car sale එකක් ගෙන ඉන්න පොරකගෙන් ඇහුවට වැඩක් නැ...

ඔය එක අහන්න ඕනේ දැනට private හොස්පිටල් එකක් කරන කෙනෙක්ගෙන්....අයිතිකරයක්ගෙන්...

[QUOTE="KingCM, post: 22432355, member: 482722"] [COLOR="DarkSlateGray"][SIZE="3"][CENTER]පුළුවන්...සල්ලි වැඩි එවුන් ඉන්නවා ඕනේ තරම් ඉන්වෙස්ට් කරන්න බලාගෙන.... ---------------------------------------------------------------------------- කරන්නේ මෙහෙමයි... ඔය ඔයාගේ concept එකට හොද business ප්රෝපොසල් එකක් හදන්න...colorful විදියට.,... ඊට කලින් market analysis එකක් කරලා තියෙන්න ඕනේ...audience එක මොකක්ද...ප්රෝෆිට් කොහොමද බලාපොරොත්තු වෙන්නේ.... backup plan මොනවද ...මේ හැම එකක්ම analyse කරලා report හදන්න ඕනේ... project එකට සම්පුර්ණයෙන්ම යන මුදල හදල බලන්න...ඔයාට කොපමණ මුදලක් දන්නා පුලුවන්ද කියල බලන්න.... ---------------------------------------------------------------------------- ඊට පස්සේ දන්නා කියන අය හරහා.... තමන්ගේ business එකේ ස්වාබව අනුව තමයි investor මොන category එකේ පොරක්ද කියල තීරණය වෙන්නේ.. සල්ලි විතරක් තියෙන අයගෙන් business වලට ඉන්වෙස්ට් කරන්න කියල අහන්න එපා.... e කිව්වේ අපි හිතමුකෝ කවුරු හරි පොරක් ඉන්නවා italy වල ඉදන් ඇවිත් කොටි 2ක් තියෙනවා...පොර ලග ..පොරට ලක්ෂ 50ක් business වෙනුවෙන් ඉන්වෙස්ට් කරන්න පුළුවන් කියල.... මගේ මතය තමයි ...මම නම් කවදාවත් මේ වගේ කෙනෙක්ගෙන් සල්ලි ගන්නේ නැ .....කරන්න දෙයක් ඇතත්තෙම නැත්නම් විතරක් හැරෙන්න... -------------------------------------------------------------------------------- දැනට business එකක් හෝ දෙකක් run කරන කෙනෙක්ගෙන් අහල බලන්න....බොහෝ දුරට උන් ඉන්වෙස්ට් කරනවා... තමන්ගේ category එකේ ආසනයෙන් ඉන්න කෙනෙක්ගෙන් අහල බලන්න මතක තිය ගන්න... e කිව්වේ ...ඔය healthcare sector එකේ project එකක් පටන් ගන්න...දැනට service center එකක්....car sale එකක් ගෙන ඉන්න පොරකගෙන් ඇහුවට වැඩක් නැ... ඔය එක අහන්න ඕනේ දැනට private හොස්පිටල් එකක් කරන කෙනෙක්ගෙන්....අයිතිකරයක්ගෙන්... [/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom