නව විදුලි පනතට කැබිනට් අනුමැතිය

monson

Well-known member
  • May 7, 2007
    25,666
    28,700
    113
    😍

    විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද හිමිවූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

    ඒ අනුව නව විදුලිබල අංශයේ පනත් කෙටුම්පතේ සංශෝධිත පිටපත ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    පනත් කෙටුම්පත අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සතියේදී එය ගැසට් කිරීමට නියමිතය.

    පනත් කෙටුම්පත අභියෝගයට ලක් කිරීම සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ සිට සති 2 ක කාලයක් මහජනතාවට ලැබේ.

    - https://www.ada.lk/breaking_news/නව-විදුලි-පනතට-කැබිනට්-අනුමැතිය/11-409020
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,579
    3,149
    113
    මොකද වෙන්නේ දැන් ඕකෙන්.......
    CEB විකුණනවද...... බිල් එහෙම අඩුවෙයිද...
    අපිට වාසි වෙයිද....
     
    • Haha
    Reactions: ttj

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මොකද වෙන්නේ දැන් ඕකෙන්.......
    CEB විකුණනවද...... බිල් එහෙම අඩුවෙයිද...
    අපිට වාසි වෙයිද....
    විකුනුම්බා රජු ජනතාවට තරගකාරී මිලට විදුලියත් දෙන්නයි යන්නේ .
     
    • Haha
    Reactions: allrights

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    සමහරු තාත්ත CEB නිසා පුතාව දාගන්නව. තව දේශපාලකයන්ට ගොටු අල්ලලත් ඕකෙ job එකට දා ගන්න පුලුවන්.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,579
    3,149
    113
    විකුනුම්බා රජු ජනතාවට තරගකාරී මිලට විදුලියත් දෙන්නයි යන්නේ .
    තෙල් වලට කළ වගේ නේද....🫣🫣

    ආයේ ඉතින් ඩොලර් එක බිංදුවට ගියත් විදුලි බිල අඩුකරනව බොරු!
    වැඩිවෙන සූත්‍රයක් මිසක් අඩුවෙන සූත්‍රයක් නෑනේ ලංකාවේ....
    ------ Post added on Apr 9, 2024 at 8:39 AM
     

    Similar threads