නව විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට
මට පොඩ්ඩක් දැනගන්න ඕන අලුතින් හදපු ගෙදරකට විදුලි බල පුද්ගලික සමාගමින් විදුලිය ලබාගැනීමේදී අප විසින් කරන්න ඕන දේවල්. මම අදහස් කරන්නේ ඒර්ත් පයිප්පයක් සවි කරන්න ඕන, ඒ සඳහා යොදා ගත යුතු පයිප්පේ දිග සහ වට ප්‍රමාණය. ප්‍රධාන සැපයුම් වයරය සමබන්ධ කිරීමට එල් අයිරන් එක කොපමණ දිගින් යුක්ත විය යුතුද වැනි විස්තර ටිකක්. දන්න අය පොඩ්ඩක් උදව් කරන්න. ස්තූතියි.

Last edited: