නව විශේෂයක යෝධ ඉබ්බන් හමුවෙයි

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
නව විශේෂයක යෝධ ඉබ්බන් හමුවෙයි

පැසිෆික් සාගර කලාපයට අයත් ඉක්වදෝරයේ ගැලපගොස් දුපත් සමුහයේ සැන්ටා කෲස් දූපතේ දී නව විශේෂයක යෝධ ඉබ්බන් හඳුනා ගැනෙයි. විද්‍යාඥයන් පැවසුවේ නව විශේෂයේ 250ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇති බවයි. මෙම දුපතෙන් හමු වූ 15වන ඉබ්බන් විශේෂය මෙයයි.

මෙම යෝධ ඉබ්බන් 250 kg දක්වා බර සහ වසර 100වත් ජීවත්වන බවට මත ඉදිරිපත්ව තිබේ.

අනෙකුත් ඉබ්බන් විශේෂ 2,000ක් ලොව පුරා විසිර සිටින බවට අනාවරණ වී තිබේ.

යෝධ ඉබ්බන් පිළිබඳව - බ්‍රිතාන්‍ය ජාතික චාල්ස් ඩාවින් 1830 දශකයේ දී Galapagos දූපත් ආශ්‍රීතව අධ්‍යනය කර ඇති බවද සඳහන්.