නව ෂර්ලොක් හෝම්ස් කතා - පසන් ඉරෝෂණ බණ්ඩාර

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    තැන්ක්ස් මචන්ලා. මම ටිකක් නිවාඩු ගත්තා එක්සෑම් නිසා. ආපහු පොත ලියන්න පටන් ගන්නවා ළඟදීම.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කාලෙකිංක් කතාවක් කියෙව්වෙ නෑ
    මං නම් ඉතිං ඔන්ලයින් කියවනවා අඩුයි
    පොතම ගන්නවා ලේසි පහසුයි
    ලියපු එකාටත් හොදයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    අඩේ පට්ට මචන්.දැන් උබ ටෙලියක් ගහනවා නේ.පට්ට වැඩ්ඩෙක් උබනම්.
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    7160033.gif


    Rep +++++