oppsකේ ජී කරුණාතිලකයෝ ටාර්සන්, මොන්ත ක්‍රිස්තෝ, පෝ හා අයේෂා වැනි කෘති පරිවර්තනය කළ අයෙක්හු ය. එහෙත් එතුමා මා දන්නා තරමින් ෂර්ලොක් නවකතා පරිවර්තනය කළේ නැත.
Hound of the Baskervilles - "බැස්කවිල් දඩ බල්ලා" පරිවර්තනය කේ ජී කරුණාතිලක
FYI චන්දන මෙන්ඩිස් සංෂිප්තව පරිවර්තනය කර ඇති අතර, කේ ජී කරුනතිලක අසංෂිප්තව පරිවර්තනය කර ඇත.
Last edited:

