නව සංවර්ධන News

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔබ දන්නා සංවර්ධන නිව්ස් පල කිරීමට කාරුණික වන්න

    මාර සංවර්ධනයක්නේ තියෙන්නේ..... වී2025

    අම්මේ මාර සංවර්ධනයක්නෙ බන් කරලා තියෙන්නෙ

    පික්සු හැදෙනවා ඈ.....

    මොන්සොන්ගේ thread එකේ, සංවර්දනයට දායක උණු පින්වතුන් මේ thread එකේදී නැවත මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    65052386_1152878358239433_3728400168366637056_n.jpg


    සජ්ජා ගෙවල් හැදුව වගේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉන්න හිතෙන රටකට කලින් ඉන්න හිතෙන වීදියක් හදන්න.....
    මෙගා පොලිසියෙන් හරි කුණු ටික අයින් කරමු.


    68400641_2456448947711904_1839046365548642304_n.jpg


    67909418_2456433227713476_5125110622354145280_n.jpg



    67957063_2456433281046804_776640562265587712_n.jpg


    68267393_2456433317713467_2667417094475218944_n.jpg

    :eek::shocked:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    2015 අතිරික්ත වී හරි තිබ්බ ගබඩා කරන්න. දැන් වික්කාමසිංහ මහත්තයාගේ ගම්පෙරළියට පින්සිද්ද වෙන්න පිදුරු ගහක්වත් හොයාගන්න නෑ.:rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නව සංවර්ධන News 08-08-2019 02:01 PM යූඇන්පීය තරම් රට දියුනු කරපු පක්ශයක් නැ , ම&#

    :lol:සියවසේ විහිලු කතාව. රට කෙසේ වෙතත් සිරිකොතේ හාමු උබේ පස්චාත් භාගේ සංවර්ධනය කොරන්න ඇති රෑට රෑට
     
    • Like
    Reactions: sithija.h

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ


    කොලඹ නගර සීමාවට ඇතුළුවන වාහනවලින් බද්දක්..

    කොළඹ මහ නගර සභා සීමාවට ඇතුළුවන වාහනවලින් බද්දක් අය කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

    මීට හේතුව වී ඇත්තේ එම නගර සභාවේ කසළ වෙනත් ප‍්‍රදේශයන්හි කසළ අංගනවලට භාර නොගැනීමයි.

    එසේ අය කර ගන්නා බදු මුදල් මගින් නගර සභා සීමාවේ ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය තත්වය නගා සිටුවීමට අපේක්‍ෂිතයි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113


    කොලඹ නගර සීමාවට ඇතුළුවන වාහනවලින් බද්දක්..

    කොළඹ මහ නගර සභා සීමාවට ඇතුළුවන වාහනවලින් බද්දක් අය කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

    මීට හේතුව වී ඇත්තේ එම නගර සභාවේ කසළ වෙනත් ප‍්‍රදේශයන්හි කසළ අංගනවලට භාර නොගැනීමයි.

    එසේ අය කර ගන්නා බදු මුදල් මගින් නගර සභා සීමාවේ ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය තත්වය නගා සිටුවීමට අපේක්‍ෂිතයි.

    කුලියාපිටියේ වොක්සාවැගන් වලට බදු ගහන්නේ නැතෙයි?:rofl: