නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව : අද සිට ලබන 31 දක්වා සියලුම .#BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ⛔ALERT

    නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව : අද සිට ලබන 31 දක්වා සියලුම සම්භාහන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ත ක්‍රීඩාගාර, ළමා උද්‍යාන, සංගීත සංදර්ශන, මුහුදු වෙරළ ආශ්‍රිතව පවත්වනු ලබන සාදා, විනෝද සැණකෙළි, පිහිනුම් තටාක, වසා දැමිය යුතුය.

    අද දිනයේ සිට ලබන 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පියවර ගෙන තිබෙනවා.
    ඒ අනුව මෙම කාල සීමාව තුලදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සහ ඖෂධ ආදිය මිලදී ගැනීම සඳහා නිවසින් බැහැරව යාමට අවසර හිමිවන්නේ එක් පුද්ගලයෙකුට පමණයි.
    මිට අමතරව සියලුම දිවා සුරැකුම් මධ්‍යස්ථාන සති 02ක කාලයක් සඳහා වසා දැමීමට නියෝග කර ඇත. එමෙන්ම සියලු පෙර පාසැල්, පාසැල්, උසස් අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාල, උපකාරක පංති නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇත.
    සියලුම ප්‍රිය සම්භාෂණ සහ විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් කර ඇත. එමෙන්ම ආගමික ස්ථාන තුළ සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් සඳහා අවසර නොමැත.
    ඇවිදිනි මංතීරු භාවිත කිරීමේදී සාමුහිකව නොව තනි තනි වශයෙන් භාවිතා කිරීමට අවසර හිමිවේ.
    එමෙන්ම අද දිනයේ සිට සියලුම සම්භාහන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ත ක්‍රීඩාගාර, ළමා උද්‍යාන, සංගීත සංදර්ශන, මුහුදු වෙරළ ආශ්‍රිතව පවත්වනු ලබන සාදා, විනෝද සැණකෙළි, පිහිනුම් තටාක, වසා දැමිය යුතුය.
    ආපනශාලා තුල එකවර ආහාර ගැනීමට අවසර හිමිවන්නේ 50%ක ධාරිතාවයෙන් යුතු පිරිසකට වන අතර හෝටල්, තානායම් සහ කාමර කුලියට ලබාදීමේ ස්ථාන 25% ක ධාරිතාවයකින් යුක්තව පමණක් පවත්වාගෙන යාමට අවසර හිමිවේ.
    පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී ආසන සංඛ්‍යාව අනුව පමණක් මගීන් රැගෙන යාම සිදුකර යුතු වන අතර අන්තර් පළාත් අතර ගමන් කිරීමට අවසර හිමිවන්නේ අත්‍යාවශ්‍ය සේවාවන්ට සම්බන්ධ පුද්ගලයින්ට පමණයි.
    පෞද්ගලික කුලී මගී රථ සේවා භාවිතා කිරීමේදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතුය. එමෙන්ම පෞද්ගලික වාහනවල ගමන් බිමන් යාමේදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතුය.
    අත්‍යවශ්‍ය සේවාවන්ට සම්බන්ධ ආයතන පවත්වාගෙන යාමේදී සීමිත සේවක සංඛ්‍යාවක් පමණක් ගෙන්වීමට ආයතන ප්‍රධානින් පියවර ගත යුතුය. එමෙන්ම රාජ්‍ය ආයතන සහ පුද්ගලික අංශයේ ආයතන පවත්වාගෙන යාමේදී සේවය සඳහා ආදාළ පළාත තුල පදිංචි සේවකයින් කැඳවීමට මුලික ලෙස පියවර ගත යුතුවන අතර යම් හෙයකින් ආයතන ප්‍රධානියාගේ අවශ්‍යතාවය මත පමණක් සේවකයින් කැඳවීමට හැකිය.
    ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙදාම් කටයුතු සඳහා පමණක් විවෘත කිරීමට අවසර හිමිවන අතර දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්යයි.
    කිසිදු සම්මන්ත්‍රණ, රැස්වීම් හෝ සන්නාම ප්‍රවර්ධන සිදුකිරීම් සපුරා තහනම් වේ.
    ඇගලුම් කම්හල්, කෘෂිකර්ම වගා බිම් සහ ධිවර කටයුතු ද දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන්ට යටත්ව සිදුකිරීම සඳහා අවසර හිමිවේ.
    සුපිරි වෙළෙද සැල් පවත්වාගෙන යාමේදී අදාළ ආයතනයේ ප්‍රමාණයෙන් සීයයට 25ක් වන ධාරිතාවයෙන් යුක්තව ජනතාව ඇතුලත් කර ගැනීමට අවසර හිමිවන අතර දෙදෙනෙකු අතර මිටර් 1.5ක පරතරයක් පැවතීම අනිවාර්ය වේ. එමෙන්ම එකවර වෙළෙද සැල තුලට ඇතුල්වීමට හැකි පිරිස කොපමණක් ද යන්න දැක්වෙන පුවරුවක් ප්‍රදර්ශණය කිරීම අනිවාර්ය වේ.
    සියලු සාප්පු සංකීර්ණ අද සිට වසා දැමිය යුතුය.
    බැංකු, කල්බදු පහසුකම් ලබාදෙන ආයතන සහ උකස් මධ්‍යස්ථාන සඳහා එකවර ඇතුලත් කර ගැනීමට අවසර හිමිවන්නේ අදාළ ආයතනයේ ප්‍රමාණයෙන් සියයට 10ක පමණක් වන ගණුදෙනුකරුවන් පිරිසකට පමණයි. එලෙස පැමිණෙන පිරිස් දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට වගබලා ගැනීම ආයතනය විසින් සිදුකළ යුතු අතර තුලට ඇතුල්වීමට හැකි පිරිස කොපමණක් ද යන්න දැක්වෙන පුවරුවක් ප්‍රදර්ශණය කිරීම අනිවාර්ය වේ.
    රෙදිපිළි වෙළෙදසැල් විවෘත කිරිමට අවසරය හිමිවන අතර එයද දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්වය.
    කෘෂිකාර්මික කටයුතු පදනම් කරගෙන සිදුකරනු ලබන ආයතන ද සිය කටයුතු දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව සිදුකළ යුතුය.
    සිල්ලර බඩු අලෙවිසැල් තුලට එකවර පැමිණිය හැක්කේ ඇති ඉඩ ප්‍රමාණයෙන් සියයට 10ක පිරිසකට පමණයි.
    සති පොළ / විවෘත වෙළෙඳ සැල්, බේකරි, කොණ්ඩා සකසන ආයතන, රූපලාවන්‍යාගාර, හාඩ්වේයාර්, ඇඳුම් සෝදන ස්ථාන, කොමියුනිකේෂන් වැනි ආයතන සඳහා ඇතුල්වීමට අවසර ඇත්තේ ඒ ඒ ආයතන තුල පවතින ඉඩ ප්‍රමාණයෙන් සියයට 25ක පිරිසකට පමණක් වන අතර දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට සියලු දෙනා වගබලා ගත යුතු වේ.
    ඇඳුම් මැසිමේ ස්ථාන, ජංගම වෙළෙඳුන්, ඉන්ධන පිරිවුම්හල් සහ ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථාන තුල කටයුතු ද දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සිදුකිරීමට අවසර හිමිවේ.
    අධිකරණ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඊට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ඇති බවත්, අධිකරණ ශාලාවක් තුලට සීයයට 25කට නොවැඩි පිරිසක් ඇතුලත් කර ගැනීමෙන් වලකින ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාවේ දක්වා ඇත.
    සියලුම බන්ධනාගාර රැඳවියන් දැක බලා ගැනීමට අමුත්තන්ට අවසර හිමි නොවේ.
    සෞඛ්‍ය සේවා කටයුතු ද අත්‍යවශ්‍ය සේවකයින් සංඛ්‍යාවක් අනුව නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව පවත්වාගෙන යා යුතුය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,474
    32,200

    kelinma kiyapanko lockdown kiyala lol
    mona jokes da me? ekapara kiyanna lajjada?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ප්‍රොපෙසර් (Psychiatrist) : දැන් තමන්ල කියන්න බලන්න දිනකට කොරෝනා රෝගින් දෙතුන් සීයක් මැරෙනකොට මොකක්ද ඉස්සෙල්ලම ඉක්මනටම කරන්න ඕනෙ විසදුම?

    රෝගීන් : ඉක්මනටමSpa සහ swimming pool වහන එක ඩොක්ටර්

    පටස් ගාල කොරෝනා බහිනවා. ඒවගෙ තමා රටේ විසාලම ජනගහනයක් පදින්චි
     
    • Haha
    Reactions: topkollek

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සීල් අරක්කු බෝතල් ටිකක් ගෙනත් ස්ටොක් කරගන්න කන් වයින් ස්ටෝර්ස් වහන්නේ නැතුව ඕනි එකක් කරගනිල්ලා.