නව_සොයාගැනීම්!

r runner

Member
May 12, 2015
2,396
781
0
නව_සොයාගැනීම්!

හොස්ටල් වල කෙරෙනා නව සොයාගැනීම්!


අඩු වියදමින් දිවි ගෙවන්නට උත්සාහ දරන ශිෂ්‍යයින්ගේ වියදම් අවම කරගැනීමටත්, පහසුව උදෙසාත් භාවිතා කරන නවතම සොයාගැනීම් කිහිපයකි.



01. පීට්සා එකක් රත් කරගන්නට microwave මොකටද?

Screen-Shot-2015-09-28-at-17.56.55.png




02. පරණ shower headඑක කැඩුනම

Screen-Shot-2015-09-28-at-17.57.11.png




03. සයිඩ් කණ්ණාඩිය කැඩුනම.

Screen-Shot-2015-09-28-at-17.58.11.png




04. කුෂන් එක ඉරිලා නම්

Screen-Shot-2015-09-28-at-17.59.40.png




05. ලොකු speakers ගන්න ගොඩක් සල්ලි යන නිසා

Screen-Shot-2015-09-28-at-18.00.10.png




06. මේස් ඉරුනම

Screen-Shot-2015-09-28-at-18.00.31.png




07. එක්කෙනෙක්ගේ පුටුව තව එක්කෙනෙක්ගේ කුණු බඳුන

Screen-Shot-2015-09-28-at-18.03.31.png




08. පීට්සා කපා ගන්න

Screen-Shot-2015-09-28-at-18.04.56.png




09. ග්‍රිල් කිරීමට

Screen-Shot-2015-09-28-at-18.05.52.png




10. තැම්බීමට

Screen-Shot-2015-09-28-at-18.05.33.png
 

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    05. ලොකු speakers ගන්න ගොඩක් සල්ලි යන නිසා

    Screen-Shot-2015-09-28-at-18.00.10.png


    මේක පට්ට, හදල බලන්ඩ ඕනෙ
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Lankawe hostel wala igena ganna nemei job karan gedara innaa ewuntath pizza kanna salli na, mona BBQ da, side kannadi kadenna car thiyenna epai, ohoma cushion putuwak boarding ekaka hoya gannath naha.:P