Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
නස්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් ලංකාවේ මිනිස්සු වරද්ද ගත්ත තැන තමයි සෙම කියන්නේ රෝගයක් හැටියට සැලකීම. සෙම කියන්නේ රෝගයක් නොවන අතර මොලයෙන් සෙම නිකුත් කරන්න කියල පණිවිඩය දෙන්නේ යම්කිසි ආසධානයක් හෝ අසාත්මික තාවයක් හෝ වෙනයම් හේතුවක් හේතුභූත කොට ගෙන. සෙම කියන්නේ ශරීරයේ විෂබීජ නාශනය කරන්න එවන ශ්රාවයක්.

ඉතින් සෙම බහුලව ශරීරයෙන් නිපදවනකොට අපිට අමාරුයි. හිසේ කුහර ඇතුලත තැන්පත් වෙනවා. එතකොට් තමයි ඔලුවේ බර ගතිය , හිස රුදාව සහ ශරීරය බැලන්ස් නොවෙන්නේ.

ඉතින් අපේ මිනිස්සු හොයන්නේ නැහැ ඇයි සෙම  වැඩි වෙන්න හේතුව කියලා. එතනදී බලන්න අනේ අපේ ශරීරයේ යම්කිසි අසාත්මික තාවයක් පවතිනවද කියලා. අන්න ඒ අසාත්මිකතාවයට ප්‍රතිකාර කරන්න ඕනේ. එවැනි තත්වයන්ට ප්‍රතිකාර ගන්නකොට අසාත්මික තාවයන් නැති වෙලා යනවා. එතකොට තවදුරටත් සෙම  වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරන්න ශරීරයට අවශ්‍යතාවයක් පැනනගින්නේ නැහැ. අපේ මිනිස්සු සෙම  කියා කියා අරිෂ්ට වගේ දේවල් බොනවා. එවන් වෙන්නේ අක්මාව නරක් වෙන එක. අනෙක නස්නවල කෙරෙන්නේ උත්තේජනය කරලා සෙම යවන එක. උදාහරණයක් ලෙස ගම්මිරිස් කුඩු ස්වල්පයක් නාසයට අල්ලපන්. ( මා ගම්මිරිස් ඇල්ලීම අනුමත නොකරමි ) සෙම  යනවා. එතකොට තවකාලික සහනයක් ලැබෙනවා. නමුත් පලක් නැහැ. අසාත්මිකතාවයට ප්‍රතිකාර නොකලොත් නැවතත් සෙම එනවා.

ඇයි අපි අඩුව තියෙද්දී අත පුච්චා ගන්නේ. පලයන් මචන් රජයේ රෝහලට . නැත්නම් ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා පෙන්නාපන්. එතැනදී ලබාදෙන ඇන්ටි බයෝටික්ස් නිවැරදිව කලට වෙලාවට සහ කෝස් එක ඉවර වෙනකම් බීපන්. තව අවශ්‍යනම් ඇලර්ජි ටෙස්ට් එකක් කරපන්.

[QUOTE="50KG, post: 24645119, member: 558780"] [SIZE=4]ගොඩක් ලංකාවේ මිනිස්සු වරද්ද ගත්ත තැන තමයි සෙම කියන්නේ රෝගයක් හැටියට සැලකීම. සෙම කියන්නේ රෝගයක් නොවන අතර මොලයෙන් සෙම නිකුත් කරන්න කියල පණිවිඩය දෙන්නේ යම්කිසි ආසධානයක් හෝ අසාත්මික තාවයක් හෝ වෙනයම් හේතුවක් හේතුභූත කොට ගෙන. සෙම කියන්නේ ශරීරයේ විෂබීජ නාශනය කරන්න එවන ශ්රාවයක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉතින් සෙම බහුලව ශරීරයෙන් නිපදවනකොට අපිට අමාරුයි. හිසේ කුහර ඇතුලත තැන්පත් වෙනවා. එතකොට් තමයි ඔලුවේ බර ගතිය , හිස රුදාව සහ ශරීරය බැලන්ස් නොවෙන්නේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉතින් අපේ මිනිස්සු හොයන්නේ නැහැ ඇයි [/SIZE][SIZE=4][SIZE=4]සෙම [/SIZE] වැඩි වෙන්න හේතුව කියලා. එතනදී බලන්න අනේ අපේ ශරීරයේ යම්කිසි අසාත්මික තාවයක් පවතිනවද කියලා. අන්න ඒ අසාත්මිකතාවයට ප්‍රතිකාර කරන්න ඕනේ. එවැනි තත්වයන්ට ප්‍රතිකාර ගන්නකොට අසාත්මික තාවයන් නැති වෙලා යනවා. එතකොට තවදුරටත් [/SIZE][SIZE=4][SIZE=4]සෙම [/SIZE] වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරන්න ශරීරයට අවශ්‍යතාවයක් පැනනගින්නේ නැහැ. අපේ මිනිස්සු [/SIZE][SIZE=4][SIZE=4]සෙම [/SIZE] කියා කියා අරිෂ්ට වගේ දේවල් බොනවා. එවන් වෙන්නේ අක්මාව නරක් වෙන එක. අනෙක නස්නවල කෙරෙන්නේ උත්තේජනය කරලා [/SIZE][SIZE=4]සෙම යවන එක. උදාහරණයක් ලෙස ගම්මිරිස් කුඩු ස්වල්පයක් නාසයට අල්ලපන්. ( මා ගම්මිරිස් ඇල්ලීම අනුමත නොකරමි ) [/SIZE][SIZE=4][SIZE=4]සෙම [/SIZE] යනවා. එතකොට තවකාලික සහනයක් ලැබෙනවා. නමුත් පලක් නැහැ. අසාත්මිකතාවයට ප්‍රතිකාර නොකලොත් නැවතත් [/SIZE][SIZE=4]සෙම එනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇයි අපි අඩුව තියෙද්දී අත පුච්චා ගන්නේ. පලයන් මචන් රජයේ රෝහලට . නැත්නම් ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා පෙන්නාපන්. එතැනදී ලබාදෙන ඇන්ටි බයෝටික්ස් නිවැරදිව කලට වෙලාවට සහ කෝස් එක ඉවර වෙනකම් බීපන්. තව අවශ්‍යනම් ඇලර්ජි ටෙස්ට් එකක් කරපන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom