මචංලා, මේ දවස්වල හොදටම සෙම බන් උදේට නැගිටින්න බෑ, ඔලුව බරයි. නස්නයක් කරගන්න කියල බැලුවෙ. දන්න තැනක් තියෙනවනම් කියපල්ලකො. ගොඩක් පිං. (ගම්පොල ඉන්නෙ මේ දවස් වල. නුවර, කුන්ඩසාලෙ, කටුගස්තොට, වත්තේගම පැත්තෙ උනාටත් අව්ලක් නෑ)