Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
නස්රුදීන්ගේ කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නස්රුදීන්ගේ කතා

එළවළු ජාතියhttp://aagiyakatha.blogspot.com/2010/06/blog-post_02.html

http://www.facebook.com/sharer.php?u=http://aagiyakatha.blogspot.com/2010/06/blog-post_02.html&t=ආගිය කතා: නස්රුදීන්ගේ කතාවක්&src=sp

මේ නස්රුදීන්ගේ කතා ගත්තහම ඒවායේ දෙපැත්තක් තියෙනවා කියලා තමා පිළිගැනීම. ඒ කියන්නේ මේ කතාවලින් හාස්‍යය වගේම ඉගෙන ගන්න දේකුත් තියෙනවා කියන එකයි. නස්රුදීන් හිටිය රට කියලා පෙන්නන්න රටවල් කීපයක් කලත් නස්රුදීන්ගේ සොහොන පවා තියෙන තුර්කිය තමා නස්රුදීන්ගේ උපන් රට විදිහට සලකන්නේ. ඊසොප්ගේ, අන්දරේගේ, ඒවගේම සුෆී උපමා කතාවලට නස්රුදීන්ගේ කතාත් සමකලාට වරදක් නැහැ.

කාට කාටත් හිතන්න පුළුවන් යමක් ඉතුරු කරන නස්රුදීන්ගේ කතාවක් කියන්න තමා හිතුවේ. ඔන්න කතාව.

කාලයක් නස්රුදීන් රජවාසලේ සේවය කලා.රජතුමාටත් නස්රුදීන් නැතිවම බැරි පුද්ගලයෙක් වෙලා තිබ්බේ [අපේ රටේ හිටිය අන්දරේ වගේ] දවසක්දා රජතුමා කෑමට වාඩිවෙලා හිටියා පුදුමාකාර බඩගින්නකින් [කියමුකෝ ලංකාවේ විදිහට යකෙක් කන්න බඩගින්නෙන් කියලා]

එදා රජතුමාට ප්‍රධාන අරක්කැමියා හදලා තිබ්බා එක ව්‍යංජනයක් හරිම රසට තිබ්බා. රජතුමා ඒක නිසා හුඟක් සතුටු වෙලා ඒ ව්‍යංජනය හැමදාම හදන්න නියම කළා.

ඒ වගේම රජතුමා නස්රුදීන්ගෙන් ඇහුවා "ඒවා ලෝකේ තියෙන රසම එළවළු ජාතිය නේද නස්රුදීන් ?" කියලා.

ඒකට පිළිතුරු විදිහට "එසේය දේවයන් වහන්ස, ඒවා තමයි මේ ලෝකේ තියෙන රසවතම එළවළු ජාතිය" කියලා නස්රුදීනුත් කිව්වා.

මේ විදිහට එක දිගට සතියක් විතර මේ ව්‍යංජනය කද්දී රජතුමාට හොඳටම එපා වුණා [එක දිගට කද්දී මී පැණි වුණත් තිත්ත වෙනවාලුනේ]

රජතුමා ප්‍රධාන අරක්කැමියාට කෑ ගහලා කිව්වා "අරන් පලයන් මේ ව්‍යංජනේ මගේ දෑහෙට පේන්නේ නැති වෙන්න. මට මේ ව්‍යංජනේ පෙන්නන්න බැහැ" කියලා.

ඒ වෙලාවේ නස්රුදීන් කිව්වා "ඒක තමා දේවයන් වහන්ස ඒවා තමයි මේ ලෝකේ තියෙන නීරසම, පිළිකුල්ම එළවළු ජාතිය" කියලා

මේක අහපු රජතුමා නස්රුදීන්ගෙන් ඇහුවා "නස්රුදීන් මේවා මේ ලෝකේ තියෙන රසම එළවළු ජාතිය කියලා උඹ පිලි අරන් සතියක්වත් ගියේ නැහැනේ" කියලා.

ඒ වෙලාවේ නස්රුදීන් බොහොම බය පක්ෂපාති ස්වරූපයෙන් කිව්වා "මම එහෙම කිව්ව එක නම් ඇත්ත තමා දේවයන් වහන්ස. මොකද මම සේවය කරන්නේ ඔබ වහන්සේට මිසක් එළවළුවකට නෙමෙයිනේ" කියලා.

[QUOTE="vidura99, post: 8573414, member: 244453"] [b]නස්රුදීන්ගේ කතා[/b] [B][SIZE=3][COLOR=DarkRed] එළවළු ජාතිය[URL="http://aagiyakatha.blogspot.com/2010/06/blog-post_02.html"][/URL][/COLOR][/SIZE] [/B] [CENTER] [/CENTER] [SIZE=3][COLOR=DarkRed][URL="http://www.facebook.com/sharer.php?u=http%3A%2F%2Faagiyakatha.blogspot.com%2F2010%2F06%2Fblog-post_02.html&t=%E0%B6%86%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%3A%20%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A&src=sp"][/URL] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=DarkRed] මේ නස්රුදීන්ගේ කතා ගත්තහම ඒවායේ දෙපැත්තක් තියෙනවා කියලා තමා පිළිගැනීම. ඒ කියන්නේ මේ කතාවලින් හාස්‍යය වගේම ඉගෙන ගන්න දේකුත් තියෙනවා කියන එකයි. නස්රුදීන් හිටිය රට කියලා පෙන්නන්න රටවල් කීපයක් කලත් නස්රුදීන්ගේ සොහොන පවා තියෙන තුර්කිය තමා නස්රුදීන්ගේ උපන් රට විදිහට සලකන්නේ. ඊසොප්ගේ, අන්දරේගේ, ඒවගේම සුෆී උපමා කතාවලට නස්රුදීන්ගේ කතාත් සමකලාට වරදක් නැහැ. කාට කාටත් හිතන්න පුළුවන් යමක් ඉතුරු කරන නස්රුදීන්ගේ කතාවක් කියන්න තමා හිතුවේ. ඔන්න කතාව. කාලයක් නස්රුදීන් රජවාසලේ සේවය කලා.රජතුමාටත් නස්රුදීන් නැතිවම බැරි පුද්ගලයෙක් වෙලා තිබ්බේ [අපේ රටේ හිටිය අන්දරේ වගේ] දවසක්දා රජතුමා කෑමට වාඩිවෙලා හිටියා පුදුමාකාර බඩගින්නකින් [කියමුකෝ ලංකාවේ විදිහට යකෙක් කන්න බඩගින්නෙන් කියලා] එදා රජතුමාට ප්‍රධාන අරක්කැමියා හදලා තිබ්බා එක ව්‍යංජනයක් හරිම රසට තිබ්බා. රජතුමා ඒක නිසා හුඟක් සතුටු වෙලා ඒ ව්‍යංජනය හැමදාම හදන්න නියම කළා. ඒ වගේම රජතුමා නස්රුදීන්ගෙන් ඇහුවා "ඒවා ලෝකේ තියෙන රසම එළවළු ජාතිය නේද නස්රුදීන් ?" කියලා. ඒකට පිළිතුරු විදිහට "එසේය දේවයන් වහන්ස, ඒවා තමයි මේ ලෝකේ තියෙන රසවතම එළවළු ජාතිය" කියලා නස්රුදීනුත් කිව්වා. මේ විදිහට එක දිගට සතියක් විතර මේ ව්‍යංජනය කද්දී රජතුමාට හොඳටම එපා වුණා [එක දිගට කද්දී මී පැණි වුණත් තිත්ත වෙනවාලුනේ] රජතුමා ප්‍රධාන අරක්කැමියාට කෑ ගහලා කිව්වා "අරන් පලයන් මේ ව්‍යංජනේ මගේ දෑහෙට පේන්නේ නැති වෙන්න. මට මේ ව්‍යංජනේ පෙන්නන්න බැහැ" කියලා. ඒ වෙලාවේ නස්රුදීන් කිව්වා "ඒක තමා දේවයන් වහන්ස ඒවා තමයි මේ ලෝකේ තියෙන නීරසම, පිළිකුල්ම එළවළු ජාතිය" කියලා මේක අහපු රජතුමා නස්රුදීන්ගෙන් ඇහුවා "නස්රුදීන් මේවා මේ ලෝකේ තියෙන රසම එළවළු ජාතිය කියලා උඹ පිලි අරන් සතියක්වත් ගියේ නැහැනේ" කියලා. ඒ වෙලාවේ නස්රුදීන් බොහොම බය පක්ෂපාති ස්වරූපයෙන් කිව්වා "මම එහෙම කිව්ව එක නම් ඇත්ත තමා දේවයන් වහන්ස. මොකද මම සේවය කරන්නේ ඔබ වහන්සේට මිසක් එළවළුවකට නෙමෙයිනේ" කියලා. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom