Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
නස්රුදීන්ගේ කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීති-රීති

“නීති-රීති දාල මිනිස්සුව සත්‍යවාදී කරන්න බෑ රජතුමනි……මිනිස්සුන්ගෙ අධ්‍යාත්මයයි පිරිසිදු කරන්න ඕන.” දවසක් නස්රුදීන් රජතුමාට පොර ටෝකක් දෙනවා..

“නිකන් දාර්ශනිකය නොවී පලයන් ‘මුල්ලා’ යන්න. හෙට ඉදන් බලපන් මම මිනිස්සු හදන හැටි…” රජතුමා නස්රුදීන්ව මාළිගවෙන් එළව ගත්තා…

කිව්වත් වගේ රජතුමා පහුවදාම රටවැසියන්ට අළුත් නීතියක් දැම්ම…

රටේ අග නුවරට එන්න තියෙන්නෙ පාළමකින්….පාළමේ මෙහා පැත්තෙ ඉන්න රාජ භටයො ඇතුළට එන අයගෙන් ප්‍රශ්නයක් අහනව… ඇත්ත කියන එවුන්ට විතරක් ඇතුලට එන්න පුළුවන්.. අනිත් එවුන් වහාම එතනම තියෙන එල්ලුම් ගහේ එල්ලල මරණවා……(මැද පෙරදිග පැත්තෙ නීති ටිකක් සැරයිනේ..)

ඔය විදිහට සමහර මිනිස්සු තම තමන්ගෙ රැකියා වලට යහතින් නගරෙට ගියා…සමහරුන්ට එල්ලිලා මැරෙන්නත් වුනා….

එක දවසක් නස්-රුදීනුත් හිමි හිමීන් පාළම දිගේ එනව..රජ වාසළ පැත්තෙ යන්න. නීතිය ඉතින් කාටත් එකයිනෙ….රාජ භටයො නස්රුදීන්ගෙනුත් කඩයිම් ප්‍රශ්නයක් ඇහුවා….

“නස්-රුදීන්…පේනවනෙ එල්ලුම් ගහ…ඇත්තම කියනව…තමුසෙ මේ කොහෙද යන්නෙ…?”

-”මම යන්නෙද…මම යන්නෙ මේ….එල්ලුම් ගහට….”

“මොනව…තමුසෙ කියන්නෙ බොරු…!”

-”බොරු නම් ඉතින් මාව එල්ලාපල්ලා..”

නස්-රුදීන් සැරෙන් වගේ කිව්වා….

රාජ භටයත් නිකට කහ කහ කල්පනාව….

අන්තිමේදි..

“නස්-රුදීන්….තමුසෙ කියන්නෙ නම් බොරුවක් තමයි….ඒත් මම තමුසෙව එල්ලුවොත් තමුසෙ කියපු එක ඇත්තක් වෙනව…..! යනව යනව…තමුසෙට ඕන තැනකට යනව….” නස්රුදීන්ට අවසර හම්බ වුනා…

“ඕකනෙ රජ්තුමා කියන්නෙ..නීති වලින්ම මිනිස්සු හදන්න බෑ කියල…..” රජ වාසළට කිය නස්-රුදීන් රජ තුමාට කිව්වා……

[QUOTE="vidura99, post: 8573434, member: 244453"] [CENTER][SIZE=3][COLOR=DarkRed]නීති-රීති[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]“නීති-රීති දාල මිනිස්සුව සත්‍යවාදී කරන්න බෑ රජතුමනි……මිනිස්සුන්ගෙ අධ්‍යාත්මයයි පිරිසිදු කරන්න ඕන.” දවසක් නස්රුදීන් රජතුමාට පොර ටෝකක් දෙනවා..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]“නිකන් දාර්ශනිකය නොවී පලයන් ‘මුල්ලා’ යන්න. හෙට ඉදන් බලපන් මම මිනිස්සු හදන හැටි…” රජතුමා නස්රුදීන්ව මාළිගවෙන් එළව ගත්තා…[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]කිව්වත් වගේ රජතුමා පහුවදාම රටවැසියන්ට අළුත් නීතියක් දැම්ම…[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]රටේ අග නුවරට එන්න තියෙන්නෙ පාළමකින්….පාළමේ මෙහා පැත්තෙ ඉන්න රාජ භටයො ඇතුළට එන අයගෙන් ප්‍රශ්නයක් අහනව… ඇත්ත කියන එවුන්ට විතරක් ඇතුලට එන්න පුළුවන්.. අනිත් එවුන් වහාම එතනම තියෙන එල්ලුම් ගහේ එල්ලල මරණවා……(මැද පෙරදිග පැත්තෙ නීති ටිකක් සැරයිනේ..)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]ඔය විදිහට සමහර මිනිස්සු තම තමන්ගෙ රැකියා වලට යහතින් නගරෙට ගියා…සමහරුන්ට එල්ලිලා මැරෙන්නත් වුනා….[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]එක දවසක් නස්-රුදීනුත් හිමි හිමීන් පාළම දිගේ එනව..රජ වාසළ පැත්තෙ යන්න. නීතිය ඉතින් කාටත් එකයිනෙ….රාජ භටයො නස්රුදීන්ගෙනුත් කඩයිම් ප්‍රශ්නයක් ඇහුවා….[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]“නස්-රුදීන්…පේනවනෙ එල්ලුම් ගහ…ඇත්තම කියනව…තමුසෙ මේ කොහෙද යන්නෙ…?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]-”මම යන්නෙද…මම යන්නෙ මේ….එල්ලුම් ගහට….”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]“මොනව…තමුසෙ කියන්නෙ බොරු…!”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]-”බොරු නම් ඉතින් මාව එල්ලාපල්ලා..”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]නස්-රුදීන් සැරෙන් වගේ කිව්වා….[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]රාජ භටයත් නිකට කහ කහ කල්පනාව….[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]අන්තිමේදි..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]“නස්-රුදීන්….තමුසෙ කියන්නෙ නම් බොරුවක් තමයි….ඒත් මම තමුසෙව එල්ලුවොත් තමුසෙ කියපු එක ඇත්තක් වෙනව…..! යනව යනව…තමුසෙට ඕන තැනකට යනව….” නස්රුදීන්ට අවසර හම්බ වුනා…[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]“ඕකනෙ රජ්තුමා කියන්නෙ..නීති වලින්ම මිනිස්සු හදන්න බෑ කියල…..” රජ වාසළට කිය නස්-රුදීන් රජ තුමාට කිව්වා……[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom