Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
නස්රුදීන්ගේ කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරක් නගරයේ මිනිසුන් සමග නිළධාරීන් පිළිබදව සාකච්ඡා කරමින් නස්රුදීන් උපහාසාත්මකව මෙසේ කීවේය.

“මගේ මිත්‍රවරුනි, මම ඔබට කියා සිවිනවා මගේ බුරුවා පවා ඇමතිවරයාට වඩා ඥාණවන්ත බව.”

බොහෝ ඉක්මණින් මේ වදන් ඇමතිවරයාගේ සවන් වැකුණි. කවටයා අත්අඩංගුවට ගැනීම සදහා තම සොල්දාදුවන් යැවු අතර, ඔවුන් අධිරාජයා වෙත කවටයා ඇදගෙන එන ලදී. එහිදී තමන්ට දරුණු ලෙස අපහස කළේ යැයි කවටයාට චෝදනා කළ අතර, ඔහුට තදින්ම දඩුවම් කරන ලෙස අධිරාජයාට සැළකර සිටියේය.

“මගේ ඇමතිවරයා බුරුවා තරම් ඥාණවන්ත නොවන බව නුඹ ප්‍රකාශ කළාද? නුඹට එය ඔප්පු කිරීමට සාධක තිබෙනවද? එසේ සාධක නොමැති නම් මම නුඹේ හිස ගසා දමනවා” යයි කෝපයට පත් අධිරාජයා කවටයාට දන්වා සිටියේය.

“ඇත්තෙන්ම මට සාධක තියෙනවා.” කවටයා පිළවදන් දුනි.

“ වරක් මම මගේ බුරුවා පිට නැගී ලෑලි පාලමක් හරහා යද්දී උගේ කකුල එහි ඇති සිදුරක හිරවුණා. සෑහෙන උත්සාහයකින් පසුව ටික වෙලාවකින් තම කකුල එළියට ඇද ගැනීමට බුරුවා සමත් වුණා. ඊට නොබෝ කාලයකින් පසුව මට නැවතත් එම පාලම හරහා යාමට සිදුවුණා. ඉතින් ඔබතුමා දන්නවද සිදු වු දෙය? මේ කදිම සිව්පාවා එම සිදුරට නැවත වරක් පා නොතිබීමට බොහෝ සේ ප්‍රවේසම් සහගත වුණා. එහෙත් ඔබේ අගමැතිවරයා දෙස බලන්න. මිනිසුන් උදේ සිටම රෑ වන තුරුම එහුට කියන්නේ සොරා කියලයි. ඒ වුනත් තවම ඔහු ඔවුන් කොල්ලකන එක නවත්වන්නේ නැහැ. දේවයන් වහන්ස ඉතින් වඩා ඥානවන්ත මගේ බුරුවා නොවේද?

“හ්….ම් ඒක ඇත්ත.” අධිරාජයා හෙමින් පැවසුවේය. අගමැතිවරයා දෙසට හැරී එහු මෙසේද කීවේය.

“නස්රුදීන් හරි අද සිටවත් ඔහුගේ බුරුවාගේ ආදර්ශය අනුගමනය කරන්න.”

[QUOTE="vidura99, post: 8573496, member: 244453"] [CENTER][SIZE=4][COLOR=DarkGreen]වරක් නගරයේ මිනිසුන් සමග නිළධාරීන් පිළිබදව සාකච්ඡා කරමින් නස්රුදීන් උපහාසාත්මකව මෙසේ කීවේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] “මගේ මිත්‍රවරුනි, මම ඔබට කියා සිවිනවා මගේ බුරුවා පවා ඇමතිවරයාට වඩා ඥාණවන්ත බව.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] බොහෝ ඉක්මණින් මේ වදන් ඇමතිවරයාගේ සවන් වැකුණි. කවටයා අත්අඩංගුවට ගැනීම සදහා තම සොල්දාදුවන් යැවු අතර, ඔවුන් අධිරාජයා වෙත කවටයා ඇදගෙන එන ලදී. එහිදී තමන්ට දරුණු ලෙස අපහස කළේ යැයි කවටයාට චෝදනා කළ අතර, ඔහුට තදින්ම දඩුවම් කරන ලෙස අධිරාජයාට සැළකර සිටියේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] “මගේ ඇමතිවරයා බුරුවා තරම් ඥාණවන්ත නොවන බව නුඹ ප්‍රකාශ කළාද? නුඹට එය ඔප්පු කිරීමට සාධක තිබෙනවද? එසේ සාධක නොමැති නම් මම නුඹේ හිස ගසා දමනවා” යයි කෝපයට පත් අධිරාජයා කවටයාට දන්වා සිටියේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] “ඇත්තෙන්ම මට සාධක තියෙනවා.” කවටයා පිළවදන් දුනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] “ වරක් මම මගේ බුරුවා පිට නැගී ලෑලි පාලමක් හරහා යද්දී උගේ කකුල එහි ඇති සිදුරක හිරවුණා. සෑහෙන උත්සාහයකින් පසුව ටික වෙලාවකින් තම කකුල එළියට ඇද ගැනීමට බුරුවා සමත් වුණා. ඊට නොබෝ කාලයකින් පසුව මට නැවතත් එම පාලම හරහා යාමට සිදුවුණා. ඉතින් ඔබතුමා දන්නවද සිදු වු දෙය? මේ කදිම සිව්පාවා එම සිදුරට නැවත වරක් පා නොතිබීමට බොහෝ සේ ප්‍රවේසම් සහගත වුණා. එහෙත් ඔබේ අගමැතිවරයා දෙස බලන්න. මිනිසුන් උදේ සිටම රෑ වන තුරුම එහුට කියන්නේ සොරා කියලයි. ඒ වුනත් තවම ඔහු ඔවුන් කොල්ලකන එක නවත්වන්නේ නැහැ. දේවයන් වහන්ස ඉතින් වඩා ඥානවන්ත මගේ බුරුවා නොවේද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] “හ්….ම් ඒක ඇත්ත.” අධිරාජයා හෙමින් පැවසුවේය. අගමැතිවරයා දෙසට හැරී එහු මෙසේද කීවේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] “නස්රුදීන් හරි අද සිටවත් ඔහුගේ බුරුවාගේ ආදර්ශය අනුගමනය කරන්න.” :lol::lol::lol: [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom