Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
නස්රුදීන්ගේ කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නස්රුදීන් දිනක් උන්මන්තකාගාරයට (මානසික ආරෝග්‍ය ශාලාව) ගියා එයාගෙ හිතවතකු බලන්න හිතවතා නස්රුදීන් නොදන්න හේතුවකට මෙහි නේවාසිකව ප්‍රතිකාර ගන් බව දැනගන්න ලැබිල. හිතවතා දකින්න නස්රුදීන්ට උන්මන්තකාගාරයේ සෑම තැනම වාගෙ ඇවිදින්න සිදුවුණා. එහි ඉන්න නේවාසික රෝගීන් දැකල නස්රුදීන් දැඩි ලෙස කල්පනාවට වැටුණා. ඊළඟට ඔහු ඇවිදින ගමන්ම මේ විදියට මුමුණන්න පටන් ගත්තා.

ඇත්තටම ඇයි මිනිසුන්ට පිස්සු හැදෙන්නෙ. ඒකත් හරියට බෝවෙන ලෙඩක් වගේ. මිනිස්සු අතරෙමයි පිස්සුව තියෙන්නෙ. ඒක තමා මේ හොඳින් ඉන්න අයත් එක පාරට පිස්සු වැටුන වගෙ හැසිරෙන්නෙ. මිනිහෙක් කෙළින් ඉන්නෙ නැතිව දකුණට බර වුණත් වැරැදියි වමට බර වුණත් වැරැදියි. ඒත් කීයෙන් කී දෙනාටද හරි කෙළින් ඉන්න පුළුවන්.

මේ ලෙසට හිත හිතා මුමුණ මුමුණා යන නස්රුදීන් තමා වෙතට වේගයෙන් එන වෛද්‍යවරයකු වගේ අයෙකුයි. මූණේ කිසිම හිනාවක් තෙත් ගතියක් නැති ගොරහැඬි දෙන්නෙකුයි දැක්ක. ඒත් ඒ ගැන නස්රුදීන් එතරම් තැකීමක් කළේ නැහැ.

එක පාරටම නස්රුදීන්ට තද පහරක් වැදුනා ඒ පහරින්ම ඔහු බිම පතිත වුණා. ඒත් සමග කඹයකින් ඔහු වෙලා දැමුණ. මේ තුන්දෙනා මේ අලුත් පිස්සා සනීප කරන්න වගෙ නස්රුදීන් හිතුවා.

මාස කීපයකට පසු නස්රුදීන්ගේ ටිකට් කැපුවා. ඒ වෙනකොට නස්රුදීන් දිහා බලන්න බැරි තරම් අජූවයි. තට්ටෙ පෑදිලා, හොරි හැදිල. රැවුළු වැවිලා. කෙට්ටුවෙලා ඇස්යට ගිලිල. ප්‍රධාන පාලකයා ඇතුළු පිරිස නස්රුදීන්ට යන්න අවසර දුන්න. හ්ම් දැන් සනීපයි යන්න.·

ඒ වෙනවිට නස්රුදීන් හිටියෙ තරමක කලකිරීමෙන්.

තමුසෙලට බොහොම ස්තුතියි මගෙ පිස්සුව සනීප කළාට. හැබැයි මට තියෙන ප්රශ්නය මේකයි. තමුසෙලා පිස්සුව හැදිල සනීප කරගන්න මේ පිස්සන් කොටුවට ආව අයද එහෙම නැතිනම් පිස්සුව හැදුණ අය සනීප කරන්න ආව අයද කියන එකයි.

නස්රුදීන්ගේ මේ කතාව ඉවර වෙන්න ලැබුණෙත් නැහැ. නස්රුදීන් දැක්ක පොලුයි කඹයි අරගෙන ආයෙත් මෙහෙයුමකට නස්රුදීන් වෙතට කට්ටිය දුවගෙන එනවා. පණ එපා කියල දෙපයට පිං දීල එළියට දුවන ගමන්ම නස්රුදීන්ට මෙහෙම හිතුණා.

"මගෙ පිස්සුව තවම සනීපවෙලා නැතුව ඇති."

[QUOTE="vidura99, post: 8573585, member: 244453"] [CENTER][SIZE=4][COLOR=Red]නස්රුදීන් දිනක් උන්මන්තකාගාරයට (මානසික ආරෝග්‍ය ශාලාව) ගියා එයාගෙ හිතවතකු බලන්න හිතවතා නස්රුදීන් නොදන්න හේතුවකට මෙහි නේවාසිකව ප්‍රතිකාර ගන් බව දැනගන්න ලැබිල. හිතවතා දකින්න නස්රුදීන්ට උන්මන්තකාගාරයේ සෑම තැනම වාගෙ ඇවිදින්න සිදුවුණා. එහි ඉන්න නේවාසික රෝගීන් දැකල නස්රුදීන් දැඩි ලෙස කල්පනාවට වැටුණා. ඊළඟට ඔහු ඇවිදින ගමන්ම මේ විදියට මුමුණන්න පටන් ගත්තා.[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] ඇත්තටම ඇයි මිනිසුන්ට පිස්සු හැදෙන්නෙ. ඒකත් හරියට බෝවෙන ලෙඩක් වගේ. මිනිස්සු අතරෙමයි පිස්සුව තියෙන්නෙ. ඒක තමා මේ හොඳින් ඉන්න අයත් එක පාරට පිස්සු වැටුන වගෙ හැසිරෙන්නෙ. මිනිහෙක් කෙළින් ඉන්නෙ නැතිව දකුණට බර වුණත් වැරැදියි වමට බර වුණත් වැරැදියි. ඒත් කීයෙන් කී දෙනාටද හරි කෙළින් ඉන්න පුළුවන්.[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] මේ ලෙසට හිත හිතා මුමුණ මුමුණා යන නස්රුදීන් තමා වෙතට වේගයෙන් එන වෛද්‍යවරයකු වගේ අයෙකුයි. මූණේ කිසිම හිනාවක් තෙත් ගතියක් නැති ගොරහැඬි දෙන්නෙකුයි දැක්ක. ඒත් ඒ ගැන නස්රුදීන් එතරම් තැකීමක් කළේ නැහැ.[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] එක පාරටම නස්රුදීන්ට තද පහරක් වැදුනා ඒ පහරින්ම ඔහු බිම පතිත වුණා. ඒත් සමග කඹයකින් ඔහු වෙලා දැමුණ. මේ තුන්දෙනා මේ අලුත් පිස්සා සනීප කරන්න වගෙ නස්රුදීන් හිතුවා.[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] මාස කීපයකට පසු නස්රුදීන්ගේ ටිකට් කැපුවා. ඒ වෙනකොට නස්රුදීන් දිහා බලන්න බැරි තරම් අජූවයි. තට්ටෙ පෑදිලා, හොරි හැදිල. රැවුළු වැවිලා. කෙට්ටුවෙලා ඇස්යට ගිලිල. ප්‍රධාන පාලකයා ඇතුළු පිරිස නස්රුදීන්ට යන්න අවසර දුන්න. හ්ම් දැන් සනීපයි යන්න.·[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] ඒ වෙනවිට නස්රුදීන් හිටියෙ තරමක කලකිරීමෙන්.[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] තමුසෙලට බොහොම ස්තුතියි මගෙ පිස්සුව සනීප කළාට. හැබැයි මට තියෙන ප්රශ්නය මේකයි. තමුසෙලා පිස්සුව හැදිල සනීප කරගන්න මේ පිස්සන් කොටුවට ආව අයද එහෙම නැතිනම් පිස්සුව හැදුණ අය සනීප කරන්න ආව අයද කියන එකයි.[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] නස්රුදීන්ගේ මේ කතාව ඉවර වෙන්න ලැබුණෙත් නැහැ. නස්රුදීන් දැක්ක පොලුයි කඹයි අරගෙන ආයෙත් මෙහෙයුමකට නස්රුදීන් වෙතට කට්ටිය දුවගෙන එනවා. පණ එපා කියල දෙපයට පිං දීල එළියට දුවන ගමන්ම නස්රුදීන්ට මෙහෙම හිතුණා.[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] "මගෙ පිස්සුව තවම සනීපවෙලා නැතුව ඇති."[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom