Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
නස්රුදීන්ගේ කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කාලය වනවිට නස්රුදීන් හිටියෙ දේශකයෙක් ලෙසට. ඔහු ගමක් ගානේ දේශන පවත්වමින් ගියා. මෙහෙම යනකොට එක ගමකදී ඔහු දැක්ක නීතියෙන් වරදකරු වෙලා මරණයට නියමවුණ වරදකරුවෙක් ඝාතන ස්ථානයට කැඳවාගෙන යනවා.

නස්රුදීනුත් ඝාතන ස්ථානයට ඇදෙන මිනිසුන් සමග ගියා මේ මරණය ගැන බලාගන්න. යන ගමන් ඔහු මේ අවාසනාවන්ත වරදකරු දිහා බැලුවා. ඔහුගේ ශරීරය සම්පූර්ණයෙන්ම වදමල්වලින් සරසල හිසෙත් වදමල් ඔටුන්නක් පළඳවලා. ඔහු ගියේ හරිම අපහසුවෙන්. ඔහු දැඩි ලෙස වේදනාවෙන් පෙළෙන බව දකින ඕන කෙනකුට තේරුම් ගන්න පුළුවන්. නස්රුදීන් කල්පනා කළේ මේ අසරණයා එකපාරටම මරණයට පත් නොකර ඇයි මේ විදියට වද දෙන්නෙ කියල.

වධක ස්ථානයේදී කීපදෙනෙක්ම දේශනා පැවැත්තුවා. හැමදෙනාම පාහේ පව්කාරයට ගල් ගහන්නත් අත හෝදගන්නත් පසුබට වුණේa නැහැ. ඒත් දේශකයෙක් ලෙසට ප්‍රසිද්ධ නස්රුදීන් කළේ ඝාතනය ගැන විග්‍රහයක් ඉදිරිපත් කිරීම පමණයි.

මිනී මැරීමේ ක්‍රම කීපයක්ම තියෙනවා.

1. ක්ෂණික කෝපය නිසා

2. ආත්මාරක්ෂාවට කියල බයටම කරන ඒවා

3. කුමන්ත්‍රණය කරල කරන ඒවා

4. උසාවියක් මගින් නඩු අහල

මේ කොයි ක්‍රමයට කළත් ඒකත් ඝාතනයක්.

"එතකොට ඔය හතරෙන් වඩාත්ම භයානක එහෙම නැත්නම් වැඩිදෙනෙක්ම ප්‍රාණගාත පාපය සිදු කරගන්න ක්‍රමය මොකක්ද?" කෙනෙක් ඇහුවා. "නඩු අහල මරණ එක." නස්රුදීන් උත්තර දුන්නා.

[QUOTE="vidura99, post: 8573601, member: 244453"] [CENTER][SIZE=4][COLOR=Red]මේ කාලය වනවිට නස්රුදීන් හිටියෙ දේශකයෙක් ලෙසට. ඔහු ගමක් ගානේ දේශන පවත්වමින් ගියා. මෙහෙම යනකොට එක ගමකදී ඔහු දැක්ක නීතියෙන් වරදකරු වෙලා මරණයට නියමවුණ වරදකරුවෙක් ඝාතන ස්ථානයට කැඳවාගෙන යනවා.[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] නස්රුදීනුත් ඝාතන ස්ථානයට ඇදෙන මිනිසුන් සමග ගියා මේ මරණය ගැන බලාගන්න. යන ගමන් ඔහු මේ අවාසනාවන්ත වරදකරු දිහා බැලුවා. ඔහුගේ ශරීරය සම්පූර්ණයෙන්ම වදමල්වලින් සරසල හිසෙත් වදමල් ඔටුන්නක් පළඳවලා. ඔහු ගියේ හරිම අපහසුවෙන්. ඔහු දැඩි ලෙස වේදනාවෙන් පෙළෙන බව දකින ඕන කෙනකුට තේරුම් ගන්න පුළුවන්. නස්රුදීන් කල්පනා කළේ මේ අසරණයා එකපාරටම මරණයට පත් නොකර ඇයි මේ විදියට වද දෙන්නෙ කියල.[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] වධක ස්ථානයේදී කීපදෙනෙක්ම දේශනා පැවැත්තුවා. හැමදෙනාම පාහේ පව්කාරයට ගල් ගහන්නත් අත හෝදගන්නත් පසුබට වුණේa නැහැ. ඒත් දේශකයෙක් ලෙසට ප්‍රසිද්ධ නස්රුදීන් කළේ ඝාතනය ගැන විග්‍රහයක් ඉදිරිපත් කිරීම පමණයි.[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] මිනී මැරීමේ ක්‍රම කීපයක්ම තියෙනවා.[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] 1. ක්ෂණික කෝපය නිසා[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] 2. ආත්මාරක්ෂාවට කියල බයටම කරන ඒවා[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] 3. කුමන්ත්‍රණය කරල කරන ඒවා[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] 4. උසාවියක් මගින් නඩු අහල[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] මේ කොයි ක්‍රමයට කළත් ඒකත් ඝාතනයක්. [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] "එතකොට ඔය හතරෙන් වඩාත්ම භයානක එහෙම නැත්නම් වැඩිදෙනෙක්ම ප්‍රාණගාත පාපය සිදු කරගන්න ක්‍රමය මොකක්ද?" කෙනෙක් ඇහුවා. "නඩු අහල මරණ එක." නස්රුදීන් උත්තර දුන්නා.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom