Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
නස්රුදීන්ගේ කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් පැෂන් එකක් බෝවෙලා රට පුරාම වේගයෙන් පැතිර යනවා. ඒක තමා ගෙවල්වල තියෙන පාරම්පරික ගෘහ භාණ්ඩ පැත්තකට විසි කරල නවීන පන්නයේ ගෘහ භාණ්ඩ ගෙනත් නවීන පන්නයටම තැබීම. නස්රුදීන්ටත් මේ අමුතු වසංගතයෙන් බේරෙන්න බැරි වුණා. එයාගෙ බිරියගේ කීම මත නස්රුදීනුත් ගෙදර තිබුණ පැරැණි ගෘහ භාණ්ඩ කාමරයකට දමල අලුත් අලුත් නව පන්නයේ ඒව ගෙදරට ගෙනාව.

මේක ආරංචි වුණා විතරයි ගමේ හිටිය නෑදෑයොයි යාළුවොයි අසල්වැසියොයි නස්රුදීන්ගේ ගෙදරට එන්න ගත්තා. ඊළඟට බඩු ගැනයි බඩු තියෙන තැන් ගැනයි තම තමන්ගේ විවේචන විග්රහ ඉදිරිපත් කරන්න ගත්තා. නස්රුදීන්ට මේව අහල හිසේ රදේ හැදුනත් ඔහු බොහොම අමාරුවෙන් කටපියාගෙන හිටියා.

අල්ලපු ගෙදර හාදය කමුර් ආවා. "හා නස්රුදීන් නානා. අලුත් බඩු ගෙනැල්ලා වගෙ අනේ හො¹. ඒ වුණාට මේව තිsයල තියෙන ක්‍රමේ නම් හරි නැහැ. මේ පුටු සෙට් එක නම් මෙතැනට කොහොමත්ම ගැලපෙන්නෙ නැහැ" එහෙම කීවේ නවුෆර්.

"මේ අල්මාරියෙ කැටයම් පේන්නෙ නැහැනෙ ඔය තියල තියෙන විදියට" ඒ ෆවුසිගෙ අදහස.

අලුත් ඩබල් ඇඳ නම් හරියන්නෙම තමන්ගෙ කාමරයට බව නස්රුදීන්ගෙ අලුත් බිරියගෙ අදහස වුණා. ඒක මොනම ක්‍රමයටවත් ඒ කාමරයට නොගැලපෙන බව කීවෙ නස්රුදීන්ගෙ පරණ බිරිඳ උම්මා. කණ්නාඩි මේසෙ තියන්න ඕනෙ එන එන අයට පෙනෙන ලෙසටනේ කණ්නාඩියෙන් තමන්ගෙ රූප සොබාව නරඹන ගමන් එහෙම කීවේ නස්රුදීන් සමග බලෙන්ම කතාවට එල්ලෙන ෆරීනා.

දැන් බැලුවාම එක බඩුවට අදහස් 10-12 ගානෙ තියෙනවා. කොහොම වුණත් නස්රුදීන් පොරොන්දු වුණා අදහස් දුන් කවුරුත් සතුටු වෙන ආකාරයට බඩු ටික තියන්න. ඔන්න පසුවදාත් කට්ටිය එන්න ගත්තා. බඩු තබා තිබූ ආකාරය බලල නොමසුරුව තවත් උපදෙස් මාලාවක් වුවත් දෙන්න බලාගෙන. ගෙදර කිසිම කාමරයක කිසිම බඩුවක් නැහැ. නිකම්ම හිස් කාමර. කට්ටිය එකවරම වගේ ප්‍රශ්න කළා කෝ මේ ගෙදර තිබූ බඩු ටික. එකක්වත් පේන්න නැහැනේ. මොකද කළේ.

ඉදිරියට ආව නස්රුදින් ඒ බඩු තියන්න මේ ගෙදර තැනක් නැහැනෙ. කොතන තිබ්බත් වැරැදිනේ. මම ඒව ඔක්කොම දර මඩුවෙ අඩුක් කළා.

[QUOTE="vidura99, post: 8573610, member: 244453"] [CENTER][SIZE=4][COLOR=DarkRed]අලුත් පැෂන් එකක් බෝවෙලා රට පුරාම වේගයෙන් පැතිර යනවා. ඒක තමා ගෙවල්වල තියෙන පාරම්පරික ගෘහ භාණ්ඩ පැත්තකට විසි කරල නවීන පන්නයේ ගෘහ භාණ්ඩ ගෙනත් නවීන පන්නයටම තැබීම. නස්රුදීන්ටත් මේ අමුතු වසංගතයෙන් බේරෙන්න බැරි වුණා. එයාගෙ බිරියගේ කීම මත නස්රුදීනුත් ගෙදර තිබුණ පැරැණි ගෘහ භාණ්ඩ කාමරයකට දමල අලුත් අලුත් නව පන්නයේ ඒව ගෙදරට ගෙනාව. [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=4][COLOR=DarkRed] මේක ආරංචි වුණා විතරයි ගමේ හිටිය නෑදෑයොයි යාළුවොයි අසල්වැසියොයි නස්රුදීන්ගේ ගෙදරට එන්න ගත්තා. ඊළඟට බඩු ගැනයි බඩු තියෙන තැන් ගැනයි තම තමන්ගේ විවේචන විග්රහ ඉදිරිපත් කරන්න ගත්තා. නස්රුදීන්ට මේව අහල හිසේ රදේ හැදුනත් ඔහු බොහොම අමාරුවෙන් කටපියාගෙන හිටියා.[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=4][COLOR=DarkRed] අල්ලපු ගෙදර හාදය කමුර් ආවා. "හා නස්රුදීන් නානා. අලුත් බඩු ගෙනැල්ලා වගෙ අනේ හො¹. ඒ වුණාට මේව තිsයල තියෙන ක්‍රමේ නම් හරි නැහැ. මේ පුටු සෙට් එක නම් මෙතැනට කොහොමත්ම ගැලපෙන්නෙ නැහැ" එහෙම කීවේ නවුෆර්.[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=4][COLOR=DarkRed] "මේ අල්මාරියෙ කැටයම් පේන්නෙ නැහැනෙ ඔය තියල තියෙන විදියට" ඒ ෆවුසිගෙ අදහස.[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=4][COLOR=DarkRed] අලුත් ඩබල් ඇඳ නම් හරියන්නෙම තමන්ගෙ කාමරයට බව නස්රුදීන්ගෙ අලුත් බිරියගෙ අදහස වුණා. ඒක මොනම ක්‍රමයටවත් ඒ කාමරයට නොගැලපෙන බව කීවෙ නස්රුදීන්ගෙ පරණ බිරිඳ උම්මා. කණ්නාඩි මේසෙ තියන්න ඕනෙ එන එන අයට පෙනෙන ලෙසටනේ කණ්නාඩියෙන් තමන්ගෙ රූප සොබාව නරඹන ගමන් එහෙම කීවේ නස්රුදීන් සමග බලෙන්ම කතාවට එල්ලෙන ෆරීනා.[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=4][COLOR=DarkRed] දැන් බැලුවාම එක බඩුවට අදහස් 10-12 ගානෙ තියෙනවා. කොහොම වුණත් නස්රුදීන් පොරොන්දු වුණා අදහස් දුන් කවුරුත් සතුටු වෙන ආකාරයට බඩු ටික තියන්න. ඔන්න පසුවදාත් කට්ටිය එන්න ගත්තා. බඩු තබා තිබූ ආකාරය බලල නොමසුරුව තවත් උපදෙස් මාලාවක් වුවත් දෙන්න බලාගෙන. ගෙදර කිසිම කාමරයක කිසිම බඩුවක් නැහැ. නිකම්ම හිස් කාමර. කට්ටිය එකවරම වගේ ප්‍රශ්න කළා කෝ මේ ගෙදර තිබූ බඩු ටික. එකක්වත් පේන්න නැහැනේ. මොකද කළේ.[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=4][COLOR=DarkRed] ඉදිරියට ආව නස්රුදින් ඒ බඩු තියන්න මේ ගෙදර තැනක් නැහැනෙ. කොතන තිබ්බත් වැරැදිනේ. මම ඒව ඔක්කොම දර මඩුවෙ අඩුක් කළා.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom