ඉතාලි භාෂාවෙන් කොරෝනා කියන්නෙ Crown(ඔටුන්න) කියන එකට. ඒකට ඔය විදිහෙ නමක් දීල තියෙන්නෙ මම හිතන්නෙ ඒ අසනීපය විසින් මිනිස්සුන්ව පාලනය කරන නිසා වෙන්න ඇති. ඕකට නම දීල තියෙන්නෙ WHO විසින්. මම හිතන විදිහට ඇමරිකාව විසින් මේ වෛරස් එක නිර්මාණය කරල මුලින්ම චීනයට මුදා හරින්න ඇති. ඒ වෙනකොටත් ඇමෙරිකාව සහ චීනය අතර ගැටුම් තිබුණා. ඇමරිකාව විසින් මේ වෛරසය නිර්මාණය කර චීනයේ පාලනය තමා අතට පත් කර ගැනීමයි ඔවුන්ගේ අභිලාෂය වුණේ. එහෙයින් corona යන නාමයෙන් එයට නම් තබන්නට ඇති. පසුව ලෝකයාගේ සැකය තමා දෙසට යොමු නොවීම සඳහා ඔවුන් WHO එකට බොරු දෝශාරෝපණයක් කර තම සාමාජිකත්වය ඉවත් කර ගත්තා.
කෙසේ වෙතත් බටහිර වෛද්‍යයවරයෙකු වන දමිත් කාරියවසම් මහතා කියා සිටින්නෙ කොරෝනා රෝගය තමා විසින්ම තමාට වැළඳීමට ඇති හැකියාව 0.001% දක්වා අඩු කර ගත හැකි බවත්ය. ඒ සඳහා ඔහුගේ කුඩා කාලයේ සිට පවතින පුරුද්දක් උපකාරී වන බව කියා සිටියා. එනම් ඔහු තම නහයේ පවතින සොටු කබල් ආහාරයට ගැනීමට පුරුද්දක් ඇති බවත් ඒ නිසා එම වෛරසයේ පවතින RNA වල ස්වභාවය දිවට සංවේදනා ලබා ගෙන ඒවා උපයෝගී කර තම මොළය antibody සාදන බව ඔහු කියා සිටියි.
මොහොතක් සිතා බලන්න. කුඩා කාලයේදී (දණගාන අවදියේදී) සියළු දේ කටේ දමා ඒවායේ රස,ස්වභාවය ආදී දෑ දිවට සංවේදනා ලබාගෙන මොළය ආධාරයෙන් එම විසබීජ සඳහා ප්‍රතිදේහ නිපදවයි. එම ප්‍රතිදේහ විසබීජ සමඟ සටන් කර සිරුර නිරෝගීව තබා ගැනීමට උපකාරීවේ. මේ හෙයින් අපගේ මොළය රසායනික විද්‍යාගාරයක් යනුවෙන්ද හඳුන්වයි.
ඉතින් ඔබත් ප්‍රතිදේහ නිපදවීමට මොළය උත්තේජනය කිරීමට නහයේ ඇති සොටු කබල් වල රස බැලීමට පුරුදු වන්න.
තොරතුරු- ප්‍රවීණ වෛද්යාචාර්ය
දමිත් කාරියවසම් මහතා.

Last edited: