Xylometazoline සතියකට වඩා පාවිච්චි කරන්න එපා අනාත සිඞහලු.
Cetrizine 20mg දුන්නේ ලැට්එක හෝදන එකාද?
විටමින් සී දීලා තියෙන්නේ උබේ හිත සංතෝස කරන්න
Cetirizine බං, hay fever එකට recommended antihistamine එකක්. මේක වෙන උන්ට දෙන් නෑ බිජ්ජ උරුක් වෙන එක නවතින නිසා. දෙයියන්ගෙ පිහිටෙන් මට නම් එහෙම අවුලක් නෑ ඉතින්. හැමදාම වගේ ෆුල් පවර්.
විටමින් C මේ දවස්වලට අැඟේ පාවිච්චි වෙනවා වැඩියි. ඉතින් අනිවා පිටින් ගන්න එක අත්‍යවශ්‍යයි. අැපල් දොඩම් වගේ කන්ඩ පුළුවන් නම් හොඳයි ඉතින්, කොහෙද දැන් එ‍්වා ගණන් වැඩිනෙ.
Nasal drop එක තියෙන්නෙ නහය හිර වුණාම දාන්ඩ බොල. ඉස්සර තිබුණ Affrin එකේම generic එක.

නොදකින් තෝ නම් ඕකෙන් බෙහෙතුත් ගන්නවද උබ? එකම බෙහෙත දෙනව හැම එකටම.
අපි Medical Centre ඉස්සරහ ගහ යටනම් ඉදල තියෙනව.
යට ඉඳලා තමයි ඔච්චර හරියක් කරගත්තෙ.
අපිත් මෝරා ගියාට උණක් වගේ හැදිලා බෙහෙතක් ගත්තට ෆොටෝ අරන් හැමිනුනේ නෑ මේ වගේ
තොපෙ කාලෙ ඉතින් බෙල් බොටම් එක ගහලා, මැණික් කටුව ගාවට කොට අත දිග අත් කොට තඩි ෂර්ට් එක අැඳලා, afro එක වගේ කොණ්ඩෙ හදාගෙන, land line receiver එක කනේ තියාගෙන රීල් කැමරාවෙ photo වලටනෙ හිටියෙ ඉතින් නේද? දැන් ලෝකෙ වෙනස් බං.


------
Post added on Nov 23, 2022 at 8:51 PM