Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කතක් තරුණයකුගේ නහය කපයි

    විසිහය හැවිරිදි තේ කම්හල් සේවකයකුගේ නාසය වෙන්වෙන තරමටම මල් පිහියකින් කපා දැමීයයි (40) හැවිරිදි සිව් දරු මවක දෙනියාය පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

    boyce_nose.jpg


    පොරොන්දුවක් කඩ කිරීම මේ සිද්ධියට හේතුවන්නට ඇතැයි පොලීසිය කියයි. දෙනියාය රෝහලෙන් මාතරට මාරුකළ තුවාලකරු වහා සැත්කමකට භාජනය කැරිණි.

    සිවු දරු මව පොලීසියට රැගෙන ගිය අවස්ථාවේ ඇගේ උදව්වට පැමිණ සිටියේ ඇගේ පෙර සැමියාය.

    http://www.lankadeepa.lk/index.php/articles/45028

    In a weird incident that took place in the Godakumbura area today, a 40-year-old divorced woman had allegedly slashed the nose of a 26-year-old person for not continuing their illicit relationship.

    Police said the woman who had divorced her husband last December, had committed the offence as he had failed to keep his promise to marry her this year.

    They claimed the couple had been involved in an illicit relationship for nearly six years. The victim who is an assistant tea factory officer was admitted to the Deniyaya Government Hospital and later transferred to the Matara General Hospital.

    According to hospital authorities the victim’s condition is serious and is due to undergo surgery at the Matara Hospital. (Krishan JeewakaJayaruk)


    http://www.dailymirror.lk/news/18933-she-slashed-the-nose.html
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තේ දල්ලක් කියල හිතුවද දන්නෙ නෑනේ :lol: