නළුවෙක් වගේ ලස්සන කොල්ලෙක් 😍

dog123

Well-known member
  • Sep 25, 2007
    2,854
    3,807
    113
    480528961_1190759992418754_7861613846762173426_n.jpg

    480441773_1190759169085503_4922845121645374665_n.jpg

    480567900_1190757579085662_8039675671113468107_n.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    මූව නිදහස් කරනවලු ජජ්ට දුක හිතිලා. දැනට ටීවී චැනල් එකක යන ටෙලි නාට්‍යක අධ්‍යක්ශක කෙනෙක්ට එන්න කියල බාර දෙනවලු පොරව නලුවෙක් කරන්න කියල. තව නිලියක්ව බන්දලා දෙනවලු උසාවියෙන් හොඳට හැදිලා රටට වැඩ දායක ලමයෙක් වෙන්න පුතේ කියලා.
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,908
    8,283
    113
    නිරායුධ එකෙක්ට වෙඩි තියලා පැනලා යන එකා පොරක් කර ගත්ත සමාජයක්..
    * ඩෙන්සිල් කොබ්බැකඩුව
    * සරත් ෆොන්සේකා
    * හසලක ගාමිණි
    * රජීව් ගාන්ධිට රයිෆල් එකෙන් ගහපු නිලධාරියා
    * සේපාල ඒකනායක (අලිතාලියා ගුවන් යානය පැහැරගත් )
    මෙන්න පොරවල්.. හොයලා කියවලා බලන්න නොදන්න අය 💪💪💪
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,160
    5,857
    113
    නිරායුධ එකෙක්ට වෙඩි තියලා පැනලා යන එකා පොරක් කර ගත්ත සමාජයක්..
    * ඩෙන්සිල් කොබ්බැකඩුව
    * සරත් ෆොන්සේකා
    * හසලක ගාමිණි
    * රජීව් ගාන්ධිට රයිෆල් එකෙන් ගහපු නිලධාරියා
    * සේපාල ඒකනායක (අලිතාලියා ගුවන් යානය පැහැරගත් )
    මෙන්න පොරවල්.. හොයලා කියවලා බලන්න නොදන්න අය 💪💪💪
    oya okkoma nakiyone ban, oya motta ganunta mokek unath lannasanm eccsrai. nikamata oya 2000 passe ekekgena ahapan oba kiyapu dennekge nam dannawada kiyanala..
     
    • Like
    Reactions: Yin And Yang

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නිරායුධ එකෙක්ට වෙඩි තියලා පැනලා යන එකා පොරක් කර ගත්ත සමාජයක්..
    * සේපාල ඒකනායක (අලිතාලියා ගුවන් යානය පැහැරගත් )
    මෙන්න පොරවල්.. හොයලා කියවලා බලන්න නොදන්න අය 💪💪💪
    නිරායුද මිනිස්සු ඉන්න ප්ලෙන් එකක්නෙ හයිජැක් කරන්න දැඟලුවෙ හෑන්ඩ් ග්‍රෙනේඩ් එකක් තියන්. දැන්නම් ඉන්නව ආන් එහෙ මෙහෙ ඇවිද ඇවිද.
    ඌ වීරයෙක්ද?
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,387
    2,440
    113
    මූව නිදහස් කරනවලු ජජ්ට දුක හිතිලා. දැනට ටීවී චැනල් එකක යන ටෙලි නාට්‍යක අධ්‍යක්ශක කෙනෙක්ට එන්න කියල බාර දෙනවලු පොරව නලුවෙක් කරන්න කියල. තව නිලියක්ව බන්දලා දෙනවලු උසාවියෙන් හොඳට හැදිලා රටට වැඩ දායක ලමයෙක් වෙන්න පුතේ කියලා.
    කවුද මේකත් කිවේ ජෙප්පෙක්ද😁😂
     
    • Haha
    Reactions: Heshan Daminda

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,898
    11,404
    113
    සේපාල ඒකනායක
    අඩෝ මොනාද දන්නේ නැහැ නේද පොරට උනේ ? විකියේත් ලොකු සීන් එකක් නැහැනේ . වැලිකඩ අවුරුදු 5ක් ද කොහෙද ඉදලා පස්සේ මොකෝ දන්නේ නැනේ උනේ ? ගෑනි ලමයි ගාවට ගියද දන්නේ නැනේ ?