Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
නළු නිලියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'දේදුණු ආකාසේ' තුළින් සිනමාවට පායන 'ටීනා'

නව පරපුරේ ජනප්‍රිය මෝස්තර නිරූපිකාවන් අතරේ ටීනා ෂනාලී ප්‍රනාන්දුට හිමිවන්නේ විශේෂ තැනකි. නිරූපිකාවකට අමතරව, වෙළෙඳ දැන්වීම් රංගන ශිල්පිණියක්, ගීත රූප රචනා සඳහා පෙනී සිටින්නීයක්ද වන ඇය මෑතක සිට චිත්‍රපට රංගනයට එක්ව සිටියි. ඒ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන 'දේදුණු ආකාසේ' චිත්‍රපටය තුළිණි. එමෙන්ම ටීනා ඉදිරියේදී තුර්කියේදී පැවැත්වීමට නියමිත 'ඉන්ටර්නැෂනල් ග්ලෝබි' තරගාවලිය සඳහාද එක්වීමට සූදානමින් සිටියි. ටීනා සිය අලුත්ම තොරතුරු අපි සමගින් මෙසේ බෙදාහදා ගත්තේමු.

මොනවද අලුත් තොරතුරු?

මේ දිනවල සුපුරුදු පරිදි නිරූපණ කටයුතු වලට සහභාගී වෙනවා. ඒ අතර, මියුසික් විඩියෝ හා වෙළෙඳ දැන්වීම් කිහිපයක වැඩ කරගෙන යනවා. ඉදිරියේදී ඒ කලා කටයුතු තුළින් මගේ ආදරණිය රසික, රසිකාවියන් මාව දකින්නට ලැබෙවි. ඊට අමතරව පසුගිය කාලේ ප්‍රියන්ත කොළඹ මහතා අධ්‍යක්ෂණය කළ 'දේදුණු ආකාසේ' චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු වලට සම්බන්ධ වෙලා වැඩ කළා.

'දේදුණු ආකාසේ' කියන්නේ ටීනාගේ පළමු චිත්‍රපටය?

ඕව්, පසුගිය වසරේ 'මිස් ශ්‍රී ලංකා' කිරූළ දිනා ගැනීමත් එක්ක මා ගැන ගොඩක් දෙනෙක් කතා කළා. ඒ වගේම විවිධ ක්ෂේත්‍ර වල බොහෝ පිරිසක් මට අඳුනගන්නත් පුළුවන් වුණා. ඔය අඳුනාගැනීම් මත තමයි 'දේදුණු ආකාසේ' චිත්‍රපටයට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. හැබැයි මීට කලිනුත් ගොඩක් ආරාධනා ලැබුණා රංගනය පැත්තට යොමු වෙන්න. නමුත්, මට ගැළපෙන චරිත එම ආරාධනා වල තිබුණේ නැහැ. ඒ නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා. 'දේදුණු ආකාසේ' චිත්‍රපටයේ මා සමගින් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ වගේම 2014 වසරේ 'මිස් ශ්‍රී ලංකා' කිරූළ දිනාගත් චුලක්ෂි රණතුංගත් ප්‍රධාන චරිත සඳහා දායක වෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රියන්ත කොළඹගේ, ඩොනල් ජයන්ත, කැමරාකරණයෙන් සහය වූ රංග අයියා, මහේන්ද්‍ර පෙරේරා ඇතුලු ඔහුගේ ඇකඩමියේ සියළු දෙනාට මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරනවා.

මෙහි ඔබ නිරූපණය කරන චරිතය ඔබටම ගැළපෙන එකක් කිව්වොත් හරි?

ඕව්, චිත්‍රපටයේ හැටියට මම මෙහි පෙනී ඉන්නේ ටිකක් දඟකාර, කෙළිලොල් චරිතයක්. චිත්‍රපටයේ පිටපත ලැබෙන කොටම මම ගොඩක් කැමති වුණා මේ චරිතයට දායක වෙන්න. මොකද, මේ චරිතය මගේ ජීවිතේටත් ටිකක් සමාන හින්දා. ඒත්, සඳහන් කරන්න ඕනා මගේ ස්වරූපයෙන් මම ටිකක් දඟකාර ගතිපැවතුම් තියෙන කෙනෙක් විදිහට පෙනුණට ඇත්තටම මම එච්චරට දඟකාර කෙනෙක් නම් නෙවෙයි කියලා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත 'ඉන්ටර්නැෂනල් ග්ලෝබි' තරගයට ටීනාගේ සූදානම කොහොමද?

මේ දිනවල මම ඒ තරගය වෙනුවෙන් ගොඩක් වෙහෙස මහන්සි වෙනවා. රටවල් 50 තරගකාරියන් සහභාගී වෙන මේ තරගය ජුලි මාසයේ 15 වැනිදා තුර්කියේ තියෙනවා කියලා තමයි මට දැනුම් දිලා තියෙන්නේ. මම සහභාගී වෙන පළමු විදෙස් රූපරාජිණි තරගාවලිය නිසා මේ තරගාවලිය මට අභියෝගාත්මක තරගාවලියක් වේවි කියලා. මේ තරගාවලියෙන් යම් ජයග්‍රහණයක් මගේ මව් රටට ලබා දෙන්න පුළුවන් කියන විශ්වාස මත තමයි මේ තරගාවලියට මම සහභාගී වෙන්නේ.

තරගාවලිය සඳහා ඔබගේ සූදානම කොහොමද?

මෙවැනි තරගාවලියකට යන කොට ගොඩක්ම හිතන්නේ ඕනා. සිරුරේ හැඩය ගැන. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව වගේම සාමාන්‍ය දැනුමත් ගොඩක් අවශ්‍යයි. ඉතින් ඒ ගැන මම වැඩිපුර අවධානය යොමු කරලා තියෙනවා. ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වෙන පළමු වතාව නිසා අත්දැකිම් මදිකමක් තියෙනවා. මම හිතනවා ඒක ලොකු ගැටළුවක් වෙන්නේ නැති වෙයි කියලා. මොකද, මේ තරගාවලියට එක්වෙන බොහෝ දෙනා මම වගේම මේ තරගයට අලුත් නිසා.

ඉදිරි ඉලක්කයන්?

ගොඩක් තියෙනවා. ඒ ඉලක්කයන් එකින් එක හෙමින් පසු කරන්න මම බලාපොරොත්තු වෙනවා.

[QUOTE="dj gamaya, post: 20224928, member: 61857"] [B][SIZE=4]'දේදුණු ආකාසේ' තුළින් සිනමාවට පායන 'ටීනා'[/SIZE][/B] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-30-ent-25.jpg[/IMG] [SIZE=3][COLOR=#800000][B]නව පරපුරේ ජනප්‍රිය මෝස්තර නිරූපිකාවන් අතරේ ටීනා ෂනාලී ප්‍රනාන්දුට හිමිවන්නේ විශේෂ තැනකි. නිරූපිකාවකට අමතරව, වෙළෙඳ දැන්වීම් රංගන ශිල්පිණියක්, ගීත රූප රචනා සඳහා පෙනී සිටින්නීයක්ද වන ඇය මෑතක සිට චිත්‍රපට රංගනයට එක්ව සිටියි. ඒ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන 'දේදුණු ආකාසේ' චිත්‍රපටය තුළිණි. එමෙන්ම ටීනා ඉදිරියේදී තුර්කියේදී පැවැත්වීමට නියමිත 'ඉන්ටර්නැෂනල් ග්ලෝබි' තරගාවලිය සඳහාද එක්වීමට සූදානමින් සිටියි. ටීනා සිය අලුත්ම තොරතුරු අපි සමගින් මෙසේ බෙදාහදා ගත්තේමු.[/B][/COLOR][/SIZE] [COLOR=#800000][/COLOR] [SIZE=3][B][COLOR=#A52A2A]මොනවද අලුත් තොරතුරු?[/COLOR][/B] [/SIZE] [SIZE=3] මේ දිනවල සුපුරුදු පරිදි නිරූපණ කටයුතු වලට සහභාගී වෙනවා. ඒ අතර, මියුසික් විඩියෝ හා වෙළෙඳ දැන්වීම් කිහිපයක වැඩ කරගෙන යනවා. ඉදිරියේදී ඒ කලා කටයුතු තුළින් මගේ ආදරණිය රසික, රසිකාවියන් මාව දකින්නට ලැබෙවි. ඊට අමතරව පසුගිය කාලේ ප්‍රියන්ත කොළඹ මහතා අධ්‍යක්ෂණය කළ 'දේදුණු ආකාසේ' චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු වලට සම්බන්ධ වෙලා වැඩ කළා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#A52A2A][B]'දේදුණු ආකාසේ' කියන්නේ ටීනාගේ පළමු චිත්‍රපටය?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඕව්, පසුගිය වසරේ 'මිස් ශ්‍රී ලංකා' කිරූළ දිනා ගැනීමත් එක්ක මා ගැන ගොඩක් දෙනෙක් කතා කළා. ඒ වගේම විවිධ ක්ෂේත්‍ර වල බොහෝ පිරිසක් මට අඳුනගන්නත් පුළුවන් වුණා. ඔය අඳුනාගැනීම් මත තමයි 'දේදුණු ආකාසේ' චිත්‍රපටයට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. හැබැයි මීට කලිනුත් ගොඩක් ආරාධනා ලැබුණා රංගනය පැත්තට යොමු වෙන්න. නමුත්, මට ගැළපෙන චරිත එම ආරාධනා වල තිබුණේ නැහැ. ඒ නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා. 'දේදුණු ආකාසේ' චිත්‍රපටයේ මා සමගින් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ වගේම 2014 වසරේ 'මිස් ශ්‍රී ලංකා' කිරූළ දිනාගත් චුලක්ෂි රණතුංගත් ප්‍රධාන චරිත සඳහා දායක වෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රියන්ත කොළඹගේ, ඩොනල් ජයන්ත, කැමරාකරණයෙන් සහය වූ රංග අයියා, මහේන්ද්‍ර පෙරේරා ඇතුලු ඔහුගේ ඇකඩමියේ සියළු දෙනාට මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරනවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#A52A2A][B]මෙහි ඔබ නිරූපණය කරන චරිතය ඔබටම ගැළපෙන එකක් කිව්වොත් හරි?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඕව්, චිත්‍රපටයේ හැටියට මම මෙහි පෙනී ඉන්නේ ටිකක් දඟකාර, කෙළිලොල් චරිතයක්. චිත්‍රපටයේ පිටපත ලැබෙන කොටම මම ගොඩක් කැමති වුණා මේ චරිතයට දායක වෙන්න. මොකද, මේ චරිතය මගේ ජීවිතේටත් ටිකක් සමාන හින්දා. ඒත්, සඳහන් කරන්න ඕනා මගේ ස්වරූපයෙන් මම ටිකක් දඟකාර ගතිපැවතුම් තියෙන කෙනෙක් විදිහට පෙනුණට ඇත්තටම මම එච්චරට දඟකාර කෙනෙක් නම් නෙවෙයි කියලා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#A52A2A][B]ඉදිරියේදී පැවැත්වීමට නියමිත 'ඉන්ටර්නැෂනල් ග්ලෝබි' තරගයට ටීනාගේ සූදානම කොහොමද?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මේ දිනවල මම ඒ තරගය වෙනුවෙන් ගොඩක් වෙහෙස මහන්සි වෙනවා. රටවල් 50 තරගකාරියන් සහභාගී වෙන මේ තරගය ජුලි මාසයේ 15 වැනිදා තුර්කියේ තියෙනවා කියලා තමයි මට දැනුම් දිලා තියෙන්නේ. මම සහභාගී වෙන පළමු විදෙස් රූපරාජිණි තරගාවලිය නිසා මේ තරගාවලිය මට අභියෝගාත්මක තරගාවලියක් වේවි කියලා. මේ තරගාවලියෙන් යම් ජයග්‍රහණයක් මගේ මව් රටට ලබා දෙන්න පුළුවන් කියන විශ්වාස මත තමයි මේ තරගාවලියට මම සහභාගී වෙන්නේ. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#A52A2A][B]තරගාවලිය සඳහා ඔබගේ සූදානම කොහොමද?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මෙවැනි තරගාවලියකට යන කොට ගොඩක්ම හිතන්නේ ඕනා. සිරුරේ හැඩය ගැන. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව වගේම සාමාන්‍ය දැනුමත් ගොඩක් අවශ්‍යයි. ඉතින් ඒ ගැන මම වැඩිපුර අවධානය යොමු කරලා තියෙනවා. ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වෙන පළමු වතාව නිසා අත්දැකිම් මදිකමක් තියෙනවා. මම හිතනවා ඒක ලොකු ගැටළුවක් වෙන්නේ නැති වෙයි කියලා. මොකද, මේ තරගාවලියට එක්වෙන බොහෝ දෙනා මම වගේම මේ තරගයට අලුත් නිසා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#A52A2A][B]ඉදිරි ඉලක්කයන්?[/B][/COLOR][/SIZE] [SIZE=3] ගොඩක් තියෙනවා. ඒ ඉලක්කයන් එකින් එක හෙමින් පසු කරන්න මම බලාපොරොත්තු වෙනවා.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-30-ent-23.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-30-ent-24.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-30-ent-26.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-30-ent-27.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-30-ent-28.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-30-ent-29.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom