Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
නළු නිලියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැහැනියක් විදියට කරන්න බය හිතෙන චරිතයක්

ගැහැනියක් විදියට කරන්න බය හිතෙන චරිතයක්

මේ දිනවල ප්‍රදර්ශනය වන අශෝක හඳගම තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කළ "ඇගේ ඇස අග" චිත්‍රපටයේ විශ්වවිද්‍යාල සිසුවියක ලෙස ප්‍රධාන චරිතයෙන් ප්‍රේක්ෂක අවධානයට ලක්වූ නිළි රිතිකා කොඩිතුවක්කු සමග "තරුණයා" කළ සංවාද සටහනකි මේ.

පළමු රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ මගේ පළමු රංගනය. එයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන සතුටුයි.

ඔබ නිළියක් වෙන්න ආසාවෙන් හිටිය කෙනෙක්ද?

ඇත්තටම මම නිළියක් කියලා කියන්නෙ නැහැ. මේ මගේ පළමු රංගනය. මේ වගේ චිත්‍රපට රංගනයක් ගැන කවදාවත්ම මම සිහින මවලා නැහැ.

එහෙමනම් මොනවගේ සැලසුමක්ද හිතේ තියෙන්නේ?

මගේ ජීවිතයේ ලොකු සැලසුම් නැහැ. මම වර්තමානය ගැන හිතමින් ඒ තුළ සතුටින් ජීවත්වෙන කෙනෙක්. වචනකින් හරි තව කෙනෙක් සතුටු කරන්න කැමති කෙනෙක්.

සිනමාවට පැමිණි ගමන ගැන කිව්වොත්?

සිනමාවට ආවෙ අහම්බෙන්. කලක් මම නිරූපිකාවක විදියට වැඩකළා. ඒ වැඩවලදි හමුවුණ අමල් අල්විස් හා මංජුල පෙරේරා තමයි "ඇගේ ඇස අග" චිත්‍රපටයට මාව ගෙනාවේ.

ඔබ අතීතය ගැන දුක්වෙන කෙනෙක්ද?

නැහැ, මම අතීතය ගැන දුක්වෙන කෙනෙක් නෙමේ. ඊයේ දවස ගැනවත් මම හිතන්නෙ නැහැ. මේ මොහොතට කලින් මොහොතේ සිදුවන සිදුවීමක් මම හිතන්නේ ජීවිතයට ලැබෙන අත්දැකීමක් කියලා. ජීවිතය තුළ වැරදීමක් වුණා නම්, එය නිවැරදි කරන්න මම උත්සහ කරනවා.

තරුණ තරුණියන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද?

අපිට අපි ගන්න තීරණ ස්වාධීන වගේම හොඳ තීරණයක් වෙන්න ඕන කියලා මම හිතනවා. හොඳ නරක තෝරා බේරාගනිමින් කාටවත් කරදරයක් නැතිව යහපත් විදියට අපේ ජීවිත ගෙවන්න ඕන.

"ඇගේ ඇස අග" චිත්‍රපටය පළමු වරට නරඹන විට ඇති වුණ හැඟීම කොහොමද?

චිත්‍රපටය තැනින් තැන රූගත කළේ. දෙබස් පටිගත වුණේ ඒ වෙලාවෙමයි. මෙම චරිතය ප්‍රබල චරිතයක්. හිතාගන්න බැරි වෙලාවක හිතාගන්න බැරි අවස්ථා මවන චරිතයක්. ගැහැනියක් විදියට කරන්න බය හිතෙන චරිතයක්. පළමු වරට මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සමග සම්පූර්ණ චිත්‍රපටය දැක්කේ "තරංගනී" සිනමා ශාලාවෙදී. ඒ වෙලාවේ ලැබුණු උණුසුම් ප්‍රතිචාරවලින් මම කරපු දේ ගැන සතුටක් ඇති වුණා.

පෙම්වතා, ආදරය වැනි දේවල් පිළිබඳ ඔබේ ප්‍රකාශය කුමක්ද?

සමාජයේ මිනිස්සු මට ආදරය කරනවා නම්, මම කැමතියි. මා කළ චරිතය දිහා තාරුණයන් වගේම තරුණියනුත් ආදරණීය හැඟීමකින් බලන බව මට දැනෙනවා. මොන තරම් භයංකර දේවල් චිත්‍රපටයෙදි මම කළත්, ඒ චරිතයට ඒ අය ආදරෙයි. මට පෞද්ගලික ජීවිතයක් තියෙනවා. මම කැමතියි මගේ ඒ ජීවිතය පෞද්ගලික මට්ටමේම තියෙනවනම්.

නිකමට කියන්න පෙම්වතුතෙක් ඉන්නවද? නැද්ද?

ඒ ගැන මම කියන්නෙ නැහැ. මම ආයෙත් කියන්නේ මගේ පෞද්ගලික ජීවිතේ මගේම වෙලා තියෙනවට මම කැමතියි.

ඔබේ දැන් ජීවිතය ගතවෙන්නේ මොන අන්දමටද?

මම දෙමවුපියන් එක්ක සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා.

[QUOTE="dj gamaya, post: 20224994, member: 61857"] [b]ගැහැනියක් විදියට කරන්න බය හිතෙන චරිතයක්[/b] [B][SIZE=5]ගැහැනියක් විදියට කරන්න බය හිතෙන චරිතයක්[/SIZE][/B] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-27-ent-11.jpg[/IMG] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#4B0082][B]මේ දිනවල ප්‍රදර්ශනය වන අශෝක හඳගම තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කළ "ඇගේ ඇස අග" චිත්‍රපටයේ විශ්වවිද්‍යාල සිසුවියක ලෙස ප්‍රධාන චරිතයෙන් ප්‍රේක්ෂක අවධානයට ලක්වූ නිළි රිතිකා කොඩිතුවක්කු සමග "තරුණයා" කළ සංවාද සටහනකි මේ.[/B][/COLOR][/SIZE] [COLOR=#4B0082][/COLOR] [SIZE=3][COLOR=#008080][B]පළමු රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද? [/B][/COLOR] [/SIZE] [SIZE=3] මේ මගේ පළමු රංගනය. එයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන සතුටුයි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]ඔබ නිළියක් වෙන්න ආසාවෙන් හිටිය කෙනෙක්ද? [/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඇත්තටම මම නිළියක් කියලා කියන්නෙ නැහැ. මේ මගේ පළමු රංගනය. මේ වගේ චිත්‍රපට රංගනයක් ගැන කවදාවත්ම මම සිහින මවලා නැහැ. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]එහෙමනම් මොනවගේ සැලසුමක්ද හිතේ තියෙන්නේ? [/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මගේ ජීවිතයේ ලොකු සැලසුම් නැහැ. මම වර්තමානය ගැන හිතමින් ඒ තුළ සතුටින් ජීවත්වෙන කෙනෙක්. වචනකින් හරි තව කෙනෙක් සතුටු කරන්න කැමති කෙනෙක්. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]සිනමාවට පැමිණි ගමන ගැන කිව්වොත්? [/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] සිනමාවට ආවෙ අහම්බෙන්. කලක් මම නිරූපිකාවක විදියට වැඩකළා. ඒ වැඩවලදි හමුවුණ අමල් අල්විස් හා මංජුල පෙරේරා තමයි "ඇගේ ඇස අග" චිත්‍රපටයට මාව ගෙනාවේ. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]ඔබ අතීතය ගැන දුක්වෙන කෙනෙක්ද? [/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] නැහැ, මම අතීතය ගැන දුක්වෙන කෙනෙක් නෙමේ. ඊයේ දවස ගැනවත් මම හිතන්නෙ නැහැ. මේ මොහොතට කලින් මොහොතේ සිදුවන සිදුවීමක් මම හිතන්නේ ජීවිතයට ලැබෙන අත්දැකීමක් කියලා. ජීවිතය තුළ වැරදීමක් වුණා නම්, එය නිවැරදි කරන්න මම උත්සහ කරනවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]තරුණ තරුණියන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද? [/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] අපිට අපි ගන්න තීරණ ස්වාධීන වගේම හොඳ තීරණයක් වෙන්න ඕන කියලා මම හිතනවා. හොඳ නරක තෝරා බේරාගනිමින් කාටවත් කරදරයක් නැතිව යහපත් විදියට අපේ ජීවිත ගෙවන්න ඕන. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]"ඇගේ ඇස අග" චිත්‍රපටය පළමු වරට නරඹන විට ඇති වුණ හැඟීම කොහොමද?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] චිත්‍රපටය තැනින් තැන රූගත කළේ. දෙබස් පටිගත වුණේ ඒ වෙලාවෙමයි. මෙම චරිතය ප්‍රබල චරිතයක්. හිතාගන්න බැරි වෙලාවක හිතාගන්න බැරි අවස්ථා මවන චරිතයක්. ගැහැනියක් විදියට කරන්න බය හිතෙන චරිතයක්. පළමු වරට මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සමග සම්පූර්ණ චිත්‍රපටය දැක්කේ "තරංගනී" සිනමා ශාලාවෙදී. ඒ වෙලාවේ ලැබුණු උණුසුම් ප්‍රතිචාරවලින් මම කරපු දේ ගැන සතුටක් ඇති වුණා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]පෙම්වතා, ආදරය වැනි දේවල් පිළිබඳ ඔබේ ප්‍රකාශය කුමක්ද? [/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] සමාජයේ මිනිස්සු මට ආදරය කරනවා නම්, මම කැමතියි. මා කළ චරිතය දිහා තාරුණයන් වගේම තරුණියනුත් ආදරණීය හැඟීමකින් බලන බව මට දැනෙනවා. මොන තරම් භයංකර දේවල් චිත්‍රපටයෙදි මම කළත්, ඒ චරිතයට ඒ අය ආදරෙයි. මට පෞද්ගලික ජීවිතයක් තියෙනවා. මම කැමතියි මගේ ඒ ජීවිතය පෞද්ගලික මට්ටමේම තියෙනවනම්. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]නිකමට කියන්න පෙම්වතුතෙක් ඉන්නවද? නැද්ද?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඒ ගැන මම කියන්නෙ නැහැ. මම ආයෙත් කියන්නේ මගේ පෞද්ගලික ජීවිතේ මගේම වෙලා තියෙනවට මම කැමතියි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]ඔබේ දැන් ජීවිතය ගතවෙන්නේ මොන අන්දමටද? [/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මම දෙමවුපියන් එක්ක සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා. [/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-27-ent-09.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-27-ent-10.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-27-ent-12.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom