Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
නළු නිලියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉක්මන් ගමන කෙටි කියනවනේ - සුබා

ඉක්මන් ගමන කෙටි කියනවනේ - සුබා

නව පරපුරේ ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක වන සුබා වික්‍රමසිංහ සමගින් මෙවර අපි 'සාරවිට' තරු කතා බහ ආරම්භ කළෙමු. වර්තමානය වනවිට නිරූපණය ක්ෂේත්රය තුළ ඉහළ ජනප්‍රියත්වක් හිමිකරගෙන සිටින සුබා ඉදිරියේදී රංගනයට යොමු වීමටද සූදානමින් සිටියි. මේ ඇය ඒ පිළිබඳව සහ ඉදිරි කලා කටයුතු පිළිබඳව අපිට පැවසූ අදහස්ය.

නිරූපිකාවක වෙන්න ඕනා කියලා සුබාට හීනයක් තිබුණාද?

නැහැ. නමුත්, අහම්බෙන් තමයි නිරූපණය ක්ෂේත්රයට මම සම්බන්ධ වුණේ. පුංචි කාලෙ ඉඳලා හිතෙ තිබුණේ නම් වෙනත් වෘත්තියකට යොමු වෙන්න.

කොයි කාලේ වගේද නිරූපිකාවක් වුණේ?

මීට අවුරුදු 4කට විතර කලින්. 2012 අවුරුද්දේ වගේ. ප්‍රවීණ මෝස්තර නිරූපිකා රොසෑන් ඩයස් මහත්මිය යටතේ මම නිරූපණය පිළිබඳව හැදෑරීමක් කළා. ඊට පස්සේ තමයි ක්ෂේත්රයට සම්බන්ධ වුණේ.

සිවුවසරක් තිස්සේ නිරූපිකාවක් විදිහට ඔබ මේ ක්ෂේත්රය තුළ කටයුතු කරනවා. ක්ෂේත්රය තුළ සුබාට තැනක් තියෙනවාද?

ඔව් කිව්වොත් හරි. මම මේ ක්ෂේත්රය තුළ ලොකු දුරක් ඇවිල්ලා තියෙනවා. නමුත්, මට මේ ක්ෂේත්රය තුළ තව ලොකු ගමනක් යන්න ඕනා කියන අවශ්‍යතාව තියෙනවා.

වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා වගේ දේවල්වලට දායක වෙලා නැද්ද?

වෙළෙඳ දැන්වීම්වලට නම් ලොකුවට දායක වෙලා නැහැ. මියුසික් වීඩියෝ නම් කිහිපයකටම දායක වුණා. ඒ අතරින් නවක ගායකයන් තිදෙනෙකු වූ ඩිලාන් ළහිරුගේ 'නෙතුකැන්', ෂා විරාජ්ගේ 'වේදනා' හා සමින්ග් නිරාජ්ගේ 'ඔය නෙතු' කියන මියුසික් වීඩියෝ ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය වුණා. මේවාට අමතරව මොඩ්ලින් ෂෝ පොටෝ ෂූට් වගේ දේවල්වලටත් මම සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා.

රඟපාන්න කැමති නැද්ද සුබා?

කැමතියි ගොඩක්. දැනට ආරාධනා කිහිපයකුත් ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ පැත්තට යොමු වෙන්න අදහසකුත් තියෙනවා.

අලුත් කෙනෙක් විදිහට නිරූපණ ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?

ඕනෑම දෙයක පැති කිහිපයක් තියෙනවා. ඉතින් හැමදේකින්ම හොඳ දේ විතරක් තෝර ගන්න අපි බුද්ධිමත් වෙන්න ඕන. ඉක්මන් ගමනක් යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉක්මන් ගමන කෙටි කියනවනේ. ඒ හින්දා මම කැමතියි මේ ක්ෂේත්‍ර තුළ හෙමින් ගමනක් යන්න.

උදව් කල පිරිසකුත් ඇති?

අම්මා, තාත්තා ඇතුළු මගේ පවුලේ අයගෙන් මට ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා මේ ක්ෂේත්රයේ වැඩ කරද්දි. ඒ වගේම තව ගොඩක් අය ඉන්නවා. නම් වශයෙන් නොකීවත් ඒ හැම දෙනාවම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා.

[QUOTE="dj gamaya, post: 20225115, member: 61857"] [b]ඉක්මන් ගමන කෙටි කියනවනේ - සුබා[/b] [B][SIZE=5]ඉක්මන් ගමන කෙටි කියනවනේ - සුබා[/SIZE][/B] [SIZE=3][I][COLOR=#008080][B]නව පරපුරේ ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක වන සුබා වික්‍රමසිංහ සමගින් මෙවර අපි 'සාරවිට' තරු කතා බහ ආරම්භ කළෙමු. වර්තමානය වනවිට නිරූපණය ක්ෂේත්රය තුළ ඉහළ ජනප්‍රියත්වක් හිමිකරගෙන සිටින සුබා ඉදිරියේදී රංගනයට යොමු වීමටද සූදානමින් සිටියි. මේ ඇය ඒ පිළිබඳව සහ ඉදිරි කලා කටයුතු පිළිබඳව අපිට පැවසූ අදහස්ය.[/B][/COLOR][/I][/SIZE] [I][COLOR=#008080][B][/B][/COLOR][/I] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160529Suba-1.jpg[/IMG] [SIZE=3][COLOR=#006400][B]නිරූපිකාවක වෙන්න ඕනා කියලා සුබාට හීනයක් තිබුණාද?[/B][/COLOR][/SIZE] [SIZE=3] නැහැ. නමුත්, අහම්බෙන් තමයි නිරූපණය ක්ෂේත්රයට මම සම්බන්ධ වුණේ. පුංචි කාලෙ ඉඳලා හිතෙ තිබුණේ නම් වෙනත් වෘත්තියකට යොමු වෙන්න. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][COLOR=#006400]කොයි කාලේ වගේද නිරූපිකාවක් වුණේ?[/COLOR][/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මීට අවුරුදු 4කට විතර කලින්. 2012 අවුරුද්දේ වගේ. ප්‍රවීණ මෝස්තර නිරූපිකා රොසෑන් ඩයස් මහත්මිය යටතේ මම නිරූපණය පිළිබඳව හැදෑරීමක් කළා. ඊට පස්සේ තමයි ක්ෂේත්රයට සම්බන්ධ වුණේ. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#006400][B]සිවුවසරක් තිස්සේ නිරූපිකාවක් විදිහට ඔබ මේ ක්ෂේත්රය තුළ කටයුතු කරනවා. ක්ෂේත්රය තුළ සුබාට තැනක් තියෙනවාද?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඔව් කිව්වොත් හරි. මම මේ ක්ෂේත්රය තුළ ලොකු දුරක් ඇවිල්ලා තියෙනවා. නමුත්, මට මේ ක්ෂේත්රය තුළ තව ලොකු ගමනක් යන්න ඕනා කියන අවශ්‍යතාව තියෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#006400][B]වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා වගේ දේවල්වලට දායක වෙලා නැද්ද?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] වෙළෙඳ දැන්වීම්වලට නම් ලොකුවට දායක වෙලා නැහැ. මියුසික් වීඩියෝ නම් කිහිපයකටම දායක වුණා. ඒ අතරින් නවක ගායකයන් තිදෙනෙකු වූ ඩිලාන් ළහිරුගේ 'නෙතුකැන්', ෂා විරාජ්ගේ 'වේදනා' හා සමින්ග් නිරාජ්ගේ 'ඔය නෙතු' කියන මියුසික් වීඩියෝ ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය වුණා. මේවාට අමතරව මොඩ්ලින් ෂෝ පොටෝ ෂූට් වගේ දේවල්වලටත් මම සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#006400][B]රඟපාන්න කැමති නැද්ද සුබා?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] කැමතියි ගොඩක්. දැනට ආරාධනා කිහිපයකුත් ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ පැත්තට යොමු වෙන්න අදහසකුත් තියෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#006400][B]අලුත් කෙනෙක් විදිහට නිරූපණ ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඕනෑම දෙයක පැති කිහිපයක් තියෙනවා. ඉතින් හැමදේකින්ම හොඳ දේ විතරක් තෝර ගන්න අපි බුද්ධිමත් වෙන්න ඕන. ඉක්මන් ගමනක් යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉක්මන් ගමන කෙටි කියනවනේ. ඒ හින්දා මම කැමතියි මේ ක්ෂේත්‍ර තුළ හෙමින් ගමනක් යන්න. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#006400][B]උදව් කල පිරිසකුත් ඇති?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] අම්මා, තාත්තා ඇතුළු මගේ පවුලේ අයගෙන් මට ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා මේ ක්ෂේත්රයේ වැඩ කරද්දි. ඒ වගේම තව ගොඩක් අය ඉන්නවා. නම් වශයෙන් නොකීවත් ඒ හැම දෙනාවම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. [/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160529Suba-2.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160529Suba-3.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160529Suba-4.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom