Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
නළු නිලියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලාව තුළින් දිගු ගමනක් යන්නට සැරසෙන රුචි&#3482

කලාව තුළින් දිගු ගමනක් යන්නට සැරසෙන රුචිකා

මෝස්තර නිරූපිකාවක ලෙස ක්ෂේත්රයට පිවිසි රුචිකා හර්ෂණි මේ වනවිට වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා බොහොමයක් තුළින් අප හමුවට පැමිණ ඇය නිරූපණ ක්ෂේත්රය මෙන්ම කලා ක්ෂේත්රය තුළ දිගු ගමනක් යාමට බලාපොරොත්තුවෙන් සිටින්නීය. නමින් රුචිකා, 'සාරවිට' අප සමගින් මෙලෙසින් සංවාදයේ යෙදුණාය.

ක්ෂේත්රයට ආවේ?

'අජිත්; කියලා නාට්‍යය කරපු සර් කෙනෙක් හිටියා. ඔහු නිරූපණ ක්ෂේත්රයේ වැඩ කරන කිහිප දෙනෙකුටම හඳුන්වලා දුන්නා. ඒ 2015 අවුරුද්දේ. ඊට පස්සෙ නිරූපිකාවක විදිහට වැඩ කළා. මේ අවුරුද්දෙ පෙබරවාරි මාසයේ තමයි රංගනය පැත්තට යොමුවුණේ. ඒ මගේ යාළුවෙකුගේ මාර්ගයෙන්. ඔහුගේ මිතුරෙක් කරපු මියුසික් වීඩියෝවකට පෙනි ඉඳලා.

පාසල් යන කාලේ කලාව පැත්තට නැඹුරු වුණේ නැද්ද?

පාසල් වේදිකාවේ නම් මම රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම, පාසල් තිබුණ කලා ප්‍රසංගවලට නිර්මාණය කළ නාට්‍යයවලට මම දායක වෙලා තියෙනවා. පාසල් යන කාලේදී මේ පැත්තට යොමු වෙන්න ගොඩක් උදව් කළේ ජේ.ඒ.ඩී පෙරේරා සර්.

එතකොට රුචිකා දැන් නිරූපිකාවක්ද රංගන ශිල්පිනියක්ද?

නිරූපිකාවක්. නමුත්, ඉදිරියේදී රංගනය පැත්තට යොමු වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඒ වගේම දැනට ඒ සඳහා ආරාධනා කිහිපයකුත් ලැබිලා තියෙනවා.

දැනට ඔබ දායක වුණ කලා නිර්මාණ මොනවද?

මියුසික් වීඩියෝ වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකත් දැනට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව නිරූපණ ක්ෂේතයට සම්බන්ධ වැඩවලට දායක වෙලා ඉන්නවා.

ඔබ සම්බන්ධ වුණ ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් ගැන කතා කළොත්?

එටිසෙලාට්, නැනෝ කාර්, මොබිටෙල් වෙළෙඳ ආයතන කළ වෙළෙඳ දැන්විම්වලට දායක වෙලා තියෙනවා. මෑතකදී තවත් වෙළෙඳ දැන්වීම් කිහිපයකට පෙනී හිටියා. ඉදිරියේදී ඒවා දකින්නට පුළුවන් වේවි. වෙළෙඳ දැන්වීම්වලට අමතරව නුවන් රණසිංහගේ 'පපුවට හුරු නැති ආදරේ', තුෂාර කරුණාරත්නගේ 'ඇස් මායිමේ' ගීතවල මියුසික් විඩියෝ සඳහා දායක වෙලා තියෙනවා. සචිත්ර රාජපක්ෂගේ අලුත් ගීතයක් සඳහා කරපු මියුසික් විඩියෝවක් සඳහාත් මම පෙනී ඉන්නවා. එය තවත් නොබෝ දිනකින් මගේ ආදරණීය රසික, රසිකාවියන්ට දකින්නට ලැබෙවි.

අලුත් කෙනෙක් විදිහට නිරූපණ ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?

ඕනෑම දෙයක පැති කිහිපයක් තියෙනවා. ඉතින් හැමදේකින්ම හොඳ දේ විතරක් තෝරගන්න අපි බුද්ධිමත් වෙන්න ඕනා. ඉතා ඉක්මනින් ඉහළ යන්න කෙටි මාර්ගත් තියෙනවා. නමුත්, ඉක්මන් ගමනක් යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉක්මන් ගමන කෙටි කියනවනේ. ඒ හින්දා මම කැමතියි මේ ක්ෂේත්‍ර තුළ හෙමින් ගමනක් යන්න.

මොනවද ඉලක්ක?

නිවේදිකාවක් විදිහට වැඩ කරන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඊට අමතරව නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් විදිහට මේ ක්ෂේත්රය තුළ දිගු ගමනක් යන්න මම අපේක්ෂා කරනවා.

කවුද රුචිකාට උදව් කළේ?

අම්මා, පුංචි, අසංක අයියා, අජිත් සර්, ප්‍රදිප් අයියා, ජේ.ඒ.ඩී පෙරේරා සර් ඇතුළු පිරිස. නම් නොකියපු හැම කෙනෙකුටමත් මේ වෙලාවෙදි ගොඩක් ස්තුති කරනවා.

[QUOTE="dj gamaya, post: 20225150, member: 61857"] [b]කලාව තුළින් දිගු ගමනක් යන්නට සැරසෙන රුචික[/b] [B]කලාව තුළින් දිගු ගමනක් යන්නට සැරසෙන රුචිකා[/B] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160525Ruchika-2.jpg[/IMG] [COLOR=#000080][B]මෝස්තර නිරූපිකාවක ලෙස ක්ෂේත්රයට පිවිසි රුචිකා හර්ෂණි මේ වනවිට වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා බොහොමයක් තුළින් අප හමුවට පැමිණ ඇය නිරූපණ ක්ෂේත්රය මෙන්ම කලා ක්ෂේත්රය තුළ දිගු ගමනක් යාමට බලාපොරොත්තුවෙන් සිටින්නීය. නමින් රුචිකා, 'සාරවිට' අප සමගින් මෙලෙසින් සංවාදයේ යෙදුණාය.[/B][/COLOR] [B][COLOR=#008080]ක්ෂේත්රයට ආවේ?[/COLOR][/B] 'අජිත්; කියලා නාට්‍යය කරපු සර් කෙනෙක් හිටියා. ඔහු නිරූපණ ක්ෂේත්රයේ වැඩ කරන කිහිප දෙනෙකුටම හඳුන්වලා දුන්නා. ඒ 2015 අවුරුද්දේ. ඊට පස්සෙ නිරූපිකාවක විදිහට වැඩ කළා. මේ අවුරුද්දෙ පෙබරවාරි මාසයේ තමයි රංගනය පැත්තට යොමුවුණේ. ඒ මගේ යාළුවෙකුගේ මාර්ගයෙන්. ඔහුගේ මිතුරෙක් කරපු මියුසික් වීඩියෝවකට පෙනි ඉඳලා. [COLOR=#008080][B]පාසල් යන කාලේ කලාව පැත්තට නැඹුරු වුණේ නැද්ද?[/B][/COLOR] පාසල් වේදිකාවේ නම් මම රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම, පාසල් තිබුණ කලා ප්‍රසංගවලට නිර්මාණය කළ නාට්‍යයවලට මම දායක වෙලා තියෙනවා. පාසල් යන කාලේදී මේ පැත්තට යොමු වෙන්න ගොඩක් උදව් කළේ ජේ.ඒ.ඩී පෙරේරා සර්. [COLOR=#008080][B]එතකොට රුචිකා දැන් නිරූපිකාවක්ද රංගන ශිල්පිනියක්ද?[/B][/COLOR] නිරූපිකාවක්. නමුත්, ඉදිරියේදී රංගනය පැත්තට යොමු වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඒ වගේම දැනට ඒ සඳහා ආරාධනා කිහිපයකුත් ලැබිලා තියෙනවා. [COLOR=#008080][B]දැනට ඔබ දායක වුණ කලා නිර්මාණ මොනවද?[/B][/COLOR] මියුසික් වීඩියෝ වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකත් දැනට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව නිරූපණ ක්ෂේතයට සම්බන්ධ වැඩවලට දායක වෙලා ඉන්නවා. [COLOR=#008080][B]ඔබ සම්බන්ධ වුණ ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් ගැන කතා කළොත්?[/B][/COLOR] එටිසෙලාට්, නැනෝ කාර්, මොබිටෙල් වෙළෙඳ ආයතන කළ වෙළෙඳ දැන්විම්වලට දායක වෙලා තියෙනවා. මෑතකදී තවත් වෙළෙඳ දැන්වීම් කිහිපයකට පෙනී හිටියා. ඉදිරියේදී ඒවා දකින්නට පුළුවන් වේවි. වෙළෙඳ දැන්වීම්වලට අමතරව නුවන් රණසිංහගේ 'පපුවට හුරු නැති ආදරේ', තුෂාර කරුණාරත්නගේ 'ඇස් මායිමේ' ගීතවල මියුසික් විඩියෝ සඳහා දායක වෙලා තියෙනවා. සචිත්ර රාජපක්ෂගේ අලුත් ගීතයක් සඳහා කරපු මියුසික් විඩියෝවක් සඳහාත් මම පෙනී ඉන්නවා. එය තවත් නොබෝ දිනකින් මගේ ආදරණීය රසික, රසිකාවියන්ට දකින්නට ලැබෙවි. [COLOR=#008080][B]අලුත් කෙනෙක් විදිහට නිරූපණ ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?[/B][/COLOR] ඕනෑම දෙයක පැති කිහිපයක් තියෙනවා. ඉතින් හැමදේකින්ම හොඳ දේ විතරක් තෝරගන්න අපි බුද්ධිමත් වෙන්න ඕනා. ඉතා ඉක්මනින් ඉහළ යන්න කෙටි මාර්ගත් තියෙනවා. නමුත්, ඉක්මන් ගමනක් යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉක්මන් ගමන කෙටි කියනවනේ. ඒ හින්දා මම කැමතියි මේ ක්ෂේත්‍ර තුළ හෙමින් ගමනක් යන්න. [COLOR=#008080][B]මොනවද ඉලක්ක?[/B][/COLOR] නිවේදිකාවක් විදිහට වැඩ කරන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඊට අමතරව නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් විදිහට මේ ක්ෂේත්රය තුළ දිගු ගමනක් යන්න මම අපේක්ෂා කරනවා. [COLOR=#008080][B]කවුද රුචිකාට උදව් කළේ?[/B][/COLOR] අම්මා, පුංචි, අසංක අයියා, අජිත් සර්, ප්‍රදිප් අයියා, ජේ.ඒ.ඩී පෙරේරා සර් ඇතුළු පිරිස. නම් නොකියපු හැම කෙනෙකුටමත් මේ වෙලාවෙදි ගොඩක් ස්තුති කරනවා. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160525Ruchika-1.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160525Ruchika-3.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160525Ruchika-4.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160525Ruchika-5.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom