Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
නළු නිලියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරූපිකාවක් කිව්වහම හිතට එන්නේ වැරදි අදහ

නිරූපිකාවක් කිව්වහම හිතට එන්නේ වැරදි අදහසක්

කෙටි කාලයක් තුළ නිරූපණ ක්ෂේත්රය තුළ කතාබහට ලක්වූ නිෂි ප්‍රනාන්දු මේ වන විටගීත රූප රචනා මෙන්ම ටෙලි නිර්මාණ බොහොමයකට සිය දායකත්වය ලබාදී තිබේ. නිරූපණය තුළින් දිගු ගමනක් යාමට අපේක්ෂා කරමින් සිටින ඇය ඉදිරි කාලයේදී රංගනයටද වැඩි ඉඩක් වෙන් කිරීමට සූදානමින් සිටියි. මෙවර "සාරවිට" තරු කතා බහට අපි නිෂිව සම්බන්ධ කරගත්තෙමු.

නිෂි කියන්නේ නිරූපිකාවක්ද?රංගන ශිල්පිනියක්ද?

නිරූපිකාවක්

ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ?

2015 අවුරුද්දේ.

මේ කෙටි කාලය තුළදී?

නිරූපිකාවක් විදිහට වැඩිපුරම දායකත්වය ලබාදුන්නේ බ්‍රයිඩ්ල් ෂෝ වලටයි. ඒ වගේම නිරූපිකාවක් විදිහටත් වෙනත් විලාසිතා දැක්මවල් වලත් පෙනී ඉඳලා තියෙනවා. ඊට අමතරව ගීත රූප රචනා හා ටෙලි නාට්‍ය කිහිපයකටත් මම රංගනයෙන් දායකවෙලා තියෙනවා.

නිරූපිකාවක් වෙන්න හිතුවේ?

පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක් තමයි මේක. රූපවාහිනියෙන් නිරූපිකාවන් දකින කොට හිතුණා මටත් ඒ වගේ කෙනෙක් වෙන්න ඕනා කියලා.

ඔබ ක්ෂේත්රයට නවකයෙක්. ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් අයට නිරූපිකාවක් කිව්වහම හිතන්නේ වැරදි අදහසක්. නමුත්, තමන් කරන දේ හරි වැරැද්ද තෝරා බේරාගෙන කටයුතු කරනවා නම් මොන ක්ෂේත්රයක වුණත් හොඳින් වැඩ කරන්න පුළුවන්. මම මේ ක්ෂේත්රයට ගොඩක් කැමතියි. ඒ හින්දා මම වැඩ කරද්දි හොඳදේ මොකක්ද නරකදේ මොකක්ද කියලා තෝරගෙන වැඩ කරනවා.

ඉදිරි ඉලක්ක?

නිරූපිකාවක් විදිහට ක්ෂේත්රය තුළ නමක් හදාගන්න තමයි මගේ ලොකුම ඉලක්කය. ඊට අමතරව රංගන ශිල්පිනියක් විදිහටත් වැඩ කරන්න ආසසි. තව රූපලාවණ්‍ය පැත්තෙන් මගේම කියලා දේකට යොමු වෙන්නත් සැලසුමක් තියෙනවා.

ඔබ නිරූපිකාවක් වීම පිළිබඳව පවුලේ අය කැමත්තක් දක්වනවාද?

ඔව්. ගෙදර කට්ටිය තමයි මට ගොඩක්ම උදවු කරන්නේ මගේ නිරූපණ වැඩවලට. විශේෂයෙන්ම අම්මා. ඊට අමතරව මගේ අයියයි, නංගියි දෙන්නත් ඔවුන්ට පුළුපුළුවන් විදිහට ගොඩක් උදවු කරනවා.

මේ වන විට බොහෝ පිරිසක් නිරූපණ ක්ෂේත්රයට යොමු වෙනවා. ඔවුන් අතර ඔබත් තරගකාරියක්ද?

එහෙම තරගකාරීත්වයක් මම දකින්නේ නැහැ. අලුත් අය මේ ක්ෂේත්රයට යොමු වෙන්න ඕනා. නමුත්, අලුත් අය මේ ක්ෂේත්රය තුළ රැඳෙන්නේ තමන්ගේ හැකියාව මත නිසා ක්ෂේත්රයට එන්න කලින් ඒ පිළිබඳව හැදෑරීමකින් පැමිණෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට තමයි මේ ක්ෂේත්රයට වටිනාකමක් ලැබෙන්නේ.

ඔබත් මේ ක්ෂේත්රයට ආවේ හැදෑරීමකින් පසුවද?

දැනටත් මම නිරූපණය පිළිබඳව හැදෑරීම් කරනවා. මම වෙනත් නිරූපිකාවන්ගෙන් දකින දේවල් අනුකරණය කරලා තමයි මේ ක්ෂේත්රයට ආවේ.

නිරූපිකාවක් විදහට අද ක්ෂේත්රය තුළ තැනක් හදාගෙන තියෙනවාද?

මම තාම මේ ක්ෂේත්රයට අලුත් කෙනෙක්. ඉතින් මම දන්නේ නැහැ තවමත් මට ක්ෂේත්රය තුළ නමක් හදාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවාද නැද්ද කියලා. නමුත්, ඉදිරියේදී නමක් හදාගෙන මේ ක්ෂේත්රය තුළ හෙමින් ගමනක් යන්න තමයි මගේ සැලසුම.

[QUOTE="dj gamaya, post: 20228557, member: 61857"] [b]නිරූපිකාවක් කිව්වහම හිතට එන්නේ වැරදි අදහ[/b] [B][SIZE=5]නිරූපිකාවක් කිව්වහම හිතට එන්නේ වැරදි අදහසක්[/SIZE][/B] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/2016-06-02-ent-61.jpg[/IMG] [COLOR=#4B0082][B]කෙටි කාලයක් තුළ නිරූපණ ක්ෂේත්රය තුළ කතාබහට ලක්වූ නිෂි ප්‍රනාන්දු මේ වන විටගීත රූප රචනා මෙන්ම ටෙලි නිර්මාණ බොහොමයකට සිය දායකත්වය ලබාදී තිබේ. නිරූපණය තුළින් දිගු ගමනක් යාමට අපේක්ෂා කරමින් සිටින ඇය ඉදිරි කාලයේදී රංගනයටද වැඩි ඉඩක් වෙන් කිරීමට සූදානමින් සිටියි. මෙවර "සාරවිට" තරු කතා බහට අපි නිෂිව සම්බන්ධ කරගත්තෙමු.[/B][/COLOR] [COLOR=#4B0082][/COLOR] [COLOR=#008080][B]නිෂි කියන්නේ නිරූපිකාවක්ද?රංගන ශිල්පිනියක්ද? [/B][/COLOR] නිරූපිකාවක් [COLOR=#008080][B]ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ? [/B][/COLOR] 2015 අවුරුද්දේ. [COLOR=#008080][B]මේ කෙටි කාලය තුළදී? [/B][/COLOR] නිරූපිකාවක් විදිහට වැඩිපුරම දායකත්වය ලබාදුන්නේ බ්‍රයිඩ්ල් ෂෝ වලටයි. ඒ වගේම නිරූපිකාවක් විදිහටත් වෙනත් විලාසිතා දැක්මවල් වලත් පෙනී ඉඳලා තියෙනවා. ඊට අමතරව ගීත රූප රචනා හා ටෙලි නාට්‍ය කිහිපයකටත් මම රංගනයෙන් දායකවෙලා තියෙනවා. [COLOR=#008080][B]නිරූපිකාවක් වෙන්න හිතුවේ?[/B][/COLOR] පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක් තමයි මේක. රූපවාහිනියෙන් නිරූපිකාවන් දකින කොට හිතුණා මටත් ඒ වගේ කෙනෙක් වෙන්න ඕනා කියලා. [COLOR=#008080][B]ඔබ ක්ෂේත්රයට නවකයෙක්. ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?[/B][/COLOR] ගොඩක් අයට නිරූපිකාවක් කිව්වහම හිතන්නේ වැරදි අදහසක්. නමුත්, තමන් කරන දේ හරි වැරැද්ද තෝරා බේරාගෙන කටයුතු කරනවා නම් මොන ක්ෂේත්රයක වුණත් හොඳින් වැඩ කරන්න පුළුවන්. මම මේ ක්ෂේත්රයට ගොඩක් කැමතියි. ඒ හින්දා මම වැඩ කරද්දි හොඳදේ මොකක්ද නරකදේ මොකක්ද කියලා තෝරගෙන වැඩ කරනවා. [COLOR=#008080][B]ඉදිරි ඉලක්ක? [/B][/COLOR] නිරූපිකාවක් විදිහට ක්ෂේත්රය තුළ නමක් හදාගන්න තමයි මගේ ලොකුම ඉලක්කය. ඊට අමතරව රංගන ශිල්පිනියක් විදිහටත් වැඩ කරන්න ආසසි. තව රූපලාවණ්‍ය පැත්තෙන් මගේම කියලා දේකට යොමු වෙන්නත් සැලසුමක් තියෙනවා. [COLOR=#008080][B]ඔබ නිරූපිකාවක් වීම පිළිබඳව පවුලේ අය කැමත්තක් දක්වනවාද? [/B][/COLOR] ඔව්. ගෙදර කට්ටිය තමයි මට ගොඩක්ම උදවු කරන්නේ මගේ නිරූපණ වැඩවලට. විශේෂයෙන්ම අම්මා. ඊට අමතරව මගේ අයියයි, නංගියි දෙන්නත් ඔවුන්ට පුළුපුළුවන් විදිහට ගොඩක් උදවු කරනවා. [COLOR=#008080][B]මේ වන විට බොහෝ පිරිසක් නිරූපණ ක්ෂේත්රයට යොමු වෙනවා. ඔවුන් අතර ඔබත් තරගකාරියක්ද? [/B][/COLOR] එහෙම තරගකාරීත්වයක් මම දකින්නේ නැහැ. අලුත් අය මේ ක්ෂේත්රයට යොමු වෙන්න ඕනා. නමුත්, අලුත් අය මේ ක්ෂේත්රය තුළ රැඳෙන්නේ තමන්ගේ හැකියාව මත නිසා ක්ෂේත්රයට එන්න කලින් ඒ පිළිබඳව හැදෑරීමකින් පැමිණෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට තමයි මේ ක්ෂේත්රයට වටිනාකමක් ලැබෙන්නේ. [COLOR=#008080][B]ඔබත් මේ ක්ෂේත්රයට ආවේ හැදෑරීමකින් පසුවද? [/B][/COLOR] දැනටත් මම නිරූපණය පිළිබඳව හැදෑරීම් කරනවා. මම වෙනත් නිරූපිකාවන්ගෙන් දකින දේවල් අනුකරණය කරලා තමයි මේ ක්ෂේත්රයට ආවේ. [COLOR=#008080][B]නිරූපිකාවක් විදහට අද ක්ෂේත්රය තුළ තැනක් හදාගෙන තියෙනවාද? [/B][/COLOR] මම තාම මේ ක්ෂේත්රයට අලුත් කෙනෙක්. ඉතින් මම දන්නේ නැහැ තවමත් මට ක්ෂේත්රය තුළ නමක් හදාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවාද නැද්ද කියලා. නමුත්, ඉදිරියේදී නමක් හදාගෙන මේ ක්ෂේත්රය තුළ හෙමින් ගමනක් යන්න තමයි මගේ සැලසුම. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/2016-06-02-ent-65.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/2016-06-02-ent-66.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/2016-06-02-ent-67.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/2016-06-02-ent-58.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/2016-06-02-ent-59.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/2016-06-02-ent-60.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/2016-06-02-ent-62.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/2016-06-02-ent-63.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/2016-06-02-ent-64.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom