Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
නළු නිලියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලබන වසරේ 'මිස් ශ්‍රී ලංකා' තරගයට ඉදිරිපත් ව&#3

ලබන වසරේ 'මිස් ශ්‍රී ලංකා' තරගයට ඉදිරිපත් වෙනවා

වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහොමයක් හරහා ඔබ හඳුනාගත් බුද්ධි ජයවර්ධන "සාරවිට" හොට් ස්ටෝරි සඳහා මෙවර අපි සම්බන්ධ කරගත්තෙමු. වෘත්තීය මට්ටමේ මෝස්තර නිරූපිකාවක වන ඇය, පසුගිය දිනවලදී මාධ්‍ය හරහා වඩාත් කතාබහට ලක්වූයේ දෙරණ අවුරුදු කුමරිය ලෙස කිරුළ දිනාගැනීමත් සමගිනි. ඒ පිළිබඳව සහ ඉදිරි කලා කටයුතු පිළිබඳව අපි ඇයගෙන් මෙසේ තොරතුරු විමසුවෙමු.

මෙවර "දෙරණ අවුරුදු කුමරිය" ඔබයි?

ඔව්. "අවුරුදු කුමරිය" තරගයකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරන්න හීනයක් මට තිබුණා. ඒ නිසා තමයි දෙරණ "අවුරුදු කුමරිය" තරගයට ඉදිරිපත් වුණේ. ගිය අවුරුද්දේ ස්වාධීන රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ "අවුරුදු කුමරිය" තරගයට ඉදිරිපත් වුණා. නමුත්, මට එහි හිමිවුණේ දෙවැනි තැන. ඒ නිසා තමයි මෙවර "දෙරණ අවුරුදු කුමරිය" තරගයට ඉදිරිපත් වෙන්න හිතුවේ. "අවුරුදු කුමරිය" වීමේ හීනේ හැබෑ වුණ නිසා ඉදිරියට මෙවැනි තරග සඳහා මම ඉදිරිපත් වෙන්නේ නැහැ.

අවුරුදු කුමරියක් වීම කලා ක්ෂේත්රයට පිවිසීමට හොඳ මඟක්?

ඔව්."දෙරණ අවුරුදු කුමරිය" ජයග්‍රහණය කිරීමෙන් පසුව රඟපෑමට ආරාධනා බොහොමයක් ආවා. නමුත්, මම ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා.

ඒ කියන්නේ රඟපෑමට බුද්ධිගේ කැමැත්තක් නැහැ කියන එකද?

නැහැ. රඟපාන්න මම ගොඩක් කැමැතියි. නමුත්, මගේ ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය සපුරගෙන තමයි මම කලාව පැත්තට යොමු වෙන්න අදහස් කරමින් ඉන්නේ.

මොකක්ද ඔය කියන ඉලක්කය?

මම ලබන වසරේ පැවැත්වෙන "මිස් ශ්‍රී ලංකා" තරගයට ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ තරගයට යොමු වෙනකම් රංගනය පැත්තට යොමු වෙන්නෙ නැහැ කියලා මම තීරණය කරගෙන ඉන්නවා.

රංගනය පැත්තට යොමු නොවුණත් ඔබ දැනටමත් කලා කටයුතුවල අපි දකිනවා?

වෙළෙඳ දැන්වීම් වගේම ගීත රූප රචනා බොහොමයක මම දැනට රඟපාලා තියෙනවා.

බුද්ධි නිරූපිකාවක් විදිහටත් කටයුතු කරනවා?

2014 අවුරුද්දේ තමයි මම නිරූපිකාවක් විදිහට ක්ෂේත්රයට යොමු වුණේ. රොසෑන් ඩයස් මහත්මිය යටතේ ඇයගේ ඇකඩමියට සම්බන්ධ වෙලා නිරූපණය පිළිබඳව හැදෑරීම් කරලා තමයි මම නිරූපණ ක්ෂේත්රයට යොමු වුණේ. දැනට මම කරලා තියෙන නිරූපණ ප්‍රසංග ගත්තොත් ඉන් වැඩිපුරම කරලා තියෙන්නේ "බ්‍රයිඩ්ල්" ප්‍රසංග.

නිරූපිකාවක් විදිහට අද යම් තැනක ඔබ ඉන්නවාද?

මම හිතනවා. මොකද, අද වනවිට ක්ෂේත්රයේ වගේම ඉන් පිටතදීත් බොහෝ පිරිසක් මාව හඳුනගෙන තියෙනවා. ඒ වගේම නිරූපණ ප්‍රසංග සඳහා මට සැලකිය හැකි මට්ටමක ආරාධනා ලැබෙනවා. ඉතින් නිරූපණ ක්ෂේත්රය තුළ අද මම යම් තැනක ඉන්නවා කියලා මම හිතනවා.

ක්ෂේත්රයට යොමු වෙන තරුණ පිරිස අද වැඩියි නේද?

ඔව්. නිරූපණ ක්ෂේත්රය තුළ ලොකු තරගකාරීත්වයක් මම දකිනවා. ඒක හොඳ දෙයක්. තරගයක් තියෙන කොට තමයි අපේ දක්ෂතාත් දියුණු වෙන්නේ.

හැබැයි ගොඩ දෙනෙක් ඉක්මන් ගමනක් මේ තුළ අපේක්ෂා කරනවා. ඔබත් එහෙමද?

නැහැ. මම කවමදාකවත් ඒවැනි ඉක්මන් ගමනක් යන්න අපේක්ෂා කරන කෙනෙක් නෙමෙයි. මම කැමැතියි මේ නිරූපණ ක්ෂේත්රය හෝ වේවා වෙනත් ක්ෂේත්රයක හෝ වේවා හෙමින් ගමනක් යන්න. කතාවකුත් තියෙනවානේ ඉක්මන් ගමන කෙටියි කියලා.

කවුද උදව් කළේ?

විශේෂයෙන්ම මතක් කරන්න ඕනා රොසෑන් ඩයස් මහත්මිය. ඇය තමයි නිරූපණ ක්ෂේත්රය තුළදී මට ගොඩක්ම උදව් කළේ. නම් නොකීවාට ගොඩ දෙනෙක් මට මේ ක්ෂේත්රය තුළදී උදව් කරලා තියෙනවා. ඊට අමතරව මගේ අම්මාව මතක් කරන්න ඕනා. ඇය තමයි මගේ හැම වැඩකදීම මා පසුපස සෙවණැල්ල මෙන් මා සමග ඉන්නේ

[QUOTE="dj gamaya, post: 20228669, member: 61857"] [b]ලබන වසරේ 'මිස් ශ්‍රී ලංකා' තරගයට ඉදිරිපත් ව[/b] [B][SIZE=6]ලබන වසරේ 'මිස් ශ්‍රී ලංකා' තරගයට ඉදිරිපත් වෙනවා[/SIZE][/B] [IMG]http://editorial.lankadeepa.lk/admin/wp-content/uploads/file/2016-05-03-ent-68.jpg[/IMG] [COLOR=#4B0082][B]වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහොමයක් හරහා ඔබ හඳුනාගත් බුද්ධි ජයවර්ධන "සාරවිට" හොට් ස්ටෝරි සඳහා මෙවර අපි සම්බන්ධ කරගත්තෙමු. වෘත්තීය මට්ටමේ මෝස්තර නිරූපිකාවක වන ඇය, පසුගිය දිනවලදී මාධ්‍ය හරහා වඩාත් කතාබහට ලක්වූයේ දෙරණ අවුරුදු කුමරිය ලෙස කිරුළ දිනාගැනීමත් සමගිනි. ඒ පිළිබඳව සහ ඉදිරි කලා කටයුතු පිළිබඳව අපි ඇයගෙන් මෙසේ තොරතුරු විමසුවෙමු.[/B][/COLOR] [COLOR=#4B0082][/COLOR] [COLOR=#008080][B]මෙවර "දෙරණ අවුරුදු කුමරිය" ඔබයි?[/B][/COLOR] ඔව්. "අවුරුදු කුමරිය" තරගයකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරන්න හීනයක් මට තිබුණා. ඒ නිසා තමයි දෙරණ "අවුරුදු කුමරිය" තරගයට ඉදිරිපත් වුණේ. ගිය අවුරුද්දේ ස්වාධීන රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ "අවුරුදු කුමරිය" තරගයට ඉදිරිපත් වුණා. නමුත්, මට එහි හිමිවුණේ දෙවැනි තැන. ඒ නිසා තමයි මෙවර "දෙරණ අවුරුදු කුමරිය" තරගයට ඉදිරිපත් වෙන්න හිතුවේ. "අවුරුදු කුමරිය" වීමේ හීනේ හැබෑ වුණ නිසා ඉදිරියට මෙවැනි තරග සඳහා මම ඉදිරිපත් වෙන්නේ නැහැ. [COLOR=#008080][B]අවුරුදු කුමරියක් වීම කලා ක්ෂේත්රයට පිවිසීමට හොඳ මඟක්?[/B][/COLOR] ඔව්."දෙරණ අවුරුදු කුමරිය" ජයග්‍රහණය කිරීමෙන් පසුව රඟපෑමට ආරාධනා බොහොමයක් ආවා. නමුත්, මම ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා. [COLOR=#008080][B]ඒ කියන්නේ රඟපෑමට බුද්ධිගේ කැමැත්තක් නැහැ කියන එකද?[/B][/COLOR] නැහැ. රඟපාන්න මම ගොඩක් කැමැතියි. නමුත්, මගේ ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය සපුරගෙන තමයි මම කලාව පැත්තට යොමු වෙන්න අදහස් කරමින් ඉන්නේ. [COLOR=#008080][B]මොකක්ද ඔය කියන ඉලක්කය?[/B][/COLOR] මම ලබන වසරේ පැවැත්වෙන "මිස් ශ්‍රී ලංකා" තරගයට ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ තරගයට යොමු වෙනකම් රංගනය පැත්තට යොමු වෙන්නෙ නැහැ කියලා මම තීරණය කරගෙන ඉන්නවා. [COLOR=#008080][B]රංගනය පැත්තට යොමු නොවුණත් ඔබ දැනටමත් කලා කටයුතුවල අපි දකිනවා?[/B][/COLOR] වෙළෙඳ දැන්වීම් වගේම ගීත රූප රචනා බොහොමයක මම දැනට රඟපාලා තියෙනවා. [COLOR=#008080][B]බුද්ධි නිරූපිකාවක් විදිහටත් කටයුතු කරනවා?[/B][/COLOR] 2014 අවුරුද්දේ තමයි මම නිරූපිකාවක් විදිහට ක්ෂේත්රයට යොමු වුණේ. රොසෑන් ඩයස් මහත්මිය යටතේ ඇයගේ ඇකඩමියට සම්බන්ධ වෙලා නිරූපණය පිළිබඳව හැදෑරීම් කරලා තමයි මම නිරූපණ ක්ෂේත්රයට යොමු වුණේ. දැනට මම කරලා තියෙන නිරූපණ ප්‍රසංග ගත්තොත් ඉන් වැඩිපුරම කරලා තියෙන්නේ "බ්‍රයිඩ්ල්" ප්‍රසංග. [COLOR=#008080][B]නිරූපිකාවක් විදිහට අද යම් තැනක ඔබ ඉන්නවාද?[/B][/COLOR] මම හිතනවා. මොකද, අද වනවිට ක්ෂේත්රයේ වගේම ඉන් පිටතදීත් බොහෝ පිරිසක් මාව හඳුනගෙන තියෙනවා. ඒ වගේම නිරූපණ ප්‍රසංග සඳහා මට සැලකිය හැකි මට්ටමක ආරාධනා ලැබෙනවා. ඉතින් නිරූපණ ක්ෂේත්රය තුළ අද මම යම් තැනක ඉන්නවා කියලා මම හිතනවා. [COLOR=#008080][B]ක්ෂේත්රයට යොමු වෙන තරුණ පිරිස අද වැඩියි නේද?[/B][/COLOR] ඔව්. නිරූපණ ක්ෂේත්රය තුළ ලොකු තරගකාරීත්වයක් මම දකිනවා. ඒක හොඳ දෙයක්. තරගයක් තියෙන කොට තමයි අපේ දක්ෂතාත් දියුණු වෙන්නේ. [B][COLOR=#008080]හැබැයි ගොඩ දෙනෙක් ඉක්මන් ගමනක් මේ තුළ අපේක්ෂා කරනවා. ඔබත් එහෙමද?[/COLOR][/B] නැහැ. මම කවමදාකවත් ඒවැනි ඉක්මන් ගමනක් යන්න අපේක්ෂා කරන කෙනෙක් නෙමෙයි. මම කැමැතියි මේ නිරූපණ ක්ෂේත්රය හෝ වේවා වෙනත් ක්ෂේත්රයක හෝ වේවා හෙමින් ගමනක් යන්න. කතාවකුත් තියෙනවානේ ඉක්මන් ගමන කෙටියි කියලා. [COLOR=#008080][B]කවුද උදව් කළේ?[/B][/COLOR] විශේෂයෙන්ම මතක් කරන්න ඕනා රොසෑන් ඩයස් මහත්මිය. ඇය තමයි නිරූපණ ක්ෂේත්රය තුළදී මට ගොඩක්ම උදව් කළේ. නම් නොකීවාට ගොඩ දෙනෙක් මට මේ ක්ෂේත්රය තුළදී උදව් කරලා තියෙනවා. ඊට අමතරව මගේ අම්මාව මතක් කරන්න ඕනා. ඇය තමයි මගේ හැම වැඩකදීම මා පසුපස සෙවණැල්ල මෙන් මා සමග ඉන්නේ [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-03-ent-65.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-03-ent-67.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-03-ent-69.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-03-ent-70.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-03-ent-71.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom