Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
නළු නිලියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දීපිකාගේ ලස්සනට මම කැමතියි

දීපිකාගේ ලස්සනට මම කැමතියි

ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබේ ආලින්දයට ගොඩවදින ධනංජි තාරුකා මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වී ඇති නවපරපුරේ රංගන ශිල්පිනියකි. දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන "ස්ටාර් සිටි" රියැලිටි තරගාවලියේ "රොක් එන්ජල්ස්" කණ්ඩායමේ සාමාජිකාවක ලෙසද කටයුතු කරන ඇය, රංගන ශිල්පිනියකට අමතරව නර්තන ශිල්පිනියක ලෙසද සිය හැකියාවන් ඉදිරිපත් කරමින් සිටියි. ධනංජි පිළිබඳව නිතර රසික අවධානයද යොමුවන නිසාම මෙවර "සාරවිට" තරු කතාබහට අපි ධනංජිව සම්බන්ධ කරගත්තෙමු. එහෙත්, මාධ්‍යය නිතරම විමසන ප්‍රශ්නවලට වඩා තරමක් වෙනස් ආරක ප්‍රශ්න කිහිපයක් අපි ඇයට යොමු කළෙමු.

විවේකයෙන් ඉන්න කොට ඔබ වඩාත් කැමති?

නිදාගන්න. රූපගත කිරීම් නැති දවස්වල මම ගොඩක් වෙලාවට කරන්නෙ නිදාගන්න එක තමයි. එකදිගට වැඩ කරලා මනස වෙහෙස වෙලා තියෙන කොට නිදාගන්න එක ගොඩක් මනසට සැහැල්ලුවක් කියලා මම හිතනවා. ඊට අමතරව ගීත අහන්නත් චිත්‍රපට නරඹන්නත් මම විවේකයෙන් ඉන්න කොට ගොඩක් කැමතියි.

මෑතකදී අහපු හොඳම ගීතය?

උමාරියා හා අමරදේව ශූරීන් ගායනා කරන "හන්තානේ සිහිනය" සහ සඳුන් පෙරේරා කියන "ආයෙත් වරක්" ගීතවලට ගොඩක් කැමතියි.

බලපු හොඳම චිත්‍රපටය?

මෑතකදී බලපු හොඳම චිත්‍රපටය තමයි මේ දිනවල බොහෝ දෙනා අතර ජනප්‍රිය ෂාරුක් ඛාන්ගේ "ෆෑන්" චිත්‍රපටය. මේ චිත්‍රපටයේ ෂාරුක්ගේ රංගනය ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ජනප්‍රිය තරුවක් වටා ගේතුණු කතා තේමාවක් නිසා මේ චිත්‍රපටය නරඹන්නත් මම ගොඩක් උනන්දු වුණා.

උදේ, දවල් හා රාත්‍රී කෑම කෑම ගනිද්දී එකතු කරගන්න කැමති විශේෂ ආහාර තියෙනවාද?

උදේට ගොඩක් වෙලාවට බත්, ඉඳි ආප්ප වගේ දේවල් තමයි කෑමට ගන්නේ. ඒ අතරට මම කැමතියි කඩල, කව්පි හා මුං ඇට වගේ දෙයක් එකතු කරගන්න. දහවල් ආහාරයට ගොඩක් වෙලාවට ගෙදර කට්ටියම ආහාරයට ගන්නේ බත්. ෆ්‍රයිඩ් රයිස්, බුරියානි වගේ රසකාරක යොදා හදන කෑම කන්නේ නැහැ. අම්මා ඒවා අපිට තහනම් කරලා තියෙන්නේ. දහවල් ආහාරයට බත් එක්ක කොස්, පොළොස් වගේ දෙයක් එකතු කරගන්න කැමතියි. රාත්‍රී ආහාරයට ගොඩක් වෙලාවට මම ගන්නේ සැහැල්ලු ආහාර. පාන්, පිට්ටු, ආප්ප වගේ දේවල් කන්න කැමතියි.

සිරුරේ හැඩය පවත්වා ගෙන යන්න මොනවද විශේෂ දේවල් කරන්නේ?

එහෙම විශේෂ දෙයක් නම් කරන්නේ නැහැ. මම ව්‍යායාම කරන්නේ නැහැ. ආහාර පාලනය කරන්නේ නැහැ. පාසල් යන කාලේ නම් මම ටිකක් මහතයි. මම නිදහසේ ඉන්න වෙලාවට නර්තනයේ යෙදෙනවා. බොහෝවිට මගේ සිරුර හැඩ වෙන්න ඒක හේතුවක් වෙන්න ඇති කියලා හිතනවා.

ධනංජි ලස්සනයි කියලා ඔයා හිතන්නේ?

මම හිතන්නේ මගේ මුහුණ ලස්සනයි. ඒ නිසා අද මම රංගන ශිල්පිනියක විදිහට අද මේ ක්ෂේත්රය තුළ ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඇත්තටම, මම දකින විදිහට මගේ සිරුරේ අවයවවලට වඩා මගේ හදවත ලස්සනයි. ඒ නිසා තමයි මම ලස්සන වීමටත් හේතුව කියලා හිතනවා.

ගෙදර කට්ටියත් එක්ක නිදහසේ යන්න කැමති කොහෙද?

නුවරඑළිය හා කතරගම වගේ යන්න කැමතියි.

දෙවියෝ ඔයාට වරමක් දුන්නොත්?

මේ දවස්වල නම් දෙවියෝ වරමක් දුන්නොත් මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මේ වර්ෂාව අඩු වෙලා යන්න කියලා. මේ වර්ෂාවෙන් අපේ ජනතාවට ගොඩක් හානි සිද්ධ වුණා. සමහරක් අයගේ ජීවිත පවා නැති වුණා. දැනටත් බොහෝ දෙනෙක් අවතැන් වෙලා ඉන්නවා. වර්ෂාව නැති වුණොත් ඔවුන්ට නැවතත් තමන් ගෙවල්වලට යන්න පුළුවන්. සුපුරුදු ජීවිතයට යොමු වෙන්න පුළුවන්.

ඔයාට ඉන්න හොඳම යාළුවෝ කවුද?

පාසල් යාළුවෝ තවමත් මට ඉන්නවා. කලා ක්ෂේත්රයේ කට්ටියට වැඩිය ඔවුන් මට තවමත් ගොඩක් හිතවත්. කලා ක්ෂේත්රයේ කිහිප දෙනෙකුත් මගේ හොඳම යාළුවෝ විදිහට ඉන්නවා. නම් වශයෙන් කියනවා නම් නිරෝෂා තලගල, රුක්ෂානා දිසානායක, නිපුනිකා හේවාමද්දුම තමයි ඒ.

හොලිවුඩ්, බොලිවුඩ් සිනමාවලින් ඔබ වඩාත්ම කැමති?

දිපීකා පදුකෝන්ට. දිපීකාගේ ලස්සනට වගේම රංගන හැකියාවටත් මම ගොඩක් කැමතියි. ඇය පසුගිය අවුරුද්දේ රංගනයෙන් දායක වූණ "පීකූ" වගේම "බාජිරාඕ මස්තානි" චිත්‍රපටය මම කිහිප වරක්ම නැරඹුවා.

[QUOTE="dj gamaya, post: 20228725, member: 61857"] [b]දීපිකාගේ ලස්සනට මම කැමතියි[/b] [B][SIZE=6]දීපිකාගේ ලස්සනට මම කැමතියි[/SIZE][/B] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-24-ent-57.jpg[/IMG] [SIZE=3][COLOR=#4B0082][B]ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබේ ආලින්දයට ගොඩවදින ධනංජි තාරුකා මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වී ඇති නවපරපුරේ රංගන ශිල්පිනියකි. දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන "ස්ටාර් සිටි" රියැලිටි තරගාවලියේ "රොක් එන්ජල්ස්" කණ්ඩායමේ සාමාජිකාවක ලෙසද කටයුතු කරන ඇය, රංගන ශිල්පිනියකට අමතරව නර්තන ශිල්පිනියක ලෙසද සිය හැකියාවන් ඉදිරිපත් කරමින් සිටියි. ධනංජි පිළිබඳව නිතර රසික අවධානයද යොමුවන නිසාම මෙවර "සාරවිට" තරු කතාබහට අපි ධනංජිව සම්බන්ධ කරගත්තෙමු. එහෙත්, මාධ්‍යය නිතරම විමසන ප්‍රශ්නවලට වඩා තරමක් වෙනස් ආරක ප්‍රශ්න කිහිපයක් අපි ඇයට යොමු කළෙමු.[/B][/COLOR][/SIZE] [SIZE=3] [COLOR=#4B0082][/COLOR][/SIZE] [SIZE=3] [COLOR=#008080][B]විවේකයෙන් ඉන්න කොට ඔබ වඩාත් කැමති?[/B][/COLOR][/SIZE] [SIZE=3] නිදාගන්න. රූපගත කිරීම් නැති දවස්වල මම ගොඩක් වෙලාවට කරන්නෙ නිදාගන්න එක තමයි. එකදිගට වැඩ කරලා මනස වෙහෙස වෙලා තියෙන කොට නිදාගන්න එක ගොඩක් මනසට සැහැල්ලුවක් කියලා මම හිතනවා. ඊට අමතරව ගීත අහන්නත් චිත්‍රපට නරඹන්නත් මම විවේකයෙන් ඉන්න කොට ගොඩක් කැමතියි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]මෑතකදී අහපු හොඳම ගීතය? [/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] උමාරියා හා අමරදේව ශූරීන් ගායනා කරන "හන්තානේ සිහිනය" සහ සඳුන් පෙරේරා කියන "ආයෙත් වරක්" ගීතවලට ගොඩක් කැමතියි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]බලපු හොඳම චිත්‍රපටය?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මෑතකදී බලපු හොඳම චිත්‍රපටය තමයි මේ දිනවල බොහෝ දෙනා අතර ජනප්‍රිය ෂාරුක් ඛාන්ගේ "ෆෑන්" චිත්‍රපටය. මේ චිත්‍රපටයේ ෂාරුක්ගේ රංගනය ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ජනප්‍රිය තරුවක් වටා ගේතුණු කතා තේමාවක් නිසා මේ චිත්‍රපටය නරඹන්නත් මම ගොඩක් උනන්දු වුණා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]උදේ, දවල් හා රාත්‍රී කෑම කෑම ගනිද්දී එකතු කරගන්න කැමති විශේෂ ආහාර තියෙනවාද? [/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] උදේට ගොඩක් වෙලාවට බත්, ඉඳි ආප්ප වගේ දේවල් තමයි කෑමට ගන්නේ. ඒ අතරට මම කැමතියි කඩල, කව්පි හා මුං ඇට වගේ දෙයක් එකතු කරගන්න. දහවල් ආහාරයට ගොඩක් වෙලාවට ගෙදර කට්ටියම ආහාරයට ගන්නේ බත්. ෆ්‍රයිඩ් රයිස්, බුරියානි වගේ රසකාරක යොදා හදන කෑම කන්නේ නැහැ. අම්මා ඒවා අපිට තහනම් කරලා තියෙන්නේ. දහවල් ආහාරයට බත් එක්ක කොස්, පොළොස් වගේ දෙයක් එකතු කරගන්න කැමතියි. රාත්‍රී ආහාරයට ගොඩක් වෙලාවට මම ගන්නේ සැහැල්ලු ආහාර. පාන්, පිට්ටු, ආප්ප වගේ දේවල් කන්න කැමතියි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]සිරුරේ හැඩය පවත්වා ගෙන යන්න මොනවද විශේෂ දේවල් කරන්නේ? [/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] එහෙම විශේෂ දෙයක් නම් කරන්නේ නැහැ. මම ව්‍යායාම කරන්නේ නැහැ. ආහාර පාලනය කරන්නේ නැහැ. පාසල් යන කාලේ නම් මම ටිකක් මහතයි. මම නිදහසේ ඉන්න වෙලාවට නර්තනයේ යෙදෙනවා. බොහෝවිට මගේ සිරුර හැඩ වෙන්න ඒක හේතුවක් වෙන්න ඇති කියලා හිතනවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]ධනංජි ලස්සනයි කියලා ඔයා හිතන්නේ? [/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මම හිතන්නේ මගේ මුහුණ ලස්සනයි. ඒ නිසා අද මම රංගන ශිල්පිනියක විදිහට අද මේ ක්ෂේත්රය තුළ ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඇත්තටම, මම දකින විදිහට මගේ සිරුරේ අවයවවලට වඩා මගේ හදවත ලස්සනයි. ඒ නිසා තමයි මම ලස්සන වීමටත් හේතුව කියලා හිතනවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]ගෙදර කට්ටියත් එක්ක නිදහසේ යන්න කැමති කොහෙද? [/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] නුවරඑළිය හා කතරගම වගේ යන්න කැමතියි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]දෙවියෝ ඔයාට වරමක් දුන්නොත්?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මේ දවස්වල නම් දෙවියෝ වරමක් දුන්නොත් මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මේ වර්ෂාව අඩු වෙලා යන්න කියලා. මේ වර්ෂාවෙන් අපේ ජනතාවට ගොඩක් හානි සිද්ධ වුණා. සමහරක් අයගේ ජීවිත පවා නැති වුණා. දැනටත් බොහෝ දෙනෙක් අවතැන් වෙලා ඉන්නවා. වර්ෂාව නැති වුණොත් ඔවුන්ට නැවතත් තමන් ගෙවල්වලට යන්න පුළුවන්. සුපුරුදු ජීවිතයට යොමු වෙන්න පුළුවන්. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]ඔයාට ඉන්න හොඳම යාළුවෝ කවුද? [/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] පාසල් යාළුවෝ තවමත් මට ඉන්නවා. කලා ක්ෂේත්රයේ කට්ටියට වැඩිය ඔවුන් මට තවමත් ගොඩක් හිතවත්. කලා ක්ෂේත්රයේ කිහිප දෙනෙකුත් මගේ හොඳම යාළුවෝ විදිහට ඉන්නවා. නම් වශයෙන් කියනවා නම් නිරෝෂා තලගල, රුක්ෂානා දිසානායක, නිපුනිකා හේවාමද්දුම තමයි ඒ. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008080][B]හොලිවුඩ්, බොලිවුඩ් සිනමාවලින් ඔබ වඩාත්ම කැමති?[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] දිපීකා පදුකෝන්ට. දිපීකාගේ ලස්සනට වගේම රංගන හැකියාවටත් මම ගොඩක් කැමතියි. ඇය පසුගිය අවුරුද්දේ රංගනයෙන් දායක වූණ "පීකූ" වගේම "බාජිරාඕ මස්තානි" චිත්‍රපටය මම කිහිප වරක්ම නැරඹුවා.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-24-ent-61.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-24-ent-60.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-24-ent-58.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-24-ent-56.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-24-ent-55.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/2016-05-24-ent-54.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom