oka americawe site ekakata gihin kiyapan
uba hithuwda a,ericawe post office eke mehe thiyenne kiyala ube paniwida geniyanna


මොන යක්කු නැටෙව්වත් සොහොන් පිට්ටනිය අපේ.අන්න ඒක හැමෝම මතක තියාගන්න ඕන.ඇමරිකානුවන්ගේ බටහිර ජාතීන්ගේ අනාගතය වෙනුවෙන් ලෝකයේ රටවල් න්‍යෂ්ඨික ප්‍රහාර වලින් වනසන්න අපි ඉඩ දෙන්නේ නෑ.මේ ලෝකය පාලනයක් සහිතව අපි ගෙනියන්නේ.ඒක නිසා ඇමරිකාවට ,රුසියාවට චීනයට හෝ කොරියාවට ඕන විදිහට මේ ප්ලැනට් එක විනාශ කරන්න බෑ.ඇමරිකාව බොරුවට වද නොවී සිටිය යුතුයි.
මේ පෘථිවියේ ආරක්ෂාව සහ පාලනය අප යටතේ තියෙන්නේ.ඒක නිසා කටවත් ඕන විදිහට නෙවෙයි අපිට ඕන විදිහට තමයි දුවන්නේ. මගේ රාජකාරීය මට කරන්න දීලා ඇමරිකාව වැඩක් බලාගත යුතුයි.එහෙම නැත්නම් දරුණු ප්‍රතික්‍රියා දෙන්න මට සිදු වෙනවා.

onna oka singalen noda english walin dapan ban.. ethakotane Amaerican karayonta therenne umbata baya wenna ona kiyala![]()


there will be a big natural disaster soon.![]()
ඔබතුමා කොහොමද මේවා දන්නේ?චීනයේ භූමි කම්පාවක්…132ක් මරුට, 5500ක් තුවාලයි
April 20, 2013 at 11:31 am | lanka C news
චීනයේ භූමි කම්පාවක්…132ක් මරුට, 5500ක් තුවාලයි
අද පෙරවරුවේ චීනයේ සීචුවාන් පළාතට ඇති වූ භූමිකම්පාවකින් පුද්ගලයන් 132දෙනෙකු මියගොස් 5500කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක ඒකක 6.6 ක් ලෙස සටහන්ව ඇති අතර ඉන් මියගිය හා තුවාල ලැබූ සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බව චීන බලධාරීන් පවසති.
පසුගිය 2008 වසරේ දි ද චීනයේ සීචුවාන් පළාතේ සිදු වූ භූමිකම්පාවකින් පුද්ගලයන් 70000 කට ආසන්න පිරිසක් ජිවිත්ෂයට පත් විය.
2,924 Viewers

ඌ දන්නේ 25 වෙනිද පෝය නිසා................ඔබතුමා කොහොමද මේවා දන්නේ?![]()



there will be a big natural disaster soon.![]()
සංසුන් පොඩ්ඩා;14843886 said:මම අහල තියෙනවා පෝය ලන්වෙනකොට පිස්සු වැඩිවෙනවා කියලා...මුටත් එමම තමයි ....


