Body count එක වැඩි, casual sexual relationship ගොඩක් තිබ්බ අය, ඔයාලා කොහොමද කොන්ඩම් දැම්මත් සම්ප්‍රේශනය වීමේ අවදානම සහිත හර්පීස් වගේ සම්පූර්නෙන් සුව කල නොහැකි ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග වලින් බේරුනේ?
හර්පීස් හැදිලා තියෙනවද? කොහොමද?
හර්පීස් හදාගත්තට අවුලක් නැද්ද? (Herpes වලට බයේ හිටියොත් ලිංගික ජීවිතේ enjoy කරන්න වෙන්නැහැ ප්‍රායෝගිකව, imo)
Hepatitis, HPV වලට vaccinate කරලද ඉන්නේ? ලංකාවේ පවුද්ගලික රෝහල් වලින් කරනවද?
Thanks.

. අනිත් එක නම් රැන්ඩම් පොඩි සීන් එකක්. හිතන හැටියට සමාජ රෝගයක් හැදෙන්න විදියක් නෑ.