නාකි මයිනට ....

ගිණුමෙන් සල්ලි ඇදපු එක

  • හොද වැඩේ නාකි මයිනට

    Votes: 79 73.8%
  • එතුමා පව් යුක්තිය ඉටුවිය යුතුයි

    Votes: 28 26.2%

  • Total voters
    107

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,412
    25,623
    113
    EBuSe analysis

    තාත්තා ගේ කාර්ඩ් එකෙන් සල්ලි ගනිමු, ෆන් එකක් දාමු. හෙට සෙට් වෙමු..... උඹ නම් එල බුවෙක්........

    Later

    අඩේ උඹ අපට හොරෙනුත් සෙට් වෙනවා ද?

    තාත්තේ මෙන්න...... 😂
     
    • Like
    Reactions: DjAnomaly

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113

    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    panadora eka wage mulu lokema inna hackers la ekathu wela swiss bank tika hack kalanam bala ganna tibba lankawe sokkonge wada
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔයවගේ රත්තරන් අස්සයෝ දෙතුන් දෙනෙක් දාපන් මචන් ඊළඟ චන්දෙ එද්දී.උඹලගේ ලොට තනාට හොම්බෙන් යන්න යන්න පුළුවන් වෙයි.🤭

    ආ හරි හරි බන්….සජිය නෙමෙයි අරවින්දව ගේනවා 🤭

    Mona jeewitha da oyy...
    Ara wala payay goda payay inna naaki maina tath kade yanna welada? tikak wediyan illa ganin..
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    272747247_128300516351275_2019920455020007597_n.jpg
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මෙන්න මරි කැයිනා ඌ ගැනම කියලා.. 👇

    තම බැංකු ගිණුමේ රටේ භාණ්ඩාගාරයේ තිබූ රුපියල් කෝටි හතරකට දාහකට අධික මුදල් ප‍්‍රමාණයක් වංචා කළ තමාගේ පෞද්ගලික සහායකයා රටේ නායකයා කර ඇත්තේ සමාව ලබාදිය නොහැකි බරපතළ වංචාවක් යැයි ද එවැනි අය සමාජයටම පවා පිළිලයක් බවද එම ගිණුම හිමි රජයේ ප‍්‍රබල දේශපාලනඥයා කියා සිටියේය.

    තමාගේ බැංකු ගිණුමෙන් රටේ භාණ්ඩාගාරයේ වංචනිකව මුදල් ලබාගත් පළමු පුද්ගලයා මොහු නොවන බවත් මීට පෙර අවස්ථාවකදී තවත් පුද්ගලයකු මෙයාකාරයටම මුදල් වංචා කළ බවත් එම ප‍්‍රබල දේශපාලනඥයා සඳහන් කළේය.

    මොහු මගේ රටේ විශ්වාසය දිනාගෙන හිටපු කෙනෙක්. සමීපව ඇසුරු කරමින් මගේ පෞද්ගලික සහායකයෙක් රටේ ගැළවුම්කරුවෙක් ලෙස කටයුතු කළා. මොහු මගේ රටේ ගිණුමේ තිබූ රුපියල් කෝටි හතරකට දාහකට අධික මුදලක් වංචනිකව අරන්. එය සමාව ලබාදිය නොහැකි තරමේ බරපතළ වංචාවක්. මගේ ගිණුමෙන් මුදල් ලබාගත් පළමු පුද්ගලයා මොහු නෙවෙයි. මීට පෙරත් වෙනත් අයකු ඔය වගේ වැඩක් කළා.

    මේ වගේ අය විශ්වාසයට ගතයුතු නෑ. මේ වගේ අයට ඕනෑම පාවාදීමක් කළ හැකියි. ඕනෑම අපරාධයක් කළ හැකියි. මේ වගේ වංචා දූෂණ අක‍්‍රමිකතා සිදු කරන අයට සමාව දිය යුතු නෑ. මේ වංචාවට සම්බන්ධ පුද්ගලයා ඔහුගේ පියාගේ කීර්ති නාමයත් නැති කළා. මුදල්වලට ආත්මයම පාවා දෙන මේ වගේ පුද්ගලයන් මුළු සමාජයටම පිළිලයක් යැයි ද සඳහන් කළේය.

    ------ Post added on Jan 27, 2022 at 3:48 PM