ගූ කන වහල්ලු දෙන්නෙක්ට නං රිදිලා.ආ හරි හරි බන්….සජිය නෙමෙයි අරවින්දව ගේනවා![]()
@N A K A M U R A උඹට තාම රිදුන්නැද්ද පොන්ස්? අනුරට හරි සජියට හරි මඩ හෑල්ලක් ලියාගෙ වර 

ඔයවගේ රත්තරන් අස්සයෝ දෙතුන් දෙනෙක් දාපන් මචන් ඊළඟ චන්දෙ එද්දී.උඹලගේ ලොට තනාට හොම්බෙන් යන්න යන්න පුළුවන් වෙයි.![]()
ආ හරි හරි බන්….සජිය නෙමෙයි අරවින්දව ගේනවා![]()
මෙන්න මරි කැයිනා ඌ ගැනම කියලා..
තම බැංකු ගිණුමේරටේ භාණ්ඩාගාරයේ තිබූ රුපියල් කෝටිහතරකටදාහකට අධික මුදල් ප්රමාණයක් වංචා කළතමාගේ පෞද්ගලික සහායකයාරටේ නායකයා කර ඇත්තේ සමාව ලබාදිය නොහැකි බරපතළ වංචාවක් යැයි ද එවැනි අය සමාජයටම පවා පිළිලයක් බවද එම ගිණුම හිමි රජයේ ප්රබල දේශපාලනඥයා කියා සිටියේය.
තමාගේ බැංකු ගිණුමෙන්රටේ භාණ්ඩාගාරයේ වංචනිකව මුදල් ලබාගත් පළමු පුද්ගලයා මොහු නොවන බවත් මීට පෙර අවස්ථාවකදී තවත් පුද්ගලයකු මෙයාකාරයටම මුදල් වංචා කළ බවත් එම ප්රබල දේශපාලනඥයා සඳහන් කළේය.
මොහුමගේරටේ විශ්වාසය දිනාගෙන හිටපු කෙනෙක්. සමීපව ඇසුරු කරමින්මගේ පෞද්ගලික සහායකයෙක්රටේ ගැළවුම්කරුවෙක් ලෙස කටයුතු කළා. මොහුමගේරටේ ගිණුමේ තිබූ රුපියල් කෝටිහතරකටදාහකට අධික මුදලක් වංචනිකව අරන්. එය සමාව ලබාදිය නොහැකි තරමේ බරපතළ වංචාවක්. මගේ ගිණුමෙන් මුදල් ලබාගත් පළමු පුද්ගලයා මොහු නෙවෙයි. මීට පෙරත් වෙනත් අයකු ඔය වගේ වැඩක් කළා.
මේ වගේ අය විශ්වාසයට ගතයුතු නෑ. මේ වගේ අයට ඕනෑම පාවාදීමක් කළ හැකියි. ඕනෑම අපරාධයක් කළ හැකියි. මේ වගේ වංචා දූෂණ අක්රමිකතා සිදු කරන අයට සමාව දිය යුතු නෑ. මේ වංචාවට සම්බන්ධ පුද්ගලයා ඔහුගේ පියාගේ කීර්ති නාමයත් නැති කළා. මුදල්වලට ආත්මයම පාවා දෙන මේ වගේ පුද්ගලයන් මුළු සමාජයටම පිළිලයක් යැයි ද සඳහන් කළේය.