නාකි මයිනවයි, මයිනා පැටියවයි Unlike කරමු!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,124
    34,703
    113
    උඹලා නාකි මයිනගෙයිි මයිනා පැටියගෙයි FB page like කරලා තියෙනව නම් Unlike Unfollow කරපල්ලා. උඹලා දන්න උන්ටත් අන්ලයික් කරන්න කියපල්ලා. මොකටද පට්ට හොරුන්ගේ පේජ් වලට ලයික් දාන්නේ. උන් දෙන්නගේ Like 1 million වලට වඩා වැඩියි.

    https://web.facebook.com/PresidentRajapaksa
    https://web.facebook.com/NamalSL
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    1677581870922.png


    මේ වගේ විනෝදාතම්ක පෝස්ට් බලන්න ලයික් කරං ඉන්නෙ

    1677581934490.png


    මේ වගේ විනෝදාතම්ක පෝස්ට් බලන්න ලයික් කරං ඉන්නෙ
    ------ Post added on Feb 28, 2023 at 4:29 PM