Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාකි මයිනා මැදමුලනේ කොල්ලන්ව කොරියා යැව්වේ මෙහෙමයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයින් මෙයින් කුරුණෑගල ඇඩ්මිෂන් දෙන දවස ආව.. අපි දන්නවා අනිවාර්යයෙන් පට්ටම තරගයක් තියෙනව කියලා පරක්කු උනොත් නම් ඇඩ්මිශන් ගන්න හම්බෙන්නැ කියලා..සදුද දවසක දෙනවයි කියන්නෙ..අපි නරත වෙන්න බලාගෙනම ගියා ඉරිදා උදේ 8 වෙද්දි..ගේට්ටු වහල..සිකියුරිටි අහනව ඔය ළමයි මොකද අද ආවේ හෙටනේ ඇඩ්මිශන් දෙන්නේ කියල.. අපි කීව "ආ ඒ හෙට දෙන එක ගන්න තමයි අද ආවේ" කියලා.. අපි මුල්ම පස් දෙනා...හිතුව වගේම ඉරිද හවස් වෙද්දි 700 ක විතර පෝලිමක් සෙට් උනා..රෑත් එතනම ඉදලා පහුවදා ඉස්සලම ඇඩ්මිශන් එකත් අරන් හෙමීට ෂේප් එකේ මාරු උනා. පස්සෙ දැනගත්තා ඇඩ්මිශන් දීල තියෙන්නෙ 300 ක් කියලා. අපි පස් දෙනා ඉතා ප්‍රීතියෙන් නිවෙස් කරා පැමිණියා...

ඊටත් පස්සෙ දින කීපෙකින් කොලඹ කොහේදෝ විදුහලක (නම මතක නැ දැන්)

විභාග ශාලාවක අන්ඩර දෙමළ වලටත් වඩා අමාරු පේපර් එකකට හිරවෙලා පැයක් විතර ආත බූත නැතිව ඉඳලා දන්න ශිල්ප දාලා රවුම් ටික පාට පාට කරලා අපි ආවා. හැබැයි අපි භාශාව දන්නැති උනාට අපි ප්‍රැක්ටිස් කරපු ටෙක්නික්ස් ටිකෙන් ගොඩ යනවා කියලා දැනන් හිටියා..

ලකුණු බලල තිබ්බේ 161 න්...

කන්ඩායමේ වැඩිම ලකුණු චතුවා 198 ක් අරන්.... (කොරියන් ගිහින් ආව අයිය කෙනෙක් ඉස්සරහ පුටුවෙ හිටියා කියලා පස්සෙ කීවා )

ගුරු ජී 166 වගෙ මතක

මං තුමා 163

චානක 161

චානකටයි , චතුවටයි කලින්ම යන්න අවස්ථාව ආවා...මටයි ගුරාටයි මෙඩිකල් , අරක මේක කිය කියා තව තිස්දාහක් විතර වියදම් කෙරෙව්වා..පලවෙනි මෙඩිකල් එකේ බර අනිවාර්යයෙන් 50kg තියෙන්න ඕනිලු හරිද... මගේ 47kg ඒ දවස් වල බර..

ගුරාට නම් අවුලක් නැ ඌ හෙන සයිස්....

මමයි ගුරයි එදා උදේම කුරුණෑගල ටවුන් එකෙන් බැහැලා මම විතරක් අමාරුවෙන් අර "ගල්බනිස්" ගෙඩි තුනක් ගිලලා වතුර බාල්දි එකහමාරක් විතර බීලා මෙඩිකල් එකට ගියා..

Pass... බර 51 kg ක් වෙලා තිබුනා

අවුරුද්දකට හමාරකට විතර පස්සේ

"ගුරු ජී" ට ඔන්න ඇග්රිමන්ට් එක ආව..ඌත් ගියා...

අනිවාර්යයෙන් එක්සෑම් පාස් නම් දේශපාලන බලපෑම් කිසිමදෙයක් නැතිව යන්න ලැබෙනවාමයි කියලා කියපු නිසා හිත හදාගෙන එන්න කියන හැම ටෙස්ට් එකකටම මාත් ගියා.. මොකද එතකොට රාජපක්ෂ ආන්ඩුව..අපෙ පරම්පරාවෙ එකෙක්වත් තියා අපෙ ගෙදර හිටිය බල්ලෙක්වත් ඕකුංට සපෝට් කලේ නැ කිසිමදාක...ඉතින් 2014 වෙනකල් විතර බලන් හිටියා හිටියා මට නම් ඇග්‍රීමන්ට් එකක් තියා කෝල් එකක්වත් ආවේ නැ..

බැරිමතැන එක දවසක් මං ගියා බත්රමුල්ලෙ විදෙශ සේවා එකට..

2011 බැජ් එකෙ පාස් අය දැන් නම් සේරම යවල තියෙන්නෙ මහත්තයා කියලා එතැන හිටිය ලස්නන නෝනා කෙනෙක් මට කීවා...

"ඉතින් මට මේ වෙනකල් කොළ කෑල්ලක්වත්, කෝල් එකක්වත්, අඩුම මිස් කෝල් ඇලර්ට් එකක්වත් ආවෙ නෑනෙ මිස්..."

මං කීවා....

"වෙන්න බෑ කොහොමටවත්ම. ඉන්නකො මං සිස්ටම් එකෙන් බලන්නම්"

කියලා ඒ ලස්සන නෝනා කෙමේපීටරේ ගාව ඉඳගෙන මගෙ ID නම්බරේ අහලා සටපටස් සටපටස් ටුකුස් ටුකුස් ගාලා මොනාදෝ එබුවා. ඔබලා ....

"චින්තක කරුණාරත්න.. ඔයාට ඇඩ්මිෂන් එක ඇවිත් තියෙන්නෙ 2013 පෙබරවාරි වල. ඔයා ඒකට අත්සන් කරලා ලංකාවෙන් ගිහින් තියෙන්නෙ අප්‍රේල් වල.. අවුරුදු පහකට..

ඔයා මොකද මෙතන කරන්නෙ" කියලා මගෙන් ඇහුවා...

" හෑ.... මං " ???

මං කීව නෙවෙයි කියවුනා.

ලාවට වගේ වටපිට කළුවර වේගෙන, දාඩිය දාගෙන, ඇස් නිලංකාර වේගන එනව දැනුනා....!

ඔව්...ඔයා ... දැන් ඉන්න ඕනි එහෙනෙ...ඔයා කොහොමද මෙතන ඉන්නෙ...??

ඇය ආයෙත් විමසුවා....

"මිස් වෙන්න බෑ..ඇත්තටම මට යන්න ආවෙ නැ..චුට්ටක් බලන්න. එඩ්රස් එක චුට්ටක් බලන්න...එඩ්රස් එක... මම ආයම කීවා..

"හරි චුට්ටක් ඉන්න. ම්ම්ම්ම් ..............

අංක .... ,මැදමුලන, වීරකැටිය......"

(තප්පර කීපයක්ද විනාඩි කීපයක්ද මං තක්බීර් වෙලා හිටියෙ කියලා මට අදටත් දන්නෑ....)

හරි මිස්...ගොඩක් ස්තූතියි..

මං කොටුවට ගිහින් අනුරාධපුර බස් එකක නැගලා ගෙදර ආවා....

Chinthaka Karunarathne

2022-08-09

https://www.facebook.com/permalink.php?story_fbid=pfbid02USJ4GfBbjUt62snB8hyCr9RcQecnDtLm6Pkj2tyUFAycJQGzyKWmjmaQpgPJtqZyl&id=100077432874927

[QUOTE="Heshan Daminda, post: 28058830, member: 181982"] ඔයින් මෙයින් කුරුණෑගල ඇඩ්මිෂන් දෙන දවස ආව.. අපි දන්නවා අනිවාර්යයෙන් පට්ටම තරගයක් තියෙනව කියලා පරක්කු උනොත් නම් ඇඩ්මිශන් ගන්න හම්බෙන්නැ කියලා..සදුද දවසක දෙනවයි කියන්නෙ..අපි නරත වෙන්න බලාගෙනම ගියා ඉරිදා උදේ 8 වෙද්දි..ගේට්ටු වහල..සිකියුරිටි අහනව ඔය ළමයි මොකද අද ආවේ හෙටනේ ඇඩ්මිශන් දෙන්නේ කියල.. අපි කීව "ආ ඒ හෙට දෙන එක ගන්න තමයි අද ආවේ" කියලා.. අපි මුල්ම පස් දෙනා...හිතුව වගේම ඉරිද හවස් වෙද්දි 700 ක විතර පෝලිමක් සෙට් උනා..රෑත් එතනම ඉදලා පහුවදා ඉස්සලම ඇඩ්මිශන් එකත් අරන් හෙමීට ෂේප් එකේ මාරු උනා. පස්සෙ දැනගත්තා ඇඩ්මිශන් දීල තියෙන්නෙ 300 ක් කියලා. අපි පස් දෙනා ඉතා ප්‍රීතියෙන් නිවෙස් කරා පැමිණියා...[IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] ඊටත් පස්සෙ දින කීපෙකින් කොලඹ කොහේදෝ විදුහලක (නම මතක නැ දැන්) විභාග ශාලාවක අන්ඩර දෙමළ වලටත් වඩා අමාරු පේපර් එකකට හිරවෙලා පැයක් විතර ආත බූත නැතිව ඉඳලා දන්න ශිල්ප දාලා රවුම් ටික පාට පාට කරලා අපි ආවා. හැබැයි අපි භාශාව දන්නැති උනාට අපි ප්‍රැක්ටිස් කරපු ටෙක්නික්ස් ටිකෙන් ගොඩ යනවා කියලා දැනන් හිටියා..[IMG alt="🤭"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3/1/16/1f92d.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] ලකුණු බලල තිබ්බේ 161 න්... කන්ඩායමේ වැඩිම ලකුණු චතුවා 198 ක් අරන්....[IMG alt="🤭"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3/1/16/1f92d.png[/IMG][IMG alt="🤭"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3/1/16/1f92d.png[/IMG] (කොරියන් ගිහින් ආව අයිය කෙනෙක් ඉස්සරහ පුටුවෙ හිටියා කියලා පස්සෙ කීවා [IMG alt="🤫"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1/1/16/1f92b.png[/IMG][IMG alt="🤫"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1/1/16/1f92b.png[/IMG][IMG alt="🤗"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb7/1/16/1f917.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG]) ගුරු ජී 166 වගෙ මතක මං තුමා 163 චානක 161 චානකටයි , චතුවටයි කලින්ම යන්න අවස්ථාව ආවා...මටයි ගුරාටයි මෙඩිකල් , අරක මේක කිය කියා තව තිස්දාහක් විතර වියදම් කෙරෙව්වා..පලවෙනි මෙඩිකල් එකේ බර අනිවාර්යයෙන් 50kg තියෙන්න ඕනිලු හරිද... මගේ 47kg ඒ දවස් වල බර..[IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG] ගුරාට නම් අවුලක් නැ ඌ හෙන සයිස්.... මමයි ගුරයි එදා උදේම කුරුණෑගල ටවුන් එකෙන් බැහැලා මම විතරක් අමාරුවෙන් අර "ගල්බනිස්" ගෙඩි තුනක් ගිලලා වතුර බාල්දි එකහමාරක් විතර බීලා මෙඩිකල් එකට ගියා.. Pass...[IMG alt="😍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2/1/16/1f60d.png[/IMG] බර 51 kg ක් වෙලා තිබුනා [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG] අවුරුද්දකට හමාරකට විතර පස්සේ "ගුරු ජී" ට ඔන්න ඇග්රිමන්ට් එක ආව..ඌත් ගියා... අනිවාර්යයෙන් එක්සෑම් පාස් නම් දේශපාලන බලපෑම් කිසිමදෙයක් නැතිව යන්න ලැබෙනවාමයි කියලා කියපු නිසා හිත හදාගෙන එන්න කියන හැම ටෙස්ට් එකකටම මාත් ගියා.. මොකද එතකොට රාජපක්ෂ ආන්ඩුව..අපෙ පරම්පරාවෙ එකෙක්වත් තියා අපෙ ගෙදර හිටිය බල්ලෙක්වත් ඕකුංට සපෝට් කලේ නැ කිසිමදාක...ඉතින් 2014 වෙනකල් විතර බලන් හිටියා හිටියා මට නම් ඇග්‍රීමන්ට් එකක් තියා කෝල් එකක්වත් ආවේ නැ.. බැරිමතැන එක දවසක් මං ගියා බත්රමුල්ලෙ විදෙශ සේවා එකට.. 2011 බැජ් එකෙ පාස් අය දැන් නම් සේරම යවල තියෙන්නෙ මහත්තයා කියලා එතැන හිටිය ලස්නන නෝනා කෙනෙක් මට කීවා... "ඉතින් මට මේ වෙනකල් කොළ කෑල්ලක්වත්, කෝල් එකක්වත්, අඩුම මිස් කෝල් ඇලර්ට් එකක්වත් ආවෙ නෑනෙ මිස්..."[IMG alt="😒"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6f/1/16/1f612.png[/IMG] මං කීවා.... "වෙන්න බෑ කොහොමටවත්ම. ඉන්නකො මං සිස්ටම් එකෙන් බලන්නම්" [IMG alt="🧐"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdd/1/16/1f9d0.png[/IMG] කියලා ඒ ලස්සන නෝනා කෙමේපීටරේ ගාව ඉඳගෙන මගෙ ID නම්බරේ අහලා සටපටස් සටපටස් ටුකුස් ටුකුස් ගාලා මොනාදෝ එබුවා. ඔබලා .... "චින්තක කරුණාරත්න.. ඔයාට ඇඩ්මිෂන් එක ඇවිත් තියෙන්නෙ 2013 පෙබරවාරි වල. ඔයා ඒකට අත්සන් කරලා ලංකාවෙන් ගිහින් තියෙන්නෙ අප්‍රේල් වල.. අවුරුදු පහකට.. ඔයා මොකද මෙතන කරන්නෙ" කියලා මගෙන් ඇහුවා... " හෑ.... මං " ??? [IMG alt="🥴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f974.png[/IMG][IMG alt="😳"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2e/1/16/1f633.png[/IMG][IMG alt="😳"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2e/1/16/1f633.png[/IMG][IMG alt="😳"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2e/1/16/1f633.png[/IMG][IMG alt="😳"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2e/1/16/1f633.png[/IMG] මං කීව නෙවෙයි කියවුනා. ලාවට වගේ වටපිට කළුවර වේගෙන, දාඩිය දාගෙන, ඇස් නිලංකාර වේගන එනව දැනුනා....![IMG alt="🥴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f974.png[/IMG][IMG alt="🥴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f974.png[/IMG] ඔව්...ඔයා ... දැන් ඉන්න ඕනි එහෙනෙ...ඔයා කොහොමද මෙතන ඉන්නෙ...[IMG alt="😳"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2e/1/16/1f633.png[/IMG][IMG alt="😳"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2e/1/16/1f633.png[/IMG]?? ඇය ආයෙත් විමසුවා.... "මිස් වෙන්න බෑ..ඇත්තටම මට යන්න ආවෙ නැ..චුට්ටක් බලන්න. එඩ්රස් එක චුට්ටක් බලන්න...එඩ්රස් එක...[IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG] මම ආයම කීවා.. "හරි චුට්ටක් ඉන්න. ම්ම්ම්ම් .............. අංක .... ,මැදමුලන, වීරකැටිය......" [IMG alt="⚡"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5d/1/16/26a1.png[/IMG][IMG alt="⚡"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5d/1/16/26a1.png[/IMG] . .. . . . . (තප්පර කීපයක්ද විනාඩි කීපයක්ද මං තක්බීර් වෙලා හිටියෙ කියලා මට අදටත් දන්නෑ....[IMG alt="🥴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f974.png[/IMG]) . . . . හරි මිස්...ගොඩක් ස්තූතියි..[IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG][IMG alt="😥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t91/1/16/1f625.png[/IMG][IMG alt="😥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t91/1/16/1f625.png[/IMG] මං කොටුවට ගිහින් අනුරාධපුර බස් එකක නැගලා ගෙදර ආවා....[IMG alt="😑"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/1/16/1f611.png[/IMG] [URL='https://www.facebook.com/crazychinthi?__cft__[0]=AZVFEv1MxmbW_X3JY6HoxYdKYvq6Pfq-fWCLrWrzSR3YEDAWsBVLerYZavQ0RjPOE7xt7f5P3ABiIUSHNEV1mOtuga2l6m0AN-cS8VbrWyyLoSt2L1LBm0ec5tXOyjpi3uWoUCsZytug8pOtE_t6--8HEfVTAAtV1GAzfj-i6hcMbw&__tn__=-]K-R']Chinthaka Karunarathne[/URL] 2022-08-09 [URL]https://www.facebook.com/permalink.php?story_fbid=pfbid02USJ4GfBbjUt62snB8hyCr9RcQecnDtLm6Pkj2tyUFAycJQGzyKWmjmaQpgPJtqZyl&id=100077432874927[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom