නාකි මයින මුට්ටිය දාල බලනවා.... 😁😁😁😁

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    නාකි මයින මුට්ටිය දාල බලනවා.... :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Screenshot 2025-08-06 000133.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    10 අනිවාර්යයෙන් යනවා 15 නොවෙන්න නම් හර්ශයවත් විපක්ශ නායක වෙන්න වෙයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    අනුරට චැලේන්ජ් කරන්න කවුරුත් නෑ බන්. අනුර චන්දෙ ඉල්ලන තාක් කල් අනුර දිනනවා. මොකද අනුරගෙ කතාව අනිත් අයට වඩා වෙනස්. අනුරට මුල ඉඳන්ම විශ්වාසය ලැබුන කෙනෙක් නෙවෙයි. අනුර විශ්වාසය අඩු මට්ටමක සිට වැඩි මට්ටමකට ගොඩනගාගත්තු කෙනෙක්.

    මාලිමාවෙ දෙවැනි පෙලට චැලේන්ජ් කරන්න හෝ තරම් විශ්වාසනීය නායකත්වයක් විපක්ශයේ කිසිම පක්ශයක තාම නම් පෙනෙන්නට නැත.
     
    Last edited:
    • Haha
    Reactions: supun_sg and cstasy

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,466
    2,877
    113
    ඒක තමා අන්තිමට වෙන්නේ. චයිනා, වියට්නාම් වගේ single party system එහෙකට ලංකාව යනවා නිකම්ම. විපක්ෂයක් කියලා එකක් නෑ, ඉන්න උනුත් බයයි කට අරින්න, උන්ගේ යටගියාව හොඳ නැති නිසා, හිරේ යන්න වෙයි කියලා. ඡ්න්දයක් කිට්ටු කරලා රාජපක්ෂ කෙනෙක් රිමාන්ඩ් කරාම ඡ්න්දය නිකම්ම ගොඩ. එතකොට අවුරුදු 10-15ක් නෙමේ, අවුරුදු 50-100කට මේගොල්ලො තමා.
     
    • Like
    Reactions: Asmodeus

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Rauff Hakeek Hara Wena Ekek Naha Harihaman Ekek Vipakshe...
    ඇයි මුජිබර් රහුමාන් ඉන්නේ, තව මුස්ලිම් කොන්ග්‍රස් එකේ ඉන්නේ නිසාම් කාරියප්පර් කියලා පොරක් 🥲
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,904
    2,501
    113
    colombo
    ඒක තමා අන්තිමට වෙන්නේ. චයිනා, වියට්නාම් වගේ single party system එහෙකට ලංකාව යනවා නිකම්ම. විපක්ෂයක් කියලා එකක් නෑ, ඉන්න උනුත් බයයි කට අරින්න, උන්ගේ යටගියාව හොඳ නැති නිසා, හිරේ යන්න වෙයි කියලා. ඡ්න්දයක් කිට්ටු කරලා රාජපක්ෂ කෙනෙක් රිමාන්ඩ් කරාම ඡ්න්දය නිකම්ම ගොඩ. එතකොට අවුරුදු 10-15ක් නෙමේ, අවුරුදු 50-100කට මේගොල්ලො තමා.
    චයිනා වියට්නාම් වගේ වෙනවනම් හොදයිනෙ