නාකි රාජපක්ෂලා
ගෝටා සහ මරා දෙන්නම වයස 71 සහ 75 නාකි උන්දැලා දෙන්නෙක්.මුන් දෙන්නගෙන් මේ රටට තවත් වැඩක් නෑ.එච්චරම උන්දැලා දෙන්නා නාකියි. උඹලගේ ගෙවල් වල වයස 71-75 ආච්චිලා සීයාල බනක් භාවනා කරගෙන එලොවට යන්න බලාගෙන ඉන්නා.කොයි වෙලේද දන්නේ නෑ.උන්දැලාට මේ කියන එක මේ මතක නෑ. කියවපු බන පොත තියපු තැන මතක නෑ.මුන්දැලා දෙන්නටත් එහෙමම තමයි.එහෙමනම් මේ නාකි උන්දැලා දෙන්නා රටක් හදලා දෙනකම් කට ඇරගෙන බලාගෙන ඉන්න තරම් තොපි මොන තරම් මෝඩ මී හරක්ද? එච්හරම අන්ත අසරන ලොනත පකස්ලද තොපි?
ඈ යකො.මේ රට මේ විදිහටවත් තියෙන්නේ හාස්කමකින් කියලා මතක තියාගනිල්ලා.නැත්නම් තොපි මෙරුන තැන් වල ගසුත් පැල වෙලා.අහිංසක තරුන කොල්ලො බිලි දීලා නාකි උන්දැලා බොරු වීරයො වගේ ඉන්නවා.තොපි උන්ට රැවටෙනවා.රනවිරුවො කානුවලට බස්සලා උන්ගේ ලමයින්ට දෙන්න පුලුවන් උපරිම සැප දුන්නා.ඒවත් මතක් කර ගනිල්ලා.රට ගත්තට රට කරන්න මොලයක්වත් තියෙනවද ඔය වයසට. අවුරුදු 70 පනිනකොට මිනිසුන්ගේ මොලේ 75%ක් විතර මැරිලා. ගෝටාගේ මරාගේ මොලේ 5%ක් 10%ක් විතර තමයි දැන් වැඩ කරන්නේ.ඒක වයසට යනකොට තියෙන එකක්.කොච්චර තරුන දක්ෂ අය ඉන්නවද පක්ෂ දෙකටම. උන්ට චන්ස් එකක් දෙන්නේ නැතිව මේ නාකි වලපල්ලට යනකම් බලලෝබයෙන් කරන මේ අමන වැඩ වලට කතිරෙකින්වත් උදව්වක් දෙන්න එපා.