මනාලියට 106 - මනාලයාට 66යි
ලෝකයේ වයස්ගතම විවාහය පිළිබඳ තොරතුරක් බ්‍රසීලයේ වැඩිහිටි නිවාසයකින් වාර්තා වනවා. මේ විවාහය සිදුව ඇත්තේ වයස අවුරුදු 106ක් වන වැලඩමීරා රොඩ්‍රිගෝස්ඔලිවේරා නම් කාන්තාවක් සහ 66 වියැති ඩයස් ජැකොබ් නම් පුද්ගලයා අතරයි.
ලොව වයස්ගතම පුද්ගලයින් දෙදෙනෙකු විවාහ දිවියට පත් වූ මුල්ම අවස්ථාව ලෙසට මෙය සැලකේ.
ලක්බිම පුවත්පතේ පලවූ ලිපියකින් උපුටාගන්නා ලදි