නාකි වුණත් මිනිහාගේ වැඩ කොහොමද...

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    cry-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-1065.gif
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    35 wenakan ara kella pol gavada. Yalu kollo polime athi kellagen loan gahanna.

    මොනා කරන්නද බං.....අවු 5 ක් Love කළත්...මේ වගේ සල්ලි කදක් බදු නාකියෙක් එක ඇහැක් ගැහුවොත් කෙල්ලෝ ඔක්කොම දමලා ගහලා යන එක අහන්නත් දෙයක්ද...
    :(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    මොනා කරන්නද බං.....අවු 5 ක් Love කළත්...මේ වගේ සල්ලි කදක් බදු නාකියෙක් එක ඇහැක් ගැහුවොත් කෙල්ලෝ ඔක්කොම දමලා ගහලා යන එක අහන්නත් දෙයක්ද...
    :(
    -----------------------Ehema karanne true love ekaka watinakama rasaya danne nathi kello. Oke anith patthath wenawane. Loku salli karayo atha arala duppath kollo ekka yana kelloth innawa.
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    -----------------------Ehema karanne true love ekaka watinakama rasaya danne nathi kello. Oke anith patthath wenawane. Loku salli karayo atha arala duppath kollo ekka yana kelloth innawa.

    ඔහොම හිතන්නේ උඹනේ...
    කෙල්ලෝ එහෙම හිතන් නෑ නේ...ගොඩාක් කෙල්ලෝ බලන්නේ තමාට වඩා රුපියලකින් වැඩි කොල්ලෙක් එක්ක එල්ලෙන්න නේ...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kelloth dana ganna ona loku sallikara yoth true lovers la nowena bawa. [hamoma newe]. Salli thiyena True lovers lath innawa.
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    -------Ehema hithuwoth PROSTITUTE mattamata vatenawa.

    බටහිර රටවල් වල ඕවා නීතිගත කරලා ban තියෙන්නේ.....ලංකාවේ ඉතින් ගැනියෙක් රෙද්ද ඉස්සුවත් PROSTITUTE නේ.....